රෙදි සෝදන යන්ත්‍රයට දරුවා දැමු පියා.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    රෙදි සෝදන යන්ත්‍රයට දරුවා දැමු පියා.

    සමාන්‍යෙයන් අපි රෙදි සෝදන යන්ත්‍ර පාවිච්චි කරන්නේ රෙදි සෝදාගන්න.නමුත් ඇමරිකන් කළු ජාතික තාත්තා කෙනක් කරපු අණුවන වැඩක් නිසා ලොව පුරාම දැඩි අප්‍රසදායට පත් වුනා.
    මෙම පුද්ගලයා තම සිගිති පුතාව රෙදි සොදන යන්ත්‍රයක් ඇතුලට දැම්මා. නමුත් කවුරුවත් නොසිතූ විදිහට යන්ත්‍රය ක්‍රියාත්මක වුනා.වාසනාවට දරුවාගේ මව මේක දැක්ක නිසා අනතුරක් නැතිව දරුවාගේ ජීවිතය බේරා ගන්න හැකි වුනා.




    කොහොම වුනත් මේ කරපු ගොන් කමට විරුද්ධව මෙම පුද්ගලයාට විරුද්ධව පියවර ගන්නා බව ඇමරිකානු ළමා ඇරක්ෂක අධිකාරිය පවසනවා.
     
    • Like
    Reactions: Tharixxx

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    වැඩේ වැරදි නමුත් උබ description එක කියවන්න අමතක කරලා වගේ. මිනිහා විතරක් නෙවෙයි ගෑණිත් මේ වැඩේට හවුල් දෙන්නටම ඕන වෙලා තිබුනේ PRANK එකක් කරලා ළමයව ටිකක් බය කරන්නයි නමුත් පස්සේ වැඩේ බරපතල කම තේරිලා තමයි දඩිබිඩයට ළමයව එළියට අරගෙන තියෙන්නේ. ළමයව මැරිමේ චේතනාවක් ගැන ඔතනින් කියවෙන්නේ නෑ.
     

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    දෙයක් දානකොට පොඩ්ඩක් හොයල බලලා දාන්න. අන්ධ විදිහ Internet එකේ දැක්ක දේවල් එහෙම්මම දාන්න එපා. මේ ලමයගෙ තාත්තා නෙමෙයි වැඩේ කරලා තියෙන්නේ. Babysitter ගෙ boyfriend . මේ වගේ දේවල් දානකොට ඉස්සෙල්ල NEWS එකේ check කරල බලන්න. නැත්නම් දන්නෙම නැතුව බොරු කියල ප්වු පුරවගන්නවා.

    මේ තියෙන්නෙ news ලින්ක් එක.


    http://www.youtube.com/watch?v=FiBJCQebTHs&feature=player_detailpage

     
    Last edited: