රෙදි සෝදන යන්ත්‍රයට දරුවා දැමු පියා.
සමාන්‍යෙයන් අපි රෙදි සෝදන යන්ත්‍ර පාවිච්චි කරන්නේ රෙදි සෝදාගන්න.නමුත් ඇමරිකන් කළු ජාතික තාත්තා කෙනක් කරපු අණුවන වැඩක් නිසා ලොව පුරාම දැඩි අප්‍රසදායට පත් වුනා.
මෙම පුද්ගලයා තම සිගිති පුතාව රෙදි සොදන යන්ත්‍රයක් ඇතුලට දැම්මා. නමුත් කවුරුවත් නොසිතූ විදිහට යන්ත්‍රය ක්‍රියාත්මක වුනා.වාසනාවට දරුවාගේ මව මේක දැක්ක නිසා අනතුරක් නැතිව දරුවාගේ ජීවිතය බේරා ගන්න හැකි වුනා.
කොහොම වුනත් මේ කරපු ගොන් කමට විරුද්ධව මෙම පුද්ගලයාට විරුද්ධව පියවර ගන්නා බව ඇමරිකානු ළමා ඇරක්ෂක අධිකාරිය පවසනවා.