රෙන්ට් එකට ගෙයක් ඕන

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රෙන්ට් එකට ගෙයක් ඕන

    මචන්ලා මට කැළණිය පැත්තෙන් රෙන්ට් එකට ගෙයක් හොයාගන්න ඕන.
    මම වැඩ කරන්නෙ දෙමටගොඩ. බස් එකේ යන්න එන්න ලේසි වෙන්නත් ඕන. අප්ස්ටෙයා එකක් වගේ තමයි හොයන්නෙ 2 බෙඩෲම්ස් + බාතෘම් + කිචන් + ලිවින්ග් ඒරියා
    දන්නවනම් හෙල්ප් එකක් දියන්. පොඩ්ඩක් හදිස්සි සීන් එකක්
    :rolleyes::rolleyes:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක්
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    traffic ude hawasa peliyagoda
    e nisa train palayan daily.mamath kelaniya.yanne enne train
    hoyanakota kelaniyama neme Wanawasala, Hunupitiya paththeth balahan gewal
    ehe adui ganan
    station ekata laga ekak ganin

    update ekak awoth kiyannam machan
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    call this guy

    this guy is a friend of mine and stay in Kalaniya.
    his father has 2,3 houses their and he said 1 is vacant now
    Call Themiya
    0777684841
     
    • Like
    Reactions: Jolly_Roger

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    umba bedalada ban
    ow ban

    පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක් පොඩ්ඩක් හදිස්සි සීන් එකක්
    :D:D

    traffic ude hawasa peliyagoda
    e nisa train palayan daily.mamath kelaniya.yanne enne train
    hoyanakota kelaniyama neme Wanawasala, Hunupitiya paththeth balahan gewal
    ehe adui ganan
    station ekata laga ekak ganin

    update ekak awoth kiyannam machan

    elaz

    this guy is a friend of mine and stay in Kalaniya.
    his father has 2,3 houses their and he said 1 is vacant now
    Call Themiya
    0777684841

    ela machan I'll call :nerd::nerd: