වාහන රෙන්ට් කරල තියේ, රෙන්ටල් ඉන්ශුවරන්ස් දාගන්න, BR එක අනිවාර්යෙන් ගන්න, පිටන් වාහන ගන්නව නම් හරි ඇග්‍රීමන්ට් එකක් ගහන්න. ID - DL දෙකම චෙක් කරල එකක් තියාගන්න. සුද්දොන්ගෙ නම් පාස්පෝට් තියාගන්න එපා. ඒකට හරියන්න ඩිපොසිට් ගන්න. GPS දෙකක් ගහන්න, එකක් මේන්ලයින්ට් කනෙක්ටඩ් අනික චාජබල්, චාජබල් එක ඇපොස්ටින් එකක් වගේ ඇතුලට දාල හංගන්න. දෙන්න කලින් වීඩියෝ එකක් ගන්න, ආවට පස්සෙත් වීඩියෝ එකක් ගන්න, ඒවා මාසයක් වත් යනකම් තියාගන්න. පුළුවන් නම් ටෑන්ක් 2 ටෑන්ක් දෙන්න, එතකොට තෙල් හිඳිල දුවන්නෙ වත් ලෝබ කමට ගහපු තෙල් අදින්න යන්නෙත් නෑ, හැකි නම් පුළුවන් තරම් පැකේජ් හෝ අන්ලිමිටට් මයිලේජ් දෙන්න. කරකවන සීන් කේබල් ගලවන සීන් නෑ එතකොට.
පන්චිකාවත්තෙ රීකන්ඩිශන් පාට්ස් කරන උන් වගේ එසෙන්ශල් කෑලි වල (ඕල්ටනේටර්, ඒසී කම්ප්‍රෙශර් ECU) වගේ ඒවා මාක් කරන්න තින්ත සහ කෝඩ් වලින්. හැපුනොත් ඉමර්ජන්සි කන්ටැක්ට් එකක් දෙන්න ඉන්ශුවරන්ස් හදන්න පුළුවන් ඒවා කස්ට ගෙන් ගන්න එපා. දින ගාණට සාධාරණ ගාණක් ගන්න. ලඟ පොඩ්ඩක් තග සෙට් එකක් ආශ්‍රය කරන්න, පොලීසිය එක්ක ශේප් එකේ ඉන්න (වාහන උගස් තිබ්බම අරන් එන්න තමයි මේවා) කැබ් සර්විස් කරද්දි මාසෙකට පාරක් හරි CID යන්න වෙනවා

ඒකමයි නැවැත්තුවෙ, මගේ ඇල්ටො එකක තමයි හරක් පැටව් දෙන්නෙක් ඇදලා පත්තරේ ගියෙ.