රෙද්දේ ක්ලික් (cliQ) ඇප්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    200 බෙදපන් 50න් බදු එක්ක 60යි කියහන්කො.. ආසන්නයෙන් 200ට 60 එවා කීයද ඒ ගාන වැඩි කරපන් ආසන්න 7GB වලින්.. එ ඩයලොග් පැය දෙකේ පැකේජ් එකෙන් ඉන්ටනෙට්. තව ඩයලොග් නයිට් ටයිම් ඉන්ටනෙට් වලින් රුපියල් 200ට දවස් දෙකක් 12-6 වෙනකන් ඇති තරම් ඉන්ටනෙට් ගියැකි 4G ස්පීඩ් එකෙන්. ආසන්න වශයෙන් ඒ දවස් දෙකට බැවැකි 150GB
    හරි දෙසීයට පනහේ ඒවා හතරක් දාගත්ත කියමුකෝ. පැය අටයි. ඒ අටට රටේ තියෙන ඔක්කොම බාල හාඩ් එකේ පුරවගත්ත කියමුකෝ.

    එතකොට සතියේ ඉතුරු දවස් හයයි පැය දාසය මම මොකෝ කරන්නේ :baffled: අර බාපුවා බල බල ඉන්නද මට කියන්නේ :baffled: මගේ එදිනෙදා වැඩ ටික කරගන්නේ මම හිටංගේ ෆ්‍රී වයිෆයි වලින්ද :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ආන්න පොයින්ටෙක. දැන් උබට තියන වාසිය ස්පීඩ් එක නෙමෙයිනේ දවස් 7ටම ඉන්ටනෙට් තියන එකනේ.. දැන් මට කියහන්කො දවස් 7ට කොච්චර් දෙනවද කියලා එටිසලාට් එකෙන්.
     
    :lol::rofl:
    ඇයි හුස්තෝ ඉතුරු ටිකේ නිදමරන් බාපු ඒව බලපන්
     
    ඔව් බන් අපි මේක usually surf කරන්න Video බලන්න use කරන්නේ
    මේක නැති උනොත් පිස්සු හැදිලා නවතින්නේ :( :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22338266 said:
    ඔව් බන් අපි මේක usually surf කරන්න Video බලන්න use කරන්නේ
    මේක නැති උනොත් පිස්සු හැදිලා නවතින්නේ :( :(
    සිරාවටම කියපන්. 15 ඇතිද උබට සතියකට. 240p ද විඩියො බලන්නේ. මට නම් 15GB යනවා දවස් 3ට කොහොම කලත්. (හොම් SLT එක හැර )
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712

    ම්මිනිස්සු වෙනස් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වෙනස්. ජනාදිපති තුමාට තියන අවශ්‍යතාවය නෙමෙයි, සාමාන්‍ය පොදු මහජනතාවට තියෙන්නේ :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආන්න පොයින්ටෙක. දැන් උබට තියන වාසිය ස්පීඩ් එක නෙමෙයිනේ දවස් 7ටම ඉන්ටනෙට් තියන එකනේ.. දැන් මට කියහන්කො දවස් 7ට කොච්චර් දෙනවද කියලා එටිසලාට් එකෙන්.
    ඒ පොයින්ට් එක තමා මෙච්චර වෙලා කියන්නේ :yes: නැත්තන් ගිගා පහලවක් ගන්න සතියක පැකේජ් එකක් ඇක්ටිව් කරන්න මට පිස්සු යැ :baffled: 25 ඒවා අටක් ඇක්ටිව් කරගත්ත නං දෙසීයට ගිගා තිහ හතළිහක් බාගන්න පුළුවන් හවස් වෙද්දී.

    දවස් හතට 15GB, ඔයිට වඩා ලාබ එකක් තියේ නං කියන්නකෝ ඉතින් මට දාගන්න එදිනෙදා වෙබ් බ්‍රවුසින් වලට.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ම්මිනිස්සු වෙනස් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වෙනස්. ජනාදිපති තුමාට තියන අවශ්‍යතාවය නෙමෙයි, සාමාන්‍ය පොදු මහජනතාවට තියෙන්නේ :)
    රටේ මිනිස්සුන්ගේ අවශ්යතා ගැන මම දැනුවත් මදි වගෙ.. රැට රැට ගිහින් බලන්න ඔනා ගෙවල් වලට මුට්ටිය දාලා. :sorry:
    :sorry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රටේ මිනිස්සුන්ගේ අවශ්යතා ගැන මම දැනුවත් මදි වගෙ.. රැට රැට ගිහින් බලන්න ඔනා ගෙවල් වලට මුට්ටිය දාලා. :sorry:
    :sorry:

    :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ පොයින්ට් එක තමා මෙච්චර වෙලා කියන්නේ :yes: නැත්තන් ගිගා පහලවක් ගන්න සතියක පැකේජ් එකක් ඇක්ටිව් කරන්න මට පිස්සු යැ :baffled: 25 ඒවා අටක් ඇක්ටිව් කරගත්ත නං දෙසීයට ගිගා තිහ හතළිහක් බාගන්න පුළුවන් හවස් වෙද්දී.

    දවස් හතට 15GB, ඔයිට වඩා ලාබ එකක් තියේ නං කියන්නකෝ ඉතින් මට දාගන්න එදිනෙදා වෙබ් බ්‍රවුසින් වලට.

    ඔක දවස් 7ක් උබ යුස් කරනවද? ඊට කලින් ඉවර වෙන්නේ නැද්ද? උබ වෙන පැකේජ් එකක් යුස් කරන්නේ නැද්ද? සාමාන්ය මනුස්සයෙක් එදිනෙදා යන TV එපිසොඩ් ටික බැලුවත් ඔක ඉවරයිනේ බන්. මාසෙකට උපරිම ඔකෙන් හම්බ වෙන්නේ 60GB නේ. ඒකට 800ක් යනවා. ස්පීඩ් එක 3.2Mbps ඉතින් උබට ඔක යුස් කරලා ඩේ ටු ඩේ වැඩ කරගත්තැකිද බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22338261 said:
    :lol::rofl:
    ඇයි හුස්තෝ ඉතුරු ටිකේ නිදමරන් බාපු ඒව බලපන්
    වරුවක් තිස්සේ බාලා ඉතුරු දවස් හයම ඒ ටික බල බල ඉන්නයි තියෙන්නේ :D ඒකත් නරක නෑ වැඩේ :P
     
    සිරාවටම කියපන්. 15 ඇතිද උබට සතියකට. 240p ද විඩියො බලන්නේ. මට නම් 15GB යනවා දවස් 3ට කොහොම කලත්. (හොම් SLT එක හැර )

    480p ඇති බන්
    සතියට ගිගා 5 ක් වගේ use වෙන්නේ
     
    ම්මිනිස්සු වෙනස් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වෙනස්. ජනාදිපති තුමාට තියන අවශ්‍යතාවය නෙමෙයි, සාමාන්‍ය පොදු මහජනතාවට තියෙන්නේ :)

    මට නම් දැන් සුවර් මේ පොලවෙන් මතු වෙච්ච මිනිසම තමයි :lol::rofl:
    ජනාධිපති මට ජොබක් සෙට් කරපන්කෝ ඔය අමාත්‍යාංශෙක ආතල් එකේ ඉන්න
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Podi Silva - පොඩි සිල්වා;22338327 said:
    මට නම් දැන් සුවර් මේ පොලවෙන් මතු වෙච්ච මිනිසම තමයි :lol::rofl:
    ජනාධිපති මට ජොබක් සෙට් කරපන්කෝ ඔය අමාත්‍යාංශෙක ආතල් එකේ ඉන්න

    ජනපති පියාණනි !!:)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22338320 said:
    480p ඇති බන්
    සතියට ගිගා 5 ක් වගේ use වෙන්නේ
    ටහුකන්න.. ආඩේ සතියට 5GB මට යනවා ෆොන් එකේයි ටැබ් එකෙයි ඇප් ටික අප් කරලා දාන්නම. 15GB එහෙම පිටින්ම යනවා WWE RAW & SamckDown බලන්නම සතියකට. අනිත් TV සීරීස් ටික ගත්තම සතියකට කොහොමත් 30GB ඉවරයි.. ඉබට එටිසලාට් වගේ තමා මට ඩයලොග්. ඔක වැහුවොත් මම වහා කනවා.
     
    උබ ඉතින් අපෙන් චන්දේ අරන් ගිහින් ඕව බල බල ආතල් එකේ ඉන්න නේ තියෙන්නේ
    අපි වැඩ නේ හුස්තෝ දවසෙම :( :(
    යාන්තන් සප්නා බලනවා මේකෙන් :P :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22338362 said:
    උබ ඉතින් අපෙන් චන්දේ අරන් ගිහින් ඕව බල බල ආතල් එකේ ඉන්න නේ තියෙන්නේ
    අපි වැඩ නේ හුස්තෝ දවසෙම :( :(
    යාන්තන් සප්නා බලනවා මේකෙන් :P :P
    ඊයා..මාත් දවසම වැඩ බන්. ගෙදර් SLT එක යුස් වෙන්නේ ගෙදර උන් පියො බලනවා. මට ඉතින් වෙලාවක් නැ. ඔෆිස් එකේ බාන්න බැනේ. ඉතින් රැට තමා ඔක්කොම මම ඩවුන්ලොඩ් වෙන්න දාන්නේ.. දවල්ට එක්කො ඔෆිස් එකේදි බලනවා නැත්තම් සැටර්ඩේ සන්ඩේ බලනවා. මට දවස්ගානට ඉන්ටනෙට් වැඩක් නැ 200GB බාන්න පුලුවන්නම් මොකඛරි කනෙක්ශන් එකකින් එක පැයකට. මගේ ඉන්ටනෙට් අවශ්යතාවයන් සැලසෙනවා සතියටම.
     
    උබ නුවර ගියා ද බන්