රෙද්දේ_යහපාලානේ

Sheen10

Member
Mar 9, 2015
601
28
0
කොටි කදිරගාමර් ව මැරුවේ ඇයි? කදිරගාමර් දෙමල මිනිහෙක් වෙලා තමන්ගේ ජාතියටම විරුද්ධව සිංහල මිනිහට උදවු කළා කියන දේ කොටි හිතපු නිසා... එතුමා වගේ බුද්ධිමත් මිනිස්සු, LTTE එකේ බෙදුම්වාදයට විරුද්ධ උන එක, උන්ට ඉවසගන්න බැරි උනා...

අද කරුණා අම්මාන් කරන්නේත් එදා කදිරගාමර් මහත්තයා කරපු දේටම සමාන දෙයක්... දෙමල කොටි බෙදුම්වාදයට විරුද්ධව හිටපු කොටි නායකයෙක් ම මුළු ලෝකෙටම කතා කරනකොට, කොටි හිතවාදීන්ට පුලුවන්ද තවදුරටත් උන්ගේ බෙදුම්වාදී අදහස් ලෝකෙට ඉදිරිපත් කරලා ඩොලර් කෝටි ගණන් හොයන්න, මේ රටේ ඊලමක් හදනවා කියල පෙන්නන්න? කොටින්ම කිව්වොත් හිටපු කොටි නායකයෙක් කියනවා නම් දෙමල මිනිහට දෙමල වීම නිසා ලංකාව ඇතුලේ අසාදාරනයක් වෙලා නෑ කියල, කොටින්ට තවත් දෙයක් කතා කරන්න ඉඩ තියෙනවද?

එතකොට සරත් ෆොන්සේකා කලේ මොකක්ද? ඔහු යුද්දේ කාලේ රට වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරපු බව, අද ෆොන්සේකාගේ ගුණ ගායනා කරන, නමුත් එදා මැදවච්චි ගිය සම හරක්, මේ රටේ පොලවේ පය ගහල ජීවත් උන මිනිස්සුන්ට උගන්නන්න ඕනේ නෑ... ඒ මිනිස්සු ලග සරත් ෆොන්සේකා යුද්දෙදි කල කාර්යභාරය ගැන ගෞරවයක් තියෙන්නේ, එදා ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කියල ගොනෙක් තප්පුලද්දී, ඒකට උඩ පැන පැන අප්පුඩි ගහපු සම හරක්, දැන් සරත් ෆොන්සේකාගේ ප්‍රශස්ති ගායනා කරනවා අහගෙන ඉදල නෙමෙයි...

නමුත් යුද්දේ ඉවර උනාට පස්සේ, සුදු කොඩි කතාවක් කියල, මුළු හමුදාවම විතරක් නෙමෙයි, මුළු ලංකාවම ලෝකය ඉස්සරහ පාවලා දුන්න, (ඊට සතියකට පස්සේ, "අනේ මං කිව්වේ ඕක නෙමෙයි, මේක" කියල කිව්වට, රටට වෙන්න ඕනේ හානිය වෙලා ඉවරයි එතකොට) ෆොන්සේකා ගැන, එදා පාමංකඩ ගිය අයට පුදුම අනුකම්පාවක් ඇති වෙලා තියෙන්නේ...

මේ අනුකම්පාව ෆොන්සේකා ගැන අනුකම්පාවක් නෙමෙයි කියන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ... (නැත්නම් ප්‍රජා අයිතිය දෙනකම් මැරෙන්න හදපු උන්, ඒක දුන්නට පස්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීකම වත් ෆොන්සේකාට නොදී ඉදීවිද?)

කට්ටියට එදා නරක උන ෆොන්සේකා, අද හොද වෙන්නේ කොහොමද? එදා ගැලවීමේ හමුදාවට වත් සුදුසු නොවුන පුද්ගලයා, අද මුළු ඒකාබද්ධ විපක්ෂේම පොදු ජනාධිපති අපේක්ෂකයා වෙන තරමට ඒ කට්ටියටම එයාව හොද උනේ කොහොමද?
උන ඒකම වෙනස මෙච්චරයි... එදා ෆොන්සේකා රට වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් කතා කල පුද්ගලයෙක්...අද තමන්ගේ වාසිය හා බලය උදෙසා රටම පාවලා දීල, පාවාදෙන්නන් එක්ක එකතු උන මිනිහෙක්... අන්න ඒ වෙනස නිසා තමයි එදා නරක ෆොන්සේකා, අද කට්ටියට හොද වෙලා තියෙන්නේ...

අන්න ඒ කරුණම නිසා තමයි එදා නරක කරුණා අම්මාන්, අද හොද වෙලා තියෙන්නෙත්... එදා කොටි හිතවාදී උන කරුණා අම්මාන්, අද සිංහල හිතවාදී වෙලා, කොටින්ව පරාද කරන්න මහන්සි උන මහින්ද රාජපක්ෂට පක්ෂව කතා කරනවා... (ඒකෙන් කියන්නේ නෑ ඔහු කලින් කරපු දේවල් හරි කියල.. නමුත් මිනිහෙක් අවන්කවම වෙනස් වෙන්න කැමති නම් එකට ඉඩ දෙන එකේ වැරද්දක් නෑ.. අනික එහෙම නොවෙනවා නම්, යුද්දෙදි අපේ හමුදාවට භාර උන දෙමල කොටි සාමාජිකයන් 11,000 දෙනා සියල්ලම, පුනුරුත්තාපනය නොකර සමූහ වශයෙන් ඝාතනය කරන්න ඕනේ... ඒ 11,000 ගැන කරුණා අම්මාන් ගැන කෑ ගහන අයට මතක් නොවෙන්නේ ඇයි? එහෙනම් කියන්න ඕනේ, "කොටි 11,000 ක් පුනුරුත්තාපනයෙන් පස්සේ එළියේ...ෆොන්සේකා හිරේ" කියල... මොකද කරුණා අම්මාන් අයිති වෙන්නෙත් පුනුරුත්තාපනය කරපු ඒ කොටින් 11,000 ට ම තමයි... එහෙම පුනුරුත්තාපනය කරන එක වැරදි නම්, මිනිහෙක්ට වෙනස් වෙන්න තියෙන අයිතිය උදුරා ගන්නවානම්, ඒ මිනිහගේ ඔලුව පරීක්ෂා කරවගන්න ඕනේ...)

අර මං කලින් කියපු සම හරක්ට.., මහින්ද හිතවාදී නම් ඒ ඔක්කොම වැරදියි... මහින්දට විරුද්ධ නම් ඒ ඔක්කොම හරි... එකනේ ෆොන්සේකා, මහින්ද හිතවාදීව ඉන්නකන්ම ගැලවීමේ හමුදාවේ ඉන්නත්, මහින්දට විරුද්ධ උන නිසා පොදු ජන හිතවාදී, ජෙනරාල්තුමා උනෙත්...

අද ඒ කට්ටිය තමන්ගේ හෙළුව වහගන්න, ෆොන්සේකා යුද්දයක් කරපු හැටි ගැන කතා කරනවා... කරුණා අම්මාන් සිංහල මිනිස්සු මරපු හැටි ගැන කතා කරනවා.. ඒ දෙක සංසන්දනය කරලා, "ෆොන්සේකා හිරගෙදර-කරුණා රජ ගෙදර" කියල internet එකේ තමන්ගේ හෙළුව වහගන්න උත්සාහ කරනවා... ඒ මිනිස්සු හිත යටින් දන්නවා, ෆොන්සේකා උන්නත් මලත් අපිට වැඩක් නෑ...මිනිහ මහින්දට විරුද්ධව ඉන්න තාක් කල් අපි ෆොන්සේකාගේ පැත්තේ... ඔය වගේ සමහර කාලකන්නි මිනිස්සු ඉන්න පුළුවන්, මහින්දට වඩා මිස්ට ප්‍රභාකරන් හොදයි කියලත් කියන උන්...ඒ තරමට කුහක, ජරාජීර්ණ දේශපාලනයෙන් උන්ගේ ඇස් අන්ධ වෙලා... මේ රටේ LTTE එක තිබුනත් කමක් නෑ, මහින්ද නැත්නම් කියන මානසිකත්වයේ ගොඩක් දෙනෙක් ඉන්න බව, මේකේ දකින සමහරක්ගේ කමෙන්ට් වලින් පේනවා... ඒ මිනිස්සුන්ට ලබන කිසිම ආත්මෙක මේ ලංකාවේ උපදින්න නොලැබේවි... තමන්ගේ කුහකබව, මාන්නය සහ ජරා දේශපාලනයෙන් අන්ධ උන මිනිස්සුන්ට තමන් ඉපදුන මවු පොලොව මකබෑවිල ගියත් මොකද... :no::no:

Well said :yes:toyyanta oys dewal etta unat piliganna kemati ne.mokada unge ege duwane kola le nisa :rofl:
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඕවා නැවත්තුවම වෙන පාඩුව ගෙවන්නේ කවුද බන්? අර පෝට් සිටි එක නවත්වලා දවසට පාඩුව කෝටි5යි. මහින්දට දවසට ලක්ශ 265 යනව කියලා කෑ ගැහුව උන් කෝටි 5දි කටපියන් ඉන්න එකද යහපාලනේ?

    දැන් ඔය සන්වර්දන කටයුතු නැවැත්තුවම ඒවා ජරාජීර්න වෙලා යනවා.ඒවා ආපහු කලින් තත්වෙට ගන්න වැඩි මුදලක් යට කරන්න ඕනේ? ඔන්න ඉතුරු කිරිල්ල
    පරිසරය ගැනත් හිතලා බලමුද ? ඕකෙන් වෙන පරිසර හානිය ගැන උඹ හොයලා බලලා තියෙනවද ? පරිසර ඇගයීම් වාර්තාවක් හරියට නොකර මහින්ද හිතුමනාපෙට ඕක පටන්ගත්ත හින්දා තමයි ඕක උනේ. දෙපැත්ත බැලන්ස් කරලා රටට ලැබෙන මූල්‍යමය වාසි වැඩි නම් ඕක පටන්ගත්තට කමක් නෑ. ඒත් ලොකු පරිසර හානියක් වෙනවා :(
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    කොටි කදිරගාමර් ව මැරුවේ ඇයි? කදිරගාමර් දෙමල මිනිහෙක් වෙලා තමන්ගේ ජාතියටම විරුද්ධව සිංහල මිනිහට උදවු කළා කියන දේ කොටි හිතපු නිසා... එතුමා වගේ බුද්ධිමත් මිනිස්සු, LTTE එකේ බෙදුම්වාදයට විරුද්ධ උන එක, උන්ට ඉවසගන්න බැරි උනා...

    අද කරුණා අම්මාන් කරන්නේත් එදා කදිරගාමර් මහත්තයා කරපු දේටම සමාන දෙයක්... දෙමල කොටි බෙදුම්වාදයට විරුද්ධව හිටපු කොටි නායකයෙක් ම මුළු ලෝකෙටම කතා කරනකොට, කොටි හිතවාදීන්ට පුලුවන්ද තවදුරටත් උන්ගේ බෙදුම්වාදී අදහස් ලෝකෙට ඉදිරිපත් කරලා ඩොලර් කෝටි ගණන් හොයන්න, මේ රටේ ඊලමක් හදනවා කියල පෙන්නන්න? කොටින්ම කිව්වොත් හිටපු කොටි නායකයෙක් කියනවා නම් දෙමල මිනිහට දෙමල වීම නිසා ලංකාව ඇතුලේ අසාදාරනයක් වෙලා නෑ කියල, කොටින්ට තවත් දෙයක් කතා කරන්න ඉඩ තියෙනවද?

    එතකොට සරත් ෆොන්සේකා කලේ මොකක්ද? ඔහු යුද්දේ කාලේ රට වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරපු බව, අද ෆොන්සේකාගේ ගුණ ගායනා කරන, නමුත් එදා මැදවච්චි ගිය සම හරක්, මේ රටේ පොලවේ පය ගහල ජීවත් උන මිනිස්සුන්ට උගන්නන්න ඕනේ නෑ... ඒ මිනිස්සු ලග සරත් ෆොන්සේකා යුද්දෙදි කල කාර්යභාරය ගැන ගෞරවයක් තියෙන්නේ, එදා ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කියල ගොනෙක් තප්පුලද්දී, ඒකට උඩ පැන පැන අප්පුඩි ගහපු සම හරක්, දැන් සරත් ෆොන්සේකාගේ ප්‍රශස්ති ගායනා කරනවා අහගෙන ඉදල නෙමෙයි...

    නමුත් යුද්දේ ඉවර උනාට පස්සේ, සුදු කොඩි කතාවක් කියල, මුළු හමුදාවම විතරක් නෙමෙයි, මුළු ලංකාවම ලෝකය ඉස්සරහ පාවලා දුන්න, (ඊට සතියකට පස්සේ, "අනේ මං කිව්වේ ඕක නෙමෙයි, මේක" කියල කිව්වට, රටට වෙන්න ඕනේ හානිය වෙලා ඉවරයි එතකොට) ෆොන්සේකා ගැන, එදා පාමංකඩ ගිය අයට පුදුම අනුකම්පාවක් ඇති වෙලා තියෙන්නේ...

    මේ අනුකම්පාව ෆොන්සේකා ගැන අනුකම්පාවක් නෙමෙයි කියන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ... (නැත්නම් ප්‍රජා අයිතිය දෙනකම් මැරෙන්න හදපු උන්, ඒක දුන්නට පස්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීකම වත් ෆොන්සේකාට නොදී ඉදීවිද?)

    කට්ටියට එදා නරක උන ෆොන්සේකා, අද හොද වෙන්නේ කොහොමද? එදා ගැලවීමේ හමුදාවට වත් සුදුසු නොවුන පුද්ගලයා, අද මුළු ඒකාබද්ධ විපක්ෂේම පොදු ජනාධිපති අපේක්ෂකයා වෙන තරමට ඒ කට්ටියටම එයාව හොද උනේ කොහොමද?
    උන ඒකම වෙනස මෙච්චරයි... එදා ෆොන්සේකා රට වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් කතා කල පුද්ගලයෙක්...අද තමන්ගේ වාසිය හා බලය උදෙසා රටම පාවලා දීල, පාවාදෙන්නන් එක්ක එකතු උන මිනිහෙක්... අන්න ඒ වෙනස නිසා තමයි එදා නරක ෆොන්සේකා, අද කට්ටියට හොද වෙලා තියෙන්නේ...

    අන්න ඒ කරුණම නිසා තමයි එදා නරක කරුණා අම්මාන්, අද හොද වෙලා තියෙන්නෙත්... එදා කොටි හිතවාදී උන කරුණා අම්මාන්, අද සිංහල හිතවාදී වෙලා, කොටින්ව පරාද කරන්න මහන්සි උන මහින්ද රාජපක්ෂට පක්ෂව කතා කරනවා... (ඒකෙන් කියන්නේ නෑ ඔහු කලින් කරපු දේවල් හරි කියල.. නමුත් මිනිහෙක් අවන්කවම වෙනස් වෙන්න කැමති නම් එකට ඉඩ දෙන එකේ වැරද්දක් නෑ.. අනික එහෙම නොවෙනවා නම්, යුද්දෙදි අපේ හමුදාවට භාර උන දෙමල කොටි සාමාජිකයන් 11,000 දෙනා සියල්ලම, පුනුරුත්තාපනය නොකර සමූහ වශයෙන් ඝාතනය කරන්න ඕනේ... ඒ 11,000 ගැන කරුණා අම්මාන් ගැන කෑ ගහන අයට මතක් නොවෙන්නේ ඇයි? එහෙනම් කියන්න ඕනේ, "කොටි 11,000 ක් පුනුරුත්තාපනයෙන් පස්සේ එළියේ...ෆොන්සේකා හිරේ" කියල... මොකද කරුණා අම්මාන් අයිති වෙන්නෙත් පුනුරුත්තාපනය කරපු ඒ කොටින් 11,000 ට ම තමයි... එහෙම පුනුරුත්තාපනය කරන එක වැරදි නම්, මිනිහෙක්ට වෙනස් වෙන්න තියෙන අයිතිය උදුරා ගන්නවානම්, ඒ මිනිහගේ ඔලුව පරීක්ෂා කරවගන්න ඕනේ...)

    අර මං කලින් කියපු සම හරක්ට.., මහින්ද හිතවාදී නම් ඒ ඔක්කොම වැරදියි... මහින්දට විරුද්ධ නම් ඒ ඔක්කොම හරි... එකනේ ෆොන්සේකා, මහින්ද හිතවාදීව ඉන්නකන්ම ගැලවීමේ හමුදාවේ ඉන්නත්, මහින්දට විරුද්ධ උන නිසා පොදු ජන හිතවාදී, ජෙනරාල්තුමා උනෙත්...

    අද ඒ කට්ටිය තමන්ගේ හෙළුව වහගන්න, ෆොන්සේකා යුද්දයක් කරපු හැටි ගැන කතා කරනවා... කරුණා අම්මාන් සිංහල මිනිස්සු මරපු හැටි ගැන කතා කරනවා.. ඒ දෙක සංසන්දනය කරලා, "ෆොන්සේකා හිරගෙදර-කරුණා රජ ගෙදර" කියල internet එකේ තමන්ගේ හෙළුව වහගන්න උත්සාහ කරනවා... ඒ මිනිස්සු හිත යටින් දන්නවා, ෆොන්සේකා උන්නත් මලත් අපිට වැඩක් නෑ...මිනිහ මහින්දට විරුද්ධව ඉන්න තාක් කල් අපි ෆොන්සේකාගේ පැත්තේ... ඔය වගේ සමහර කාලකන්නි මිනිස්සු ඉන්න පුළුවන්, මහින්දට වඩා මිස්ට ප්‍රභාකරන් හොදයි කියලත් කියන උන්...ඒ තරමට කුහක, ජරාජීර්ණ දේශපාලනයෙන් උන්ගේ ඇස් අන්ධ වෙලා... මේ රටේ LTTE එක තිබුනත් කමක් නෑ, මහින්ද නැත්නම් කියන මානසිකත්වයේ ගොඩක් දෙනෙක් ඉන්න බව, මේකේ දකින සමහරක්ගේ කමෙන්ට් වලින් පේනවා... ඒ මිනිස්සුන්ට ලබන කිසිම ආත්මෙක මේ ලංකාවේ උපදින්න නොලැබේවි... තමන්ගේ කුහකබව, මාන්නය සහ ජරා දේශපාලනයෙන් අන්ධ උන මිනිස්සුන්ට තමන් ඉපදුන මවු පොලොව මකබෑවිල ගියත් මොකද... :no::no:

    Niyamai Bro !!!

    You must spread some Reputation around before giving it to funkyguy89 again.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186

    onna oka tama mahan ettta.++++
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002

    මචන් උබ හරියටම හරි.
    You must spread some Reputation around before giving it to funkyguy89
    again.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    රෙද්දේ යහපාලානේ

    මොරටුවේ කටුබෙද්දේ වෙලේ හදමින් තිබු පාරක් එක හදන එක නවත්තල දාල. 90% ක් විතර වැඩ ඉවර වෙලා තිබ්බේ , ප්‍රදේශයේ යු ඇන පි මන්ති කෙනෙක් ඇවිත් හදන උන්ට සද්දේ දාල එලෙව්වලු. අපරාදේ බෙල්ලන්විල වගේ තැනක් හදන්න ගිය එක ටෝයියෝ නවත්තල දාල , මුන් නම් මෙලෝ වැඩක් කරන එකක් නැහැ මේ පේන විදිහට.

    ඉතුරැ 10% කොහොම හරි හදාගන්න බලපල්ලා බං, ගමේ කට්ටිය එකතු වෙලා හරි. එළකිරියේ මරාගන්න එපා බං. මේකෙ මරාගත්ත කියලා කිසිම සෙතක් නෑ කාටවත්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොටි කදිරගාමර් ව මැරුවේ ඇයි? කදිරගාමර් දෙමල මිනිහෙක් වෙලා තමන්ගේ ජාතියටම විරුද්ධව සිංහල මිනිහට උදවු කළා කියන දේ කොටි හිතපු නිසා... එතුමා වගේ බුද්ධිමත් මිනිස්සු, LTTE එකේ බෙදුම්වාදයට විරුද්ධ උන එක, උන්ට ඉවසගන්න බැරි උනා...

    අද කරුණා අම්මාන් කරන්නේත් එදා කදිරගාමර් මහත්තයා කරපු දේටම සමාන දෙයක්... දෙමල කොටි බෙදුම්වාදයට විරුද්ධව හිටපු කොටි නායකයෙක් ම මුළු ලෝකෙටම කතා කරනකොට, කොටි හිතවාදීන්ට පුලුවන්ද තවදුරටත් උන්ගේ බෙදුම්වාදී අදහස් ලෝකෙට ඉදිරිපත් කරලා ඩොලර් කෝටි ගණන් හොයන්න, මේ රටේ ඊලමක් හදනවා කියල පෙන්නන්න? කොටින්ම කිව්වොත් හිටපු කොටි නායකයෙක් කියනවා නම් දෙමල මිනිහට දෙමල වීම නිසා ලංකාව ඇතුලේ අසාදාරනයක් වෙලා නෑ කියල, කොටින්ට තවත් දෙයක් කතා කරන්න ඉඩ තියෙනවද?

    එතකොට සරත් ෆොන්සේකා කලේ මොකක්ද? ඔහු යුද්දේ කාලේ රට වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරපු බව, අද ෆොන්සේකාගේ ගුණ ගායනා කරන, නමුත් එදා මැදවච්චි ගිය සම හරක්, මේ රටේ පොලවේ පය ගහල ජීවත් උන මිනිස්සුන්ට උගන්නන්න ඕනේ නෑ... ඒ මිනිස්සු ලග සරත් ෆොන්සේකා යුද්දෙදි කල කාර්යභාරය ගැන ගෞරවයක් තියෙන්නේ, එදා ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කියල ගොනෙක් තප්පුලද්දී, ඒකට උඩ පැන පැන අප්පුඩි ගහපු සම හරක්, දැන් සරත් ෆොන්සේකාගේ ප්‍රශස්ති ගායනා කරනවා අහගෙන ඉදල නෙමෙයි...

    නමුත් යුද්දේ ඉවර උනාට පස්සේ, සුදු කොඩි කතාවක් කියල, මුළු හමුදාවම විතරක් නෙමෙයි, මුළු ලංකාවම ලෝකය ඉස්සරහ පාවලා දුන්න, (ඊට සතියකට පස්සේ, "අනේ මං කිව්වේ ඕක නෙමෙයි, මේක" කියල කිව්වට, රටට වෙන්න ඕනේ හානිය වෙලා ඉවරයි එතකොට) ෆොන්සේකා ගැන, එදා පාමංකඩ ගිය අයට පුදුම අනුකම්පාවක් ඇති වෙලා තියෙන්නේ...

    මේ අනුකම්පාව ෆොන්සේකා ගැන අනුකම්පාවක් නෙමෙයි කියන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ... (නැත්නම් ප්‍රජා අයිතිය දෙනකම් මැරෙන්න හදපු උන්, ඒක දුන්නට පස්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීකම වත් ෆොන්සේකාට නොදී ඉදීවිද?)

    කට්ටියට එදා නරක උන ෆොන්සේකා, අද හොද වෙන්නේ කොහොමද? එදා ගැලවීමේ හමුදාවට වත් සුදුසු නොවුන පුද්ගලයා, අද මුළු ඒකාබද්ධ විපක්ෂේම පොදු ජනාධිපති අපේක්ෂකයා වෙන තරමට ඒ කට්ටියටම එයාව හොද උනේ කොහොමද?
    උන ඒකම වෙනස මෙච්චරයි... එදා ෆොන්සේකා රට වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් කතා කල පුද්ගලයෙක්...අද තමන්ගේ වාසිය හා බලය උදෙසා රටම පාවලා දීල, පාවාදෙන්නන් එක්ක එකතු උන මිනිහෙක්... අන්න ඒ වෙනස නිසා තමයි එදා නරක ෆොන්සේකා, අද කට්ටියට හොද වෙලා තියෙන්නේ...

    අන්න ඒ කරුණම නිසා තමයි එදා නරක කරුණා අම්මාන්, අද හොද වෙලා තියෙන්නෙත්... එදා කොටි හිතවාදී උන කරුණා අම්මාන්, අද සිංහල හිතවාදී වෙලා, කොටින්ව පරාද කරන්න මහන්සි උන මහින්ද රාජපක්ෂට පක්ෂව කතා කරනවා... (ඒකෙන් කියන්නේ නෑ ඔහු කලින් කරපු දේවල් හරි කියල.. නමුත් මිනිහෙක් අවන්කවම වෙනස් වෙන්න කැමති නම් එකට ඉඩ දෙන එකේ වැරද්දක් නෑ.. අනික එහෙම නොවෙනවා නම්, යුද්දෙදි අපේ හමුදාවට භාර උන දෙමල කොටි සාමාජිකයන් 11,000 දෙනා සියල්ලම, පුනුරුත්තාපනය නොකර සමූහ වශයෙන් ඝාතනය කරන්න ඕනේ... ඒ 11,000 ගැන කරුණා අම්මාන් ගැන කෑ ගහන අයට මතක් නොවෙන්නේ ඇයි? එහෙනම් කියන්න ඕනේ, "කොටි 11,000 ක් පුනුරුත්තාපනයෙන් පස්සේ එළියේ...ෆොන්සේකා හිරේ" කියල... මොකද කරුණා අම්මාන් අයිති වෙන්නෙත් පුනුරුත්තාපනය කරපු ඒ කොටින් 11,000 ට ම තමයි... එහෙම පුනුරුත්තාපනය කරන එක වැරදි නම්, මිනිහෙක්ට වෙනස් වෙන්න තියෙන අයිතිය උදුරා ගන්නවානම්, ඒ මිනිහගේ ඔලුව පරීක්ෂා කරවගන්න ඕනේ...)

    අර මං කලින් කියපු සම හරක්ට.., මහින්ද හිතවාදී නම් ඒ ඔක්කොම වැරදියි... මහින්දට විරුද්ධ නම් ඒ ඔක්කොම හරි... එකනේ ෆොන්සේකා, මහින්ද හිතවාදීව ඉන්නකන්ම ගැලවීමේ හමුදාවේ ඉන්නත්, මහින්දට විරුද්ධ උන නිසා පොදු ජන හිතවාදී, ජෙනරාල්තුමා උනෙත්...

    අද ඒ කට්ටිය තමන්ගේ හෙළුව වහගන්න, ෆොන්සේකා යුද්දයක් කරපු හැටි ගැන කතා කරනවා... කරුණා අම්මාන් සිංහල මිනිස්සු මරපු හැටි ගැන කතා කරනවා.. ඒ දෙක සංසන්දනය කරලා, "ෆොන්සේකා හිරගෙදර-කරුණා රජ ගෙදර" කියල internet එකේ තමන්ගේ හෙළුව වහගන්න උත්සාහ කරනවා... ඒ මිනිස්සු හිත යටින් දන්නවා, ෆොන්සේකා උන්නත් මලත් අපිට වැඩක් නෑ...මිනිහ මහින්දට විරුද්ධව ඉන්න තාක් කල් අපි ෆොන්සේකාගේ පැත්තේ... ඔය වගේ සමහර කාලකන්නි මිනිස්සු ඉන්න පුළුවන්, මහින්දට වඩා මිස්ට ප්‍රභාකරන් හොදයි කියලත් කියන උන්...ඒ තරමට කුහක, ජරාජීර්ණ දේශපාලනයෙන් උන්ගේ ඇස් අන්ධ වෙලා... මේ රටේ LTTE එක තිබුනත් කමක් නෑ, මහින්ද නැත්නම් කියන මානසිකත්වයේ ගොඩක් දෙනෙක් ඉන්න බව, මේකේ දකින සමහරක්ගේ කමෙන්ට් වලින් පේනවා... ඒ මිනිස්සුන්ට ලබන කිසිම ආත්මෙක මේ ලංකාවේ උපදින්න නොලැබේවි... තමන්ගේ කුහකබව, මාන්නය සහ ජරා දේශපාලනයෙන් අන්ධ උන මිනිස්සුන්ට තමන් ඉපදුන මවු පොලොව මකබෑවිල ගියත් මොකද... :no::no:
    :cool:
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan

    කියන්න වචන නැහැ මචං දැකපු සුපිරිම comment එක :yes::yes::yes:
     
    • Like
    Reactions: funkyguy89

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    loriyak කියලා එකෙක් එනවා එකකට reply කරාම උගේ අනිත් reply එකට අඩුම තරමේ පැය එකහමාරක් විතර යනවා... :oo::oo: පැය එකහාමාරම ඌ රචනාවක් type කරනවා... අන්තිමට reply එකට රචනාව දානවා..ඉතින් ඌ දාන රචනා අපි කියවනවද????:rofl::rofl::rofl:

    ඒක උගෙ රස්සාවනේ බන් එ.ජා.ප. වැටුප් ලබමින් මෙහෙයවන සයිබර් මැතිවරන කාර්යාලවල වැඩකරන උන් ඔහොමතමයි ඒක උන්ගෙ රස්සාව, හම්බකරන් කන දෙවල් වලට හිතට එකඟ නැති උනත් කඩේ යන්න වෙනව උන්ට උන් ඔහොම දැම්මට රෑට ගෙදර ගිහින් කම්පා වෙනව ඒක තමයි ඇත්ත. ඒක පොරශිද්ද රහසක්. අපි තෙරුම් ගන්න ඕන පඩියට දාන කොමෙන්ට් මොනවද බොක්කෙන් දාන කොමෙන්ට් මොනවද කියල.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Well said :yes:toyyanta oys dewal etta unat piliganna kemati ne.mokada unge ege duwane kola le nisa :rofl:

    :):)
    Niyamai Bro !!!

    You must spread some Reputation around before giving it to funkyguy89 again.

    No problem machan... :):)

    onna oka tama machan ettta.++++

    මචන් උබ හරියටම හරි.
    You must spread some Reputation around before giving it to funkyguy89
    again.

    No problem machan... :):)

    :)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කියන්න වචන නැහැ මචං දැකපු සුපිරිම comment එක :yes::yes::yes:

    ස්තුතියි යාලුවා... මේකේ දකින සමහර බොලද තර්ක දැක්කම නොදැක්ක වගේ යන්න හිතෙන්නේ නෑ.. මොකද ඔය වගේ බොලද තර්ක සහ කමෙන්ට් වලින් තමයි පහුගිය අවුරුදු ගානක් තිස්සේ ටිකෙන් ටික මේ රටේ සිද්ධ උන නැගිටීම ආපස්සට හැරෙව්වේ... "ෆොන්සේකා හිර ගෙදර-කරුණා රජගෙදර" වගේ කමෙන්ට් දාන මිනිස්සු දන්නේ නෑ ඇත්තටම ෆොන්සේකා කවුද, කරුණා කවුද, ෆොන්සේකා හිරේ දැම්මේ ඇයි, කරුණා අම්මාන්, කේ.පී ලා ඉන්න එක වැදගත් වෙන්නේ ඇයි කියන එක...

    නමුත් ඔය හිස් වචන වලට අද කාලේ ගොඩක් දෙනෙක් රැවටෙනවා... යහපාලනවා, මෛත්‍රී පාලනය වගේ වචන හරි සුන්දරයි...ඒ සුන්දරකම යටින් දුවන කැකෑරෙන වෛරය, බල ලෝභීකම මිනිස්සුන්ට පේන්නේ නෑ... පෙන්නන්නෙත් නෑ... ඕනෑම දේකට ඔය වගේ හිස් කමෙන්ට් එකක් දාල, තමන් හරි කියල පෙන්නන්න හදනවා...
    තමන්ගේ කුලුදුල් චන්දේ යහපාලනයට දුන්න ගොඩක් දෙනා ඔය වචන වලට රැවටුන මිනිස්සු මිසක් යහපාලන රෙද්ද පිටිපස්සේ ඉන්නේ කවුද කියල අබමල් රේණුවක වත් හැගීමක් තිබුන මිනිස්සු නෙමෙයි...එහෙම දුර දිග බලල තීරණයක් ගන්න පුළුවන්, හොදින් විමසල බලල හොද නරක තීරණය කරන්න පුළුවන් තරුණ පරපුරක් මේ රටේ අපිට ශ්‍රීග්‍රයෙන් නැති වේගෙන යනවා... මේ රටේ ජරාජීර්ණ දේශපාලුවන්ට ඕනෙත් ඒකමයි... හිස්, බොලද වචන ටිකකට ඕන දෙයක් කරව ගන්න පුළුවන්, මුළු රටක ඉරණම ම තීරණය කරන්න පුළුවන් මන්දබුද්ධික තරුණ පරපුරක් ඇති කරන එක...
    :no::no:
     
    Last edited:
    • Like
    Reactions: dinuksha_asela

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කොටි කදිරගාමර් ව මැරුවේ ඇයි? කදිරගාමර් දෙමල මිනිහෙක් වෙලා තමන්ගේ ජාතියටම විරුද්ධව සිංහල මිනිහට උදවු කළා කියන දේ කොටි හිතපු නිසා... එතුමා වගේ බුද්ධිමත් මිනිස්සු, LTTE එකේ බෙදුම්වාදයට විරුද්ධ උන එක, උන්ට ඉවසගන්න බැරි උනා...

    අද කරුණා අම්මාන් කරන්නේත් එදා කදිරගාමර් මහත්තයා කරපු දේටම සමාන දෙයක්... දෙමල කොටි බෙදුම්වාදයට විරුද්ධව හිටපු කොටි නායකයෙක් ම මුළු ලෝකෙටම කතා කරනකොට, කොටි හිතවාදීන්ට පුලුවන්ද තවදුරටත් උන්ගේ බෙදුම්වාදී අදහස් ලෝකෙට ඉදිරිපත් කරලා ඩොලර් කෝටි ගණන් හොයන්න, මේ රටේ ඊලමක් හදනවා කියල පෙන්නන්න? කොටින්ම කිව්වොත් හිටපු කොටි නායකයෙක් කියනවා නම් දෙමල මිනිහට දෙමල වීම නිසා ලංකාව ඇතුලේ අසාදාරනයක් වෙලා නෑ කියල, කොටින්ට තවත් දෙයක් කතා කරන්න ඉඩ තියෙනවද?

    එතකොට සරත් ෆොන්සේකා කලේ මොකක්ද? ඔහු යුද්දේ කාලේ රට වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරපු බව, අද ෆොන්සේකාගේ ගුණ ගායනා කරන, නමුත් එදා මැදවච්චි ගිය සම හරක්, මේ රටේ පොලවේ පය ගහල ජීවත් උන මිනිස්සුන්ට උගන්නන්න ඕනේ නෑ... ඒ මිනිස්සු ලග සරත් ෆොන්සේකා යුද්දෙදි කල කාර්යභාරය ගැන ගෞරවයක් තියෙන්නේ, එදා ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කියල ගොනෙක් තප්පුලද්දී, ඒකට උඩ පැන පැන අප්පුඩි ගහපු සම හරක්, දැන් සරත් ෆොන්සේකාගේ ප්‍රශස්ති ගායනා කරනවා අහගෙන ඉදල නෙමෙයි...

    නමුත් යුද්දේ ඉවර උනාට පස්සේ, සුදු කොඩි කතාවක් කියල, මුළු හමුදාවම විතරක් නෙමෙයි, මුළු ලංකාවම ලෝකය ඉස්සරහ පාවලා දුන්න, (ඊට සතියකට පස්සේ, "අනේ මං කිව්වේ ඕක නෙමෙයි, මේක" කියල කිව්වට, රටට වෙන්න ඕනේ හානිය වෙලා ඉවරයි එතකොට) ෆොන්සේකා ගැන, එදා පාමංකඩ ගිය අයට පුදුම අනුකම්පාවක් ඇති වෙලා තියෙන්නේ...

    මේ අනුකම්පාව ෆොන්සේකා ගැන අනුකම්පාවක් නෙමෙයි කියන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ... (නැත්නම් ප්‍රජා අයිතිය දෙනකම් මැරෙන්න හදපු උන්, ඒක දුන්නට පස්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීකම වත් ෆොන්සේකාට නොදී ඉදීවිද?)

    කට්ටියට එදා නරක උන ෆොන්සේකා, අද හොද වෙන්නේ කොහොමද? එදා ගැලවීමේ හමුදාවට වත් සුදුසු නොවුන පුද්ගලයා, අද මුළු ඒකාබද්ධ විපක්ෂේම පොදු ජනාධිපති අපේක්ෂකයා වෙන තරමට ඒ කට්ටියටම එයාව හොද උනේ කොහොමද?
    උන ඒකම වෙනස මෙච්චරයි... එදා ෆොන්සේකා රට වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් කතා කල පුද්ගලයෙක්...අද තමන්ගේ වාසිය හා බලය උදෙසා රටම පාවලා දීල, පාවාදෙන්නන් එක්ක එකතු උන මිනිහෙක්... අන්න ඒ වෙනස නිසා තමයි එදා නරක ෆොන්සේකා, අද කට්ටියට හොද වෙලා තියෙන්නේ...

    අන්න ඒ කරුණම නිසා තමයි එදා නරක කරුණා අම්මාන්, අද හොද වෙලා තියෙන්නෙත්... එදා කොටි හිතවාදී උන කරුණා අම්මාන්, අද සිංහල හිතවාදී වෙලා, කොටින්ව පරාද කරන්න මහන්සි උන මහින්ද රාජපක්ෂට පක්ෂව කතා කරනවා... (ඒකෙන් කියන්නේ නෑ ඔහු කලින් කරපු දේවල් හරි කියල.. නමුත් මිනිහෙක් අවන්කවම වෙනස් වෙන්න කැමති නම් එකට ඉඩ දෙන එකේ වැරද්දක් නෑ.. අනික එහෙම නොවෙනවා නම්, යුද්දෙදි අපේ හමුදාවට භාර උන දෙමල කොටි සාමාජිකයන් 11,000 දෙනා සියල්ලම, පුනුරුත්තාපනය නොකර සමූහ වශයෙන් ඝාතනය කරන්න ඕනේ... ඒ 11,000 ගැන කරුණා අම්මාන් ගැන කෑ ගහන අයට මතක් නොවෙන්නේ ඇයි? එහෙනම් කියන්න ඕනේ, "කොටි 11,000 ක් පුනුරුත්තාපනයෙන් පස්සේ එළියේ...ෆොන්සේකා හිරේ" කියල... මොකද කරුණා අම්මාන් අයිති වෙන්නෙත් පුනුරුත්තාපනය කරපු ඒ කොටින් 11,000 ට ම තමයි... එහෙම පුනුරුත්තාපනය කරන එක වැරදි නම්, මිනිහෙක්ට වෙනස් වෙන්න තියෙන අයිතිය උදුරා ගන්නවානම්, ඒ මිනිහගේ ඔලුව පරීක්ෂා කරවගන්න ඕනේ...)

    අර මං කලින් කියපු සම හරක්ට.., මහින්ද හිතවාදී නම් ඒ ඔක්කොම වැරදියි... මහින්දට විරුද්ධ නම් ඒ ඔක්කොම හරි... එකනේ ෆොන්සේකා, මහින්ද හිතවාදීව ඉන්නකන්ම ගැලවීමේ හමුදාවේ ඉන්නත්, මහින්දට විරුද්ධ උන නිසා පොදු ජන හිතවාදී, ජෙනරාල්තුමා උනෙත්...

    අද ඒ කට්ටිය තමන්ගේ හෙළුව වහගන්න, ෆොන්සේකා යුද්දයක් කරපු හැටි ගැන කතා කරනවා... කරුණා අම්මාන් සිංහල මිනිස්සු මරපු හැටි ගැන කතා කරනවා.. ඒ දෙක සංසන්දනය කරලා, "ෆොන්සේකා හිරගෙදර-කරුණා රජ ගෙදර" කියල internet එකේ තමන්ගේ හෙළුව වහගන්න උත්සාහ කරනවා... ඒ මිනිස්සු හිත යටින් දන්නවා, ෆොන්සේකා උන්නත් මලත් අපිට වැඩක් නෑ...මිනිහ මහින්දට විරුද්ධව ඉන්න තාක් කල් අපි ෆොන්සේකාගේ පැත්තේ... ඔය වගේ සමහර කාලකන්නි මිනිස්සු ඉන්න පුළුවන්, මහින්දට වඩා මිස්ට ප්‍රභාකරන් හොදයි කියලත් කියන උන්...ඒ තරමට කුහක, ජරාජීර්ණ දේශපාලනයෙන් උන්ගේ ඇස් අන්ධ වෙලා... මේ රටේ LTTE එක තිබුනත් කමක් නෑ, මහින්ද නැත්නම් කියන මානසිකත්වයේ ගොඩක් දෙනෙක් ඉන්න බව, මේකේ දකින සමහරක්ගේ කමෙන්ට් වලින් පේනවා... ඒ මිනිස්සුන්ට ලබන කිසිම ආත්මෙක මේ ලංකාවේ උපදින්න නොලැබේවි... තමන්ගේ කුහකබව, මාන්නය සහ ජරා දේශපාලනයෙන් අන්ධ උන මිනිස්සුන්ට තමන් ඉපදුන මවු පොලොව මකබෑවිල ගියත් මොකද... :no::no:

    අප්පට සිරි. බොක්කටම වැදුණු එකක්. රේප්+
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :yes: එළකිරි ඩොට් කොම් .. උබ මිටකලින් ඒ හැටි නොට් නැ ඔටුවාගේ ජිල්මාට් එකක් වෙන්න ඕන .. කොහොම උනත් මගෙන් හොදට රිදිලා තියෙනවා ...:rofl:

    පව් අනාතයට රිදිලා මාව fb එකෙන් බ්ලොක් කරලා :lol::lol: :lol::lol::lol:

    එකට නම් හොදටම රිදුනා :(:(

    තව fb එකෙන් නාහෙන් අඩලා එකෙනුත් block කරලා :lol::lol::lol::lol:

    පව් හොදටම රිදිලා
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    loriyak කියලා එකෙක් එනවා එකකට reply කරාම උගේ අනිත් reply එකට අඩුම තරමේ පැය එකහමාරක් විතර යනවා... :oo::oo: පැය එකහාමාරම ඌ රචනාවක් type කරනවා... අන්තිමට reply එකට රචනාව දානවා..ඉතින් ඌ දාන රචනා අපි කියවනවද????:rofl::rofl::rofl:

    ලොරි සොන්නය පවු බං...ලොරියක් නෙවෙයි..ඕකා කැං ලොරියක් :lol::lol::lol::lol: