රෙදි හේදිල්ල

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මචන්ලා, දැන් හැමෝටම වගේ වොෂින් මැෂින් තියෙනවා නේ. උබල එකේ රෙදි හොදද්දී settings කොහොමද දාන්නේ? Damro එකක නම් Normal Wash ද Gental ද නැත්තන් Hard ද? මොකක්ද හොදම විදිහ ? :oo:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මගේ නම් රෙදි හෝදන්න බැ බන් මැෂින් එකේ. මොන සෙටින් දැම්මත්, ෂර්ට් වල කොලර් වල කුණු යන්නේ නැ. අපි ඉතින් අනුව මැෂින් වලින් රෙදි හෝදලා බැ.. අතින්ම අතුල්ලලා හෝදන්න ඕනා. හැබැයි හොට් වෝටර් මැෂින් නම් ටිකක් සාර්ථකයි..
     

    niroshana35

    Member
    Aug 7, 2010
    31
    2
    0
    සිසිල් economy mod එක විනාඩි 24, කොහොම කරත් තද කුණු යන් නැ, හොදම දේ තද කුණු එන්න කලින් හෝදන එක.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ගගෙන් හෝදනවා තරම් මොකෙන් හෙදුවත් ෆිට් නැ බන්. machine එකේ කුණු යන්නේ නැ . ටැප් එකෙන් හොදද්දී වතුර නාස්තිය දැකල පපුව හිරවෙනවා. :(
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    top loader washing machine එකට වඩා front loader washing machine එකේ හොඳට කුණු යනවලු.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    ගෑනියෙක් අරන් ගලේ ගහල හොදගනින් ..පස්සේ ගල කපහන් ස්මූත් වෙන්න
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන්ලා, දැන් හැමෝටම වගේ වොෂින් මැෂින් තියෙනවා නේ. උබල එකේ රෙදි හොදද්දී settings කොහොමද දාන්නේ? Damro එකක නම් Normal Wash ද Gental ද නැත්තන් Hard ද? මොකක්ද හොදම විදිහ ? :oo:


    mehemai macho eka eka welawa eka eka widiyata redi hodanna ona, oka danne ape redi apullana @2osama @erozan @nicjosh83 (pukjosh) set eka withari. PM ekak dala ahapako, lassanata explain karai
     
    • Haha
    Reactions: gcloud