රෙඩ්බුල්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;18392757 said:
    අල්ලා දෙවියන්ගේ පිහිටෙන් අපේ වියදමෙන් ඉන්නවා මචන්:D

    වැව්මාලු කිරට උයලා කන්න කැමතියි මචන්.. ඒකයි

    අප්පෝ මම ඕවා බොන්නේ නෑ බන්.ලන්කාවෙදිනම් අර ෆෘට් ජූස් පොට් එකකින් එවලේ හදන ෆෘට් ජූස් පාරක් දාගන්නවා. ගෙදර ඉන්නවනම් ඔය තැබිලි එහෙම සෙට් වෙනවා

    මඩ රහක් එනවා මචං මම කැමති නැහැ. වැඩිය. සිංහල විදිය අගය ත්රෙන්නේ මචං රටකට ගියොත් හරි ගෙදරින් පිට ගියොත් දිගලම පාන්, ප්‍රයිඩ් රයිස් කන්න උනොත් ත්රෙරෙයි
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නැහැ මචං මේකයි පිටරට කෑම කෑවට ඉදල හිටලා KFC එකෙන් කෑවට( තමන් ආස නම්) එක වැරැද්දක් නෙමයි. එත් මේ එන්ජි ඩ්‍රින්ක් කියල මේ වහ බොන එක නම් පිස්සුවක්

    ඔව් මම රොටි කාල තියනවා. එත් පොල් රොටි තමයි ගතියක් තියෙන්නේ. :yes:

    Energy drink ude hawasa bonna newei ne thiyenne. Mamath one tharam beela athi.

    Caffeine thiyena nisa ninda yanne na. Coffee wala effect ekamai. Code hackathon wage ewa walata, naththam night ekak gahanna one welawatanam hoda behethak.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Energy drink ude hawasa bonna newei ne thiyenne. Mamath one tharam beela athi.

    Caffeine thiyena nisa ninda yanne na. Coffee wala effect ekamai. Code hackathon wage ewa walata, naththam night ekak gahanna one welawatanam hoda behethak.

    eth godak bonn epayi achn
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මඩ රහක් එනවා මචං මම කැමති නැහැ. වැඩිය. සිංහල විදිය අගය ත්රෙන්නේ මචං රටකට ගියොත් හරි ගෙදරින් පිට ගියොත් දිගලම පාන්, ප්‍රයිඩ් රයිස් කන්න උනොත් ත්රෙරෙයි

    ඇයි බන් සැන්ඩ්විච් බර්ගර්.... ඊක්... ලබන ආත්මෙටත් එක්ක සැන්විච් කාලා ඇති:oo::oo:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔය ජරාව බොන්න එපා..තැබිලි ගෙඩියක් බීපන්.

    article-2511976-1996F99200000578-944_634x376.jpg

    :yes::yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    රෙඩ්බුල් එකක් කීයද බන් දැන් ? ඉස්සර 260 තිබ්බ මතකයි දැනුත් ඒ ගණන් ද ? :dull: යකෝ රේඩි බුල් ගහන සල්ලි වලින් ස්ට්‍රෝන්ග් ටින් දෙකක් ගැහියහැකි :P ඇයි බන් මේවා මෙච්චර ගණන් ? ඊට වඩා හොදයි නෙ බන් කොකා කොළ 2L බෝතලයක් බොනව :dull:

    රෙඩ් බුල් කියන්නේ මහා හු.. බීමක් ඔක බොන්නේ පොෂ් කියල පෙන්න හදන පොන්ස් ලා...මටනම් මෙලෝ ෆිට් එකක් නැ ඔය ලබ්බ බීයුවා කියලා...
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    රෙඩ්බුල් එනර්ජි ඩ්‍රින්ක් එකක් නෙමෙයි මටනම්. රස විතරයි. ඔය දාන ඇඩ් වලට රැවටෙන්න එපා. රැල්ලට අහු වෙන්න එපා. තමුන්ට හොඳ දේ විතරක් කරන්න. අදකාලේ පරිභෝගිකයා බුද්ධිමත් විය යුතුයි. තැබිලි ගෙඩියක් බීපන්කො මනුස්සයෝ. යෞවනයේ පොපියන චමත්කාරය තැබිළි....:frown::frown::frown:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    රෙඩ් බුල් කියන්නේ මහා හු.. බීමක් ඔක බොන්නේ පොෂ් කියල පෙන්න හදන පොන්ස් ලා...මටනම් මෙලෝ ෆිට් එකක් නැ ඔය ලබ්බ බීයුවා කියලා...

    අන්න මචන් ඕක තමයි ඇත්ත.:lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රෙඩ්බුල් එකක් කීයද බන් දැන් ? ඉස්සර 260 තිබ්බ මතකයි දැනුත් ඒ ගණන් ද ? :dull: යකෝ රේඩි බුල් ගහන සල්ලි වලින් ස්ට්‍රෝන්ග් ටින් දෙකක් ගැහියහැකි :P ඇයි බන් මේවා මෙච්චර ගණන් ? ඊට වඩා හොදයි නෙ බන් කොකා කොළ 2L බෝතලයක් බොනව :dull:

    දැන් උබ මොකටද රෙඩ්බුල් බොන්නෙ. ?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    රෙඩ්බුල් බීලා තියෙනවා EXAM එකකට පාඩම් කරන්න නිදි මරන්න නම්. කියාපු භාණ්ඩේ ඒ වැඩේට නම්. ඕන උනත් නිදා ගන්න බෑ

    ඒ උනාට පාඩම් කලාට මොලේට යනවා අඩුයි කියල තේරුනා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    owa bonna epa kiyala thama kiyanna tiyenne.. math kalayak owwa biwwa... mage fiancee mata oka natarakaranna kiyala mara wadayak dunne.. eyalage kadeta owa ganna ekath appachchita kiyala natarakarawagatta.. kohomahari matath hithenawa.. man karadarekin gelauna kiyala.. oya drinks hoda na.. fresh juice bonna purudu wenna :)