රත්තරං;18392757 said:අල්ලා දෙවියන්ගේ පිහිටෙන් අපේ වියදමෙන් ඉන්නවා මචන්
වැව්මාලු කිරට උයලා කන්න කැමතියි මචන්.. ඒකයි
අප්පෝ මම ඕවා බොන්නේ නෑ බන්.ලන්කාවෙදිනම් අර ෆෘට් ජූස් පොට් එකකින් එවලේ හදන ෆෘට් ජූස් පාරක් දාගන්නවා. ගෙදර ඉන්නවනම් ඔය තැබිලි එහෙම සෙට් වෙනවා
මඩ රහක් එනවා මචං මම කැමති නැහැ. වැඩිය. සිංහල විදිය අගය ත්රෙන්නේ මචං රටකට ගියොත් හරි ගෙදරින් පිට ගියොත් දිගලම පාන්, ප්‍රයිඩ් රයිස් කන්න උනොත් ත්රෙරෙයි

ela redbull thaamath 260 da bn ?


ඇයි බන් මේවා මෙච්චර ගණන් ? ඊට වඩා හොදයි නෙ බන් කොකා කොළ 2L බෝතලයක් බොනව 

