රෙද්දේ ක්ලික් (cliQ) ඇප්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22338383 said:
උබ නුවර ගියා ද බන්
තාම ගේ හදනවා බන්. තාම නැ යන තත්වෙට ගේ හැදුවේ. කුලියට පොට් එකක් ගත්තා. වයිෆ් සහා පොඩි උන් ස්කූල් එහෙම මාරු කරලා නුවරට ගියා. නැත්තම් බාස්ලා පිස්සු නටනව ලග නොහිටියොත්. මම තාම කොලඹ.
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    කෝට කිව්වම මට මතක් වෙන්නෙ ඔෂීන් නාට්ටියේ කෝටව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක දවස් 7ක් උබ යුස් කරනවද? ඊට කලින් ඉවර වෙන්නේ නැද්ද? උබ වෙන පැකේජ් එකක් යුස් කරන්නේ නැද්ද? සාමාන්ය මනුස්සයෙක් එදිනෙදා යන TV එපිසොඩ් ටික බැලුවත් ඔක ඉවරයිනේ බන්. මාසෙකට උපරිම ඔකෙන් හම්බ වෙන්නේ 60GB නේ. ඒකට 800ක් යනවා. ස්පීඩ් එක 3.2Mbps ඉතින් උබට ඔක යුස් කරලා ඩේ ටු ඩේ වැඩ කරගත්තැකිද බන්.
    මේක නිකන් ලොරි ඩ්‍රයිවර් කෙනෙක් කාර් ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් "අඩේ බන් ඔය ඉඩ ඇද්ද බන් ඔය වාහනේ, හදිස්සියේ එළවලු ගෝනි තිහ හතළිහක්, කළු ගල් ලෝඩ් එකක්, අලියෙක් වගේ ඕකේ දාගෙන යන්න බෑ නේද, හරි පාඩුයි බන් උඹේ වාහනේ" කියල කියනව වගේනේ බන් :D මගේ උවමනාවට අනුව එපැයි මම ඩේටා පැකේජ් එකක් ගන්න උඹේ උවමනාකන් වලට අනුව මම ඩේටා අරන් හරියන්නේ නෑ නෙ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක නිකන් ලොරි ඩ්‍රයිවර් කෙනෙක් කාර් ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් "අඩේ බන් ඔය ඉඩ ඇද්ද බන් ඔය වාහනේ, හදිස්සියේ එළවලු ගෝනි තිහ හතළිහක්, කළු ගල් ලෝඩ් එකක්, අලියෙක් වගේ ඕකේ දාගෙන යන්න බෑ නේද, හරි පාඩුයි බන් උඹේ වාහනේ" කියල කියනව වගේනේ බන් :D මගේ උවමනාවට අනුව එපැයි මම ඩේටා පැකේජ් එකක් ගන්න උඹේ උවමනාකන් වලට අනුව මම ඩේටා අරන් හරියන්නේ නෑ නෙ.
    ඇත්ත බන්.. සොරි.. මට නම් ඇත්තටම මේක් වැඩක් නැ පාඩුයි. පාඩුයි කියන්නේ 200 නෙමෙයි, එකක් speed එක මදි අනික 15GB මදි මට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත බන්.. සොරි.. මට නම් ඇත්තටම මේක් වැඩක් නැ පාඩුයි. පාඩුයි කියන්නේ 200 නෙමෙයි, එකක් speed එක මදි අනික 15GB මදි මට.
    ජනාදිපති තුමා මොකද්ද පාවිච්චි කරන්නේ SLT ද. මේ කියන විදිහට මාසෙට ගිගා දෙතුන්සීයක් පාවිච්චි වෙනවා ඇතිනෙ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබලත් අනේ මන්දා බන්.. ඔක දිලා තියෙන්නේ හෙවි ඩවුන්ලොඩ් කරන්න නෙමෙයි.. අනාත කැකුලු කැකුලියන්ට ෆොන් එකෙන් ක්ලාස් එකේ ඉන්න ගමන් බස් එකේ යන ගමන් යුටියුබ් විඩියොවක්, නේකඩ් සෙල්ෆියක්. xhamster අතේ පාරක් වගේ ගහගෙන වයිබර් එකෙන් රැට කපල්වලට සෙක්ස් කරන්න. හම්බයා කරුනාවන්තකමට උබලට දුන්නම උබලා එනවනේ බන් සර්ජිකල් නැතුව සුන්නත්තු කරන්න
     
    ජනා නානවා නේද සබන් ශැම්පු නැතුවම.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජනාදිපති තුමා මොකද්ද පාවිච්චි කරන්නේ SLT ද. මේ කියන විදිහට මාසෙට ගිගා දෙතුන්සීයක් පාවිච්චි වෙනවා ඇතිනෙ.
    ඔව්. සාමාන්යෙන් මාසෙට යනවා 200-250GB වගෙ.
     
    උබලත් අනේ මන්දා බන්.. ඔක දිලා තියෙන්නේ හෙවි ඩවුන්ලොඩ් කරන්න නෙමෙයි.. අනාත කැකුලු කැකුලියන්ට ෆොන් එකෙන් ක්ලාස් එකේ ඉන්න ගමන් බස් එකේ යන ගමන් යුටියුබ් විඩියොවක්, නේකඩ් සෙල්ෆියක්. xhamster අතේ පාරක් වගේ ගහගෙන වයිබර් එකෙන් රැට කපල්වලට සෙක්ස් කරන්න. හම්බයා කරුනාවන්තකමට උබලට දුන්නම උබලා එනවනේ බන් සර්ජිකල් නැතුව සුන්නත්තු කරන්න

    මාතියට තේරුනා :P :P
     
    තාම ගේ හදනවා බන්. තාම නැ යන තත්වෙට ගේ හැදුවේ. කුලියට පොට් එකක් ගත්තා. වයිෆ් සහා පොඩි උන් ස්කූල් එහෙම මාරු කරලා නුවරට ගියා. නැත්තම් බාස්ලා පිස්සු නටනව ලග නොහිටියොත්. මම තාම කොලඹ.

    අපරාදේ හුස්තෝ කොලබ දාල යන්නේ :( :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    කෝටා කියල කෙනෙක් හිටියද මට මතකත් නෑ :oo:

    Capture.JPG