රෙන්ට් එකට බඩු දීම

ksperj

Well-known member
  • Oct 30, 2023
    420
    258
    63
    රෙන්ට් එකට එක එක බඩු දීල ඉන්කම් එකක් පාට් ටයිම් හොයගන්න ඕන කියල අදහසක් තියේ. මේ වැඩේ කලින් කරල තියෙන අයගෙන් අදහස් ඕනි. රෙන්ට් එකට දීපුවා අරන් මාරු වෙන ඇම්ඩලා කඩලා ආපහු ෂේප් එකේ දීල යන උන් එහෙම සෙට් වෙන්න පුළුවන් නිසා පොඩි කකුසක් තියෙනව හරියට කරන්න පුළුවන් වෙයි ද කියල. සාමාන්‍යයෙන් මේව රෙන්ට් කරනකොට මොනවද කරන්න ඕන?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    8,770
    1
    10,013
    113
    Bump

    අපෙ ගෙවල් ලග හාර්ඩ්වෙයාර් එකෙ ඔය වැඩෙ කරනො,
    හැබැයි කබල් අයිටම් තමයි තියෙන්නෙ, (මිනිස්සු හරියට පාවිච්චි කරන්නෙ නැති නිසා)

    අරන් මාරු වෙන්නෙ නැ නෙහ්, ලෝකල් ඒරියා එකට නෙහ් දෙන්නෙ, ගොඩක් උන් අදුරනො, එක්කො NIC ඔර් ඩිපොසිට් ගන්නො,
    අරන් ආවම ඔන් කරලා ගන්නෙ බන්, ගන්න කලිනුත් ඔන් කරලා එහෙම පෙන්වනො නෙහ්,


    තනකොල කපන මැශින් නම් කඩනො සිංහලු
    හරි අනුපාතේට 2T දාන්නෙ නැතිව පිස්ටන් එක හිර කරලා.
     
    • Love
    • Like
    Reactions: icewiz and ksperj

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,992
    29,247
    113
    රෙන්ට් එකට එක එක බඩු දීල ඉන්කම් එකක් පාට් ටයිම් හොයගන්න ඕන කියල අදහසක් තියේ. මේ වැඩේ කලින් කරල තියෙන අයගෙන් අදහස් ඕනි. රෙන්ට් එකට දීපුවා අරන් මාරු වෙන ඇම්ඩලා කඩලා ආපහු ෂේප් එකේ දීල යන උන් එහෙම සෙට් වෙන්න පුළුවන් නිසා පොඩි කකුසක් තියෙනව හරියට කරන්න පුළුවන් වෙයි ද කියල. සාමාන්‍යයෙන් මේව රෙන්ට් කරනකොට මොනවද කරන්න ඕන?
    ලේසියෙන් කැඩෙන්නෙ නැති පලංචි, බට, යකඩ ප්ලේට් වලින් තමයි ගොඩක්ම ලාභ.
    ගන්නකොටයි ආපහු දෙනකොටයි චෙක් කරලා ගන්න ඕනෙ.
    පොඩි පොඩි පාඩු ඉතින් වින්දදරාගන්න ඕනෙ කස්ටමර්ලව කඩා ගන්නෙ නැතුව.
    කඩේ බලාගන්න ඉන්න කෙනාට පොඩි පොඩි රෙපෙයාර් කරගන්න පුලුවන් නම් වාසි. නැත්නම් කැඩිච්චා හදන්න ගියාම කාලෙයි සල්ලියි යනවා.
    අපේ පැත්තෙ පොඩියට පටන් ගත්තු තැනක් ලොකු කඩයක් උනා පොඩි කාලෙකින්. මමම උන්ට හොන්ද ගාණක් ගෙවන්න ඇති. මුලින් ඩිපොසිට් ගත්තට පස්සෙ පස්සෙ මම ඔහේ අරන් යනවා උන් මොකුත් කියන්නෙ නෑ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,491
    18,368
    113
    Miami
    මොනවද රෙන්ට් කරන්නෙ? වාහන යන්ත්‍රෝපකරණ වගේ ඒව රෙන්ට් කරනව නම් established සමාගම් වලට මිසක් තනි මිනිහට දෙන්න නරකයි. ඔය සවුන්ඩ් බඩු, උත්සව භාණ්ඩ වගේ ඒව නම් එච්චර ගේමක් නෑ. කාර්මික උපකරණ නම් ලේසි නෑ කරන්න. මොකද ලංකාවෙ ඉන්න අන් එතිකල් බැල්ලිගෙ පුතාලා අනුන්ගෙ දේපලකට ගරු කරන්න පරිස්සම් කරන එක ගැන කිසි තැකීමක් නෑ. හැමර් ඩ්‍රිල් එකක් අරන් ගිහින් ඒකෙන් කොන්ක්‍රීට් විදින්න හදයි. මොක දුන්නත් තමන්ගෙ දෙයක් වගේ පරිස්සම් කිරිල්ලක් නම් නෑ. භාණ්ඩය ක්ෂය වෙනකොට වටිනාකම කවර් වෙලා ඒකෙන් සැලකියයුතු ලාභයක් අරන් තියාගන්න බලපන්. ඔක්කොටම ඉස්සෙල්ල උබ රෙන්ට් කරන්නෙ මොනවද කියල කියාපං
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,071
    33,583
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලේසියෙන් කැඩෙන්නෙ නැති පලංචි, බට, යකඩ ප්ලේට් වලින් තමයි ගොඩක්ම ලාභ.
    ගන්නකොටයි ආපහු දෙනකොටයි චෙක් කරලා ගන්න ඕනෙ.
    පොඩි පොඩි පාඩු ඉතින් වින්දදරාගන්න ඕනෙ කස්ටමර්ලව කඩා ගන්නෙ නැතුව.
    කඩේ බලාගන්න ඉන්න කෙනාට පොඩි පොඩි රෙපෙයාර් කරගන්න පුලුවන් නම් වාසි. නැත්නම් කැඩිච්චා හදන්න ගියාම කාලෙයි සල්ලියි යනවා.
    අපේ පැත්තෙ පොඩියට පටන් ගත්තු තැනක් ලොකු කඩයක් උනා පොඩි කාලෙකින්. මමම උන්ට හොන්ද ගාණක් ගෙවන්න ඇති. මුලින් ඩිපොසිට් ගත්තට පස්සෙ පස්සෙ මම ඔහේ අරන් යනවා උන් මොකුත් කියන්නෙ නෑ.

    All agents lata

    Ubala geyak buildimak hadanawanam mulika badu tika ganilla

    Sawala thachchiya alawangu palanchi kipayak
    Grinder drill okkoma
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,992
    29,247
    113
    All agents lata

    Ubala geyak buildimak hadanawanam mulika badu tika ganilla

    Sawala thachchiya alawangu palanchi kipayak
    Grinder drill okkoma
    ow eka labai. badu wala rent ekata wada transport walata salli yanawa.

    mama nam yaluwekge gedaraka thibba Dimo battek illagena badu tika eha meha karagaththu nisa wiyadamak giye na. Diesel pichchennema nathi taram kiyala salli gatte na.
     
    • Like
    Reactions: ksperj

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,386
    10,886
    113
    එහෙම නැතිව Usa වල වගේ len tool කරන්න. එකේ tool එකේ වටිනාකම ගෙවලා බඩුව ගෙනියනවා . ගෙනත් දෙද්දී ඒකෙන් 2%වගේ තියගෙන අනිත් මුදල දෙනවා
     
    • Love
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,992
    29,247
    113
    එහෙම නැතිව Usa වල වගේ len tool කරන්න. එකේ tool එකේ වටිනාකම ගෙවලා බඩුව ගෙනියනවා . ගෙනත් දෙද්දී ඒකෙන් 2%වගේ තියගෙන අනිත් මුදල දෙනවා
    Mason baslagen? :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,062
    1
    88,264
    113
    32
    Kalutara
    සමහර රෙන්ට් එකට බඩු දෙන තැන්වල ටයිල් කපන මැසිමේ කපන ගල් කෑල්ල නැතුව දෙන්නේ. ඒක වෙනම ගන්න ඕනලු. අහවල් එකටෙයි ඒ මගුල රෙන්ට් කරන්නේ.
     
    • Haha
    Reactions: ksperj

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    32,926
    40,658
    113
    සේදවත්ත
    මලගෙවල් අයිටම්

    හැලි භාජන පුටු මේස පොල්තෙල් පහන් ටකරන් ජිඅයි බට කෝප්ප පීරීසි නෙස්කැෆේ මැසින් පත ගෑස් කුකර් .

    සුපිරි බිස්නස් එකක් මේක . හැබැයි ටිකක් බඩු තියෙන් ඕනේ මොකද ඕඩර් එනවා ඩේලි.

    සෙකුරිටි ඩිපොසිට් තියන් ඇග්‍රිමන්ට් එකක් හදලා අස්සන් අරන් දෙන්න ඕනේ .
     
    • Love
    • Like
    Reactions: ksperj and icewiz

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,027
    12,619
    113
    එහෙම නැතිව Usa වල වගේ len tool කරන්න. එකේ tool එකේ වටිනාකම ගෙවලා බඩුව ගෙනියනවා . ගෙනත් දෙද්දී ඒකෙන් 2%වගේ තියගෙන අනිත් මුදල දෙනවා
    oka mehe karanna ba ban

    karoth baslata newe venama set ekakata
     
    • Like
    Reactions: kinkon

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,071
    33,583
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මලගෙවල් අයිටම්

    හැලි භාජන පුටු මේස පොල්තෙල් පහන් ටකරන් ජිඅයි බට කෝප්ප පීරීසි නෙස්කැෆේ මැසින් පත ගෑස් කුකර් .

    සුපිරි බිස්නස් එකක් මේක . හැබැයි ටිකක් බඩු තියෙන් ඕනේ මොකද ඕඩර් එනවා ඩේලි.

    සෙකුරිටි ඩිපොසිට් තියන් ඇග්‍රිමන්ට් එකක් හදලා අස්සන් අරන් දෙන්න ඕනේ .

    mekaa patta labay
    ekek karanawa maseta 500k panala hoyanawa
    loku respect ekak na habay
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,992
    29,247
    113
    සමහර රෙන්ට් එකට බඩු දෙන තැන්වල ටයිල් කපන මැසිමේ කපන ගල් කෑල්ල නැතුව දෙන්නේ. ඒක වෙනම ගන්න ඕනලු. අහවල් එකටෙයි ඒ මගුල රෙන්ට් කරන්නේ.
    eka nam kamak na kiyapanko. Drill ekata katuwa denneth na. :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    6,956
    9,015
    113
    මහ රෑ කැරි වැඩ කරන්ට පුරුදු වෙන්න එපා. සරමත් ගලවලා දාලා ආවේ බඩු රෙන්ට් කිව්වම.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,217
    2,721
    113
    රෙන්ට් එකට එක එක බඩු දීල ඉන්කම් එකක් පාට් ටයිම් හොයගන්න ඕන කියල අදහසක් තියේ. මේ වැඩේ කලින් කරල තියෙන අයගෙන් අදහස් ඕනි. රෙන්ට් එකට දීපුවා අරන් මාරු වෙන ඇම්ඩලා කඩලා ආපහු ෂේප් එකේ දීල යන උන් එහෙම සෙට් වෙන්න පුළුවන් නිසා පොඩි කකුසක් තියෙනව හරියට කරන්න පුළුවන් වෙයි ද කියල. සාමාන්‍යයෙන් මේව රෙන්ට් කරනකොට මොනවද කරන්න ඕන?
    මුලින්ම දෙන්නේ මොනවද කියලා තීරණය කරන්න
    - ඇග්‍රිමන්ට් එකක් හදාගන්න
    - බඩු චෙක්කරලා ආපහු ගන්න ඒ අදාල බඩුව ගැන හොද අවබෝදයක් ගන්න. නැත්නම් අපේ අයියලා අඩලා අටවලා ගෙනත් දෙනවා
    - ID copy Billing Proof එකක් ගන්න
    - ඩිපෝසිට් එකක් ගන්න ටිකක් වැඩි ගානක් රෙන්ට් අයිටම් එක රිටන් කරනකොට ඒක චෙක් කරලා බලලා රිෆන්ඩ් කරන්න. මොනවා හරි අඩු පාඩුවක් තියනවා නම් රෙපෙයාරින් කොස්ට් එක අඩු කරන්න.
    - බඩුව රෙන්ට් කරද්දි User Guide එකක් දෙන්න ඒක පාවිච්චි කරන හැටි. පොඩි ට්‍රේනින් එකක් දුන්නත් කමක් නෑ.
    - විශේෂයෙන් Power Tools රෙන්ට් කරද්දි.
    - උත්සව භාණ්ඩ වගේ නම් ඩිපෝසිට් ඕන නෑ. කැඩුනු ඒවා බලලා අය කරන්න පුලුවන්නේ.
    - පුලුවන් නම් ඒ ටූල් රෙන්ට් කරද්දි ඒකට ඕනි සර්විස් එකත් දෙන්න බලපන්.
     
    • Love
    Reactions: ksperj