රෙද්ද ඉස්සීම....

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,503
    8,697
    113
    [FONT=&quot]අපි පව්කාරයන් වූයේ ලංකාවේ ඉපදීම නිසා නොව[/FONT], [FONT=&quot]මෙවැනි දේශපාලන ගණිකාවන්ගේ අතවරයට ලක්වීම නිසාය.... අප දන්නා ඉතිහාසියේ සිට මේ හොරිකඩයින් ළමුන් ද තමන්ගේ දේශපාලන ගණිකා මඩම්වලට දක්කනු පෙණින.... ඔබට දරුවෙක් සිටී නම් කිසිම විටෙක ඒ දරුවා මෙවැනි දේශපාලූවන්ට ගණිකා වෘත්තියේ යෙදවීමට ඉඩ නොදෙන්න.... මන්ද යත් එක්වරක් රෙද්ද ඉස්සූ විට රෙද්ද ඉස්සීම පුරුද්දට යන [FONT=&quot]යන බැවිනි. [/FONT][/FONT]
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    https://www.facebook.com/haraspara/videos/1854084274904151/?hc_ref=ARS-8xItmBXX47HjA38N_8RBQh9ob3bSjQSf0MKpebGOjiBdf5Pf3hTYpsXNyp54jQA


    ප්‍රිම්සිපල් මහත්තයාගේ කතාවත් අහන්න:angry::(


    y9foqzwj

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    හිටපල්ල මම කසාද බඳින දවසට මනමාලිව පේදුරු තුඩුවෙ තියල වේල් එක දෙවුන්දර තුඩුවටම ගෙනියනව :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    https://www.facebook.com/WeddingHubSriLanka/posts/1472485009484604

    මේ දිනවල සමාජ ජාල හරහා වැඩිපුරම කතා වන්නේ මහනුවරින් වාර්තා වූ ලොව දිගම ඔසරි පොට (මීටර් 3880) සදහා වූ ගිනස් වාර්තාව පිලිබදවයි.
    ඒ අතර ලොව දිගම විවාහ මංගල වේලය සඳහා වූ ගිනස් ලෝක වාර්තාව (මීටර් 6,072.23) පිලිබදව සොයාබැලිමට සිතුවෙමි.
    ලොව දීර්ඝතම විවාහ මංගල වේලය සදහා වූ ගිනස් වාර්තාව 2016 දෙසැම්බර් 10 වන දින චීනයේ තායිපේහි, තායිතුං ප්රාන්තයේ චිෂාං හි පැපගෝ අන්තර්ජාතික රිසෝට් හි විවාහ මංගල උත්සවයකදී වාර්තා විය. Vivian Shun-Wen Cheng නැමති තායිවාන මනාලිය එම පුදුම සහගත ජයග්‍රහණය අත් කර ගත්තාය.
    මෙම වේලය දිගින් මීටර් 6,072.23ක් විය (හෝ සැතපුම් 3.77).
    වේලය මනාලියන්ගේ පියාගේ ලැබුණු තෑග්ගක් වන අතර මෙය මිනිසුන් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මාස 3 කට වැඩි කාලයක් මහන්සි වී සිය දෑතින්ම නිම කරන ලදී. වේලය බොහෝ දුරට Organza රෙදි වලින් සෑදී ඇත.
    මනාලියට ආධාර වීමට මිනිසුන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර ඉන් බොහෝ දෙනෙක් ජොංන්ලි ජේෂ්ඨ උසස් පාසලේ සිසුන් වූහ.
    ලෝකයේ දිගම මංගල වේලය සදහා සාක්ෂි දැරීමට ගිනස් ලෝක වාර්තාවල නියෝජිතයින් මෙම විවාහ මංගල්යට පැමිණ සිටියහ. ඇයගේ පුදුම ජයග්‍රහණය ඔප්පු කිරීමට මනාලියට සහතිකක් පිරිනැමිණ.















     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mama kohe hari article ekaka dekka, wedding 1 ganne nethiwa e salli donate karapu couple 1. Ewage minissu ekka baladdi mun mona keri*yo da? Parawal block karan lamainta School eke igena ganna denne nethiwa wedding karanne.
    කරුණාදාස සූරියාරච්චි හෙවත් කසුරි ගේ පුතා සහ ලේලිය......ඔවුන් විවාහ මංගල්‍යයට යන සල්ලි සුනාමියෙන් විපතට පත් මිනිසුන් වෙනුවෙන් දන් දුන්නා....
    ඒ වගේ පියවරුන්ට දාව ඒ වගේ පුතුන් ඉපදීම අරුමයක් නෙවෙයි. ගල හොද නම් අඹරන කහ මක්වේද කිව්වලු!!!!