හුරේ කියනකොට හෙමින් කියපල්ලා... අස්සය කුලප්පු වෙනවා..රෙද්ද.......මේක හැමතිස්සෙම පැටලෙනවා.
මීට ජුලියස් සීසර් අයියා.

හුරේ කියනකොට හෙමින් කියපල්ලා... අස්සය කුලප්පු වෙනවා..රෙද්ද.......මේක හැමතිස්සෙම පැටලෙනවා.
මීට ජුලියස් සීසර් අයියා.

monada ban bahinne?රටේ මැටීරියල් කොස්ට් බහිනව
පෝය දවසට පොඩ්ඩක් ට්රැක් මුට...හෑ
තෙරුනෙ නෑ
තේරුනා වගෙ ඉන්න ඕන



මොකක්ද ඕයි ඔය ජීවිතේඕයි.. මම සරමක් ගහලා ජීවිතේට නිදාගෙන නැහැ ඕයි..
හපුටු ශෝර්ට තමයි මගෙ සැප..![]()


ඇත්තනෙ බන් කියුවේ..මොකක්ද ඕයි ඔය ජීවිතේ![]()
ඔය කියන කිසි අවුලක් මට නෑ.. තියෙන එකම අවුල ලගදි ගෙනාපු බලු තඩියා ලගින් යද්දී සරමෙ කොනක් හපාගෙන අදින එක තමයි ඇත්තනෙ බන් කියුවේ..
ශෝර්ට බන් නිදාගන්නකොට අදින්නෙ![]()
සරමක් ඇන්දොත් හොරෙක් වෙන seen එකක් වගේ තියෙන්නෙ එහෙනම් ඉස්සරහටඊට පස්සේ දහම් පාසලෙයි පාර්ලිමේන්තුවෙයි විතරයි සරම් අදින කට්ටිය ඉතුරු වෙන්නේ.

මටත් ඕක තමා වෙලා තියෙන්නෙ මේ ගෙදර වල් භල්ල සරම හිල් වෙන්න හපනව දැන් එකක් ඉවරයිBump.. රෙද්ද..
මේ වෙලාවෙත් සරමක් ගහන් ඉන්න මම...ඔය කියන කිසි අවුලක් මට නෑ.. තියෙන එකම අවුල ලගදි ගෙනාපු බලු තඩියා ලගින් යද්දී සරමෙ කොනක් හපාගෙන අදින එක තමයි
![]()

සරම ඇඳලා කකුල් දෙක මැද්දෙන් ආයාකටුවක් ගැහුවා නම් ගොඩමටත් සරමක් අදින්න බෑ බන්
ශෝට තමා![]()

me akka saran adina aiyala maamala kohe hari udakata naginakal idala yatata gihin kuttama diha balala sahenna sathutu wela thiyanawa wage e kaaleසුපිරියට ලියල තියන ඉතින්.
ඒ උනත අහන්න ඕන .
ටියුඩර් බාස්ගේ කකුල් දෙක මැද්දෙ පිහිටල තියෙන ලැජ්ජ කොටේ දැක්කේ නැද්ද ඒ කාලේ??