රෙණ මග ඔස්සේ සිරිකොතට

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද්ද ඒ සීන් එක බන් මට පි එම් එනවා නේ මැරිලද කියල අහල

    අර රෝයල් එකේ පොරක් මැරුණේ බන් බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා, කවුද ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒ උඹ කියල. :( ඌටත් ඉස්කෝලේ කියන්නේ ටොයිය කියලලු. :baffled:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    12373224_455171937999714_7890247289118583415_n.jpg

    hammata siri..:lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    අර රෝයල් එකේ පොරක් මැරුණේ බන් බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා, කවුද ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒ උඹ කියල. :( ඌටත් ඉස්කෝලේ කියන්නේ ටොයිය කියලලු. :baffled:

    ඔව් බන් සල්ලිත් එකතුකළා මලගෙදරට කියල
    හික්... හික්... හික්...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් බන් සල්ලිත් එකතුකළා මලගෙදරට කියල
    හික්... හික්... හික්...

    අර රෝයල් එකේ පොරක් මැරුණේ බන් බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා, කවුද ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒ උඹ කියල. :( ඌටත් ඉස්කෝලේ කියන්නේ ටොයිය කියලලු. :baffled:


    hafo

    ko ban e thred eka deepan ko
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,747
    113
    මොකද කියන්නේ ප්‍රාදේශිය සභා නගර සභා චන්දෙදි මහින්ද මහත්තයා හදන පක්ශෙට 5/6 බලයක් දෙමු. මේ ගවපාලන මගුල හේදිලා යන්නම. සිංහලයින් හැමෝම එකාවගේ පක්ශ භේද අමතක කරලා දාලා මහින්ද හෝ ගෝඨාභය මහත්තුරු එක්ක රොද බැදගෙන එනවා නම් ආයේ හම්බයෙක්ටවත් දෙමලෙක්ටවත් අපිව පාගන්න බෑ. හැබැයි මහින්ද මහත්තයා වීරවංශලා ගම්මන්පිලලා වාසුදේවලා වෙල්ගමලා ජොනීලා වගේ අපතයෝ එක්ක එනවනම් දිනන්න බෑ.

    සිංහල ජාතියට ජයවේවා!
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    මොකද කියන්නේ ප්‍රාදේශිය සභා නගර සභා චන්දෙදි මහින්ද මහත්තයා හදන පක්ශෙට 5/6 බලයක් දෙමු. මේ ගවපාලන මගුල හේදිලා යන්නම. සිංහලයින් හැමෝම එකාවගේ පක්ශ භේද අමතක කරලා දාලා මහින්ද හෝ ගෝඨාභය මහත්තුරු එක්ක රොද බැදගෙන එනවා නම් ආයේ හම්බයෙක්ටවත් දෙමලෙක්ටවත් අපිව පාගන්න බෑ.

    :):)
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හැබැයි මහින්ද මහත්තයා වීරවංශලා ගම්මන්පිලලා වාසුදේවලා වෙල්ගමලා ජොනීලා වගේ අපතයෝ එක්ක එනවනම් දිනන්න බෑ.

    සිංහල ජාතියට ජයවේවා!

    ekenma
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පේ මේ ඉන්නේ ටොයියා. :) තව පොඩ්ඩෙන් උඹ වෙනුවෙන් එලකිරියේ දානයක් දෙනවා
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පොර නේද අර පරම වීර විභූෂණයට කට්ටිය තේරුවෙ, එතකොට උඹල ඔහොම කිව්වෙ නෑනෙ?