රෙණ යූ ටියුබ් චැනල් එක හාන්සියි නේද

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Director TV Derana digital/Idea Hell say below.



    Screenshot_20210830-031229_Facebook.jpg
     
    • Haha
    Reactions: vito and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Mata therena vidiyata. Youtube eka google eken handle karaddi hack karanna tharam security issue ekak tiyenna vidiyak nethuwa athi. Ehenam derana computer ekak atulata ringala eken authentication details aragena kelinna oni 😂😂😂😂

    IT waddek pahadanna suttak
    පොරටෝක් දුන්නට 2FA නැද්ද කොහෙද මුන්ගේ 😂😂
     
    • Haha
    Reactions: Gajaman007

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔක්කොම අපේ ගොං ඔස්තාර්ලගෙ මාකටින් වැඩ


    ඔක්කොම අන්ලිස්ට් කරලා 😂😂
    ------ Post added on Aug 29, 2021 at 11:40 PM


    පොඩ්ඩක් ‍රියලිස්ටික් වෙන්න ඕනිනෙ😂😂
    ------ Post added on Aug 29, 2021 at 11:41 PM
    කියන්න බෑ බං.

    2FA den podi ekek unath dannawaney bn
    ඒ උනාට මේකේ හිටිය සචිත්. ඌ තමා ලංකාවෙන්ද ලෝකෙන්ද මංදා anti virus ගාඩ් එකක් හදුන්වලා දුන්නු ලාබාලම පොර.ඌත් gmail, fb, elakiri ඔක්කොටම උගේ උපන්දිනේ දාගෙන ඉඳලා එකෙක් කොනක ඉඳන් හැක් කරලා තිබ්බෙ.

    ඒ වගේ වෙන්න පුලුවන් නේ.
    ------ Post added on Aug 29, 2021 at 11:48 PM
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    පාස්වර්ඩ් බ්‍රව්සර් එකේ සේව්කරල තියලද දිලිත්ගෙ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෝ 😄
    ඕක රිකවර් කරයි බන්.කොහොමත් දෙරන යූටිඋබ් වලින් අඩුම මාසෙට 7මිලියන් ප්ලස් හොයනව.ඉස්සර දැනට අවුරුදු නවයකය කලින් වගේ මාසෙට 1.5 මිලියන් වගෙව් හෙව්ව සරා ඩ්‍රාම එක යන කාලෙ.
    හෙට උදේම දිලිත් ලොක්ක මීටින්ග් එකක් ගනී.මෑන් සාමාන්‍යෙන් කලබලේට වැඩ කරන බුවෙක් නෙමෙයි.ඕක හෙට රෑ වෙද්දි ගොඩදායි.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    RAT එකක් වගෙ බ0
    2FA වලින් කලින් ලොග් උන ඩිවයිස් එකක් බැක්ඩොර් කරලා ගෙම ගහලා තියෙන්නෙහ්
    වැනල් එක ඩිලීට් කරන්න තිබ්බෙ බං.

    media company nisa backup nam ahi okun gaawa
    okunge gu drama tika permananet delete karannan thamai maru :lol: :lol: :lol:
    ඔව් ඒක කලානම් ඇති
    ------ Post added on Aug 30, 2021 at 12:01 AM
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    RAT එකක් වගෙ බ0
    2FA වලින් කලින් ලොග් උන ඩිවයිස් එකක් බැක්ඩොර් කරලා ගෙම ගහලා තියෙන්න
    😬 Ow neyda mey situation eka hinda remotely weda karanawath athi ney kattiya
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    RAT එකක් වගෙ බ0
    2FA වලින් කලින් ලොග් උන ඩිවයිස් එකක් බැක්ඩොර් කරලා ගෙම ගහලා තියෙන්නෙහ්
    මේ වේසී තෝ මේකෙ RAT - BAT ගාන්න එපා. මේකේ පොන්ස්ලා හිතන් ඉන්නේ උඹ අර චරිත් ජයසිංහ කියන MOH ඩොකා කියලා. උඹ IT terminology දාපු ගමන් උන්ව ඩෙස්පරේට් වෙලා යනවා
     
    • Sad
    Reactions: charith84

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    ඕක රිකවර් කරයි බන්.කොහොමත් දෙරන යූටිඋබ් වලින් අඩුම මාසෙට 7මිලියන් ප්ලස් හොයනව.ඉස්සර දැනට අවුරුදු නවයකය කලින් වගේ මාසෙට 1.5 මිලියන් වගෙව් හෙව්ව සරා ඩ්‍රාම එක යන කාලෙ.
    හෙට උදේම දිලිත් ලොක්ක මීටින්ග් එකක් ගනී.මෑන් සාමාන්‍යෙන් කලබලේට වැඩ කරන බුවෙක් නෙමෙයි.ඕක හෙට රෑ වෙද්දි ගොඩදායි.
    7 mil 😁 ai ban ubala mehema 😁😁😁😁
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    1630263160034.png


    Videos මුකුත් ඩිලිට් කරපු නැති එකයි මට තියෙන ප්‍රශ්නෙ :/
    ඒත් චැනල් නේම් එක මාරු කරපු එක නම් විශ්වාස කරන්න අමාරුයි,.
     
    • Like
    Reactions: manjulabw