රෙදි වල print කරන shops මහරගම තියෙනවද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    රෙදි වල print කරන shops මහරගම තියෙනවද?

    කොට්ට උරයක ප්‍රින්ට් එකක් කර ගන්න ඕනි. රෙදි වල print කරන shops කොහෙද තියෙන්නේ? හැමතැනම තියෙන්නේ paper printing විතරයි. මන් මහරගම
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    kottawe harai homagama hari oya area eke place ekak thinawa. mama danna ekek karala thibba. e utta place eka ahuwata kiyanne ne.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මාත් හොය හොය හිටිය දෙයක්...
    විස්තර දාන්න අපිටත් දැනගන්න...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහරගම කූල්ස්පොට් එක ගාවින් පරණ පාරේ මීටර 50 ක් විතර යද්දි දකුණු පැත්තෙ තියෙනවා ටීෂර්ට් ප්‍රින්ට් කරන තැනක්. එතන කරනවා. හැබැයි දන්න විදිහටනන් මහා පරිමාණ විදිහට කරන්නෙ..