කැබ් සර්විස්, කාර් රෙන්ට් සයිට්

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,424
    3,114
    113
    කැබ් සර්විස්, කාර් රෙන්ට් එකට දෙන තැන් ඔක්කොම එකතු කරලා ඔන්ලයින් කාර් බුක් කරන්න පුලුවන් සයිට් එකක් හදන්ව නන් කැබ් සර්විස්, කාර් රෙන්ට් එකට දෙන තැන් රෙජිස්ටර් වෙද්දි අපිට සර්විස් ප්‍රොවයිඩර්ස්ලගෙන් ගන්න පුලුවන් ලීගල් ඩොක්‍යුමන්ට් එක මොකක්ද ප්‍රොවයිඩව වැලිඩේට් කරන්න.

    බිස්නස් රෙජිස්ට්‍රෙශන් ඩොක් එක වගේ එකක් තියනවද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ow, rent a car godak ewa registered, mokada nosahenna police case enawa. ithin aniwa rent a car tiyena un register karanawa.

    eth business model eka poddak aye research karanna, wede patan ganna kalin rent a car tikak select karan un ekka katha karala.

    personally godak ewala booking issues enawa. samahara vehicle date eka wenakota pita gihin, ekko repair walata garage. samahara ewa photo wala wage newei, thenakata aran yanna be. e wage case maha godak tiyenawa bn
     
    Sri Lanka Tourism Development Authority එකේ රෙජිස්ටර් වෙන්න ඔනිද කියල දන්නවද මචන් නැත්තන් නොමල් බිස්නස් එකක් වගේ රෙජිස්ටර් උනාම ඇතිද
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694

    1713796532970.png
     
    • Love
    Reactions: StealthySeeker

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Sri Lanka Tourism Development Authority එකේ රෙජිස්ටර් වෙන්න ඔනිද කියල දන්නවද මචන් නැත්තන් නොමල් බිස්නස් එකක් වගේ රෙජිස්ටර් උනාම ඇතිද
    normal athi, tourism target karanawanm ithin karanna wenawa bn, apenam oni taram suddo enna kalin booking dala airport ekata gennagana tiyenawa. api tourism target karala mokuthma kale nehe.
    covid walin kelama una, aye eka recover una tika dawasen.

    2023 mula lease tika close karala okkoma vehicle tika wikunala damma bn. business eka close karala salli tika wena weda tikakata invest kala.
    dan maintain tika karala addama profit nehe,
     
    • Love
    Reactions: StealthySeeker

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,424
    3,114
    113
    normal athi, tourism target karanawanm ithin karanna wenawa bn, apenam oni taram suddo enna kalin booking dala airport ekata gennagana tiyenawa. api tourism target karala mokuthma kale nehe.
    covid walin kelama una, aye eka recover una tika dawasen.

    2023 mula lease tika close karala okkoma vehicle tika wikunala damma bn. business eka close karala salli tika wena weda tikakata invest kala.
    dan maintain tika karala addama profit nehe,
    අඩේ තෑන්ස් මචන්, බිස්නස් එකට උන දේට සෝ සෑඩ් :(
     
    • Like
    Reactions: reddit

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,424
    3,114
    113
    ammo risk eka 100% math karanna gihin allala damma .. pattama risk
    යුනි යාලුවො දෙන්නෙක් එක්ක ලර්නින් ප්‍රොජෙක්ට් එකක් විදියට කරන්නෙ. ෆයිනල් ප්‍රොඩක්ට් එකක් එන එකක් නෑ. හොටෙල් ගයිඩ් දාලා ෆුල් සයිට් එකක් වගේ යන්න හැදුවේ. කැබ් සර්විස් මේන් ටාගට් එක නෙවේ..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    යුනි යාලුවො දෙන්නෙක් එක්ක ලර්නින් ප්‍රොජෙක්ට් එකක් විදියට කරන්නෙ. ෆයිනල් ප්‍රොඩක්ට් එකක් එන එකක් නෑ. හොටෙල් ගයිඩ් දාලා ෆුල් සයිට් එකක් වගේ යන්න හැදුවේ. කැබ් සර්විස් මේන් ටාගට් එක නෙවේ..
    research part eka hariyatama karanna, ethakota idea ekak ganna puluwanne bn, colombo main rent a car set eka stable nisa, project eka karanawanam ewalin set eka allaganna mulin.
     
    • Love
    Reactions: StealthySeeker

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,424
    3,114
    113
    research part eka hariyatama karanna, ethakota idea ekak ganna puluwanne bn, colombo main rent a car set eka stable nisa, project eka karanawanam ewalin set eka allaganna mulin.
    කන්ටැක්ට් තියන යාලුවෙක් ඉන්නවා බලමු සප් එකක් ඔනි උනොත් ඉල්ලන්නම් ඔයාගෙන්:love:
     
    • Like
    Reactions: reddit