රෙදි නැතිව

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    මාලිමාවේ කලා ශිල්පී හමුවේ ඉන්න කලාකරුවන් ගෙන් 95% මහින්ද ට රෙදි නැතිව කඩේ ගිය අය. ඉතුරු 5% කොහොමත් JVP.

    ආඅං එකට කමක් නැහැ. අපි මාලිමවට .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,721
    18,484
    113
    මාලිමාවේ කලා ශිල්පී හමුවේ ඉන්න කලාකරුවන් ගෙන් 95% මහින්ද ට රෙදි නැතිව කඩේ ගිය අය. ඉතුරු 5% කොහොමත් JVP.

    ආඅං එකට කමක් නැහැ. අපි මාලිමවට .
    කලාකාරයො අමුතුවෙන් හදල කලා ශිල්පී හමුවට ගේන්නද යකු ඉතිං.. 5% වෙන්න ඇති ඉතිං JVP කොහොමත් 3%නෙ උන්නෙ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    මාලිමාවේ කලා ශිල්පී හමුවේ ඉන්න කලාකරුවන් ගෙන් 95% මහින්ද ට රෙදි නැතිව කඩේ ගිය අය. ඉතුරු 5% කොහොමත් JVP.

    ආඅං එකට කමක් නැහැ. අපි මාලිමවට .
    Kiyanna thiyenne baiyo baiyomai