රෙන්ඩ බර පරක්කු කරගන්න විදියක්

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    මම මචන් කලිසමත් උස්සගෙන දිව්වා වැල්ලට ...පුක හෝදගෙන අවා . කොල්ලා සපත්තු දෙක දෙන්න බෑ කියනවා බෑග් එකට සල්ලි දෙනකම්. මමත් ඇරියේ නෑ . ඒකිගේ බෑග් එක හෝදලා දෙන විදියට අරගෙන අවා . හෝදන්න හම්බු උනේ නැ . කොල්ලට කෙල්ල කිව්වා ඔන්න ඕක දීල දාන්න කියලා . මම හිතන්නේ උන් දෙන්න හොර කපල් එකක්.
    එදා තමා මම ජීවිතයේ පරම සුවය වින්දේ මචන්ලා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    දැනට නම් නෑ බන්. කලෙක්ෂන් එකක් තිබ්බා, ඩිලීට් කලා මෙන්න මේ නිසා :lol:

    අපරාදේ යකෝ .ඩිලීට් කරන්නේ නැතිව online හංගන්න තිබ්බේ ඕන වෙලාවට බලන්න ශික් උඹ වගේ මෝඩ මුසල හරකෙක්
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    අපරාදේ යකෝ .ඩිලීට් කරන්නේ නැතිව online හංගන්න තිබ්බේ ඕන වෙලාවට බලන්න ශික් උඹ වගේ මෝඩ මුසල හරකෙක්

    ඒ කොහොමද බන් එහෙම කරන්නේ :eek: උබ කියන්නෙ google drive එකට අප්ලෝඩ් කරල වගේද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    ඒ කොහොමද බන් එහෙම කරන්නේ :eek: උබ කියන්නෙ google drive එකට අප්ලෝඩ් කරල වගේද

    ඔව් බන් දැන් ඉතින් ඕව ගැන කතා කරලා වැඩක් නැහැ තෝ ඔක්කොම මකලනේ මීට පස්සේ වත් හම්බෙන වැල තියා ගනින් හදිසි වෙලාවකට හස්ත කර්මාත්යට.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    රෙන්න බර වූ විට
    දුවගෙන ඇවිත් මෙතනට
    වට පිට කැත නොකර
    රීල පලයව් හිතේ හැටියට..
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ඔව් බන් දැන් ඉතින් ඕව ගැන කතා කරලා වැඩක් නැහැ තෝ ඔක්කොම මකලනේ මීට පස්සේ වත් හම්බෙන වැල තියා ගනින් හදිසි වෙලාවකට හස්ත කර්මාත්යට.

    එල එල. ඉඳපන්කො වට්සැප් එකෙන් ආපුව දෙක තුනක් තියෙනවා මම රෑට ඩවුන්ලෝඩ් කරල දාන්නම්. දැන් ඩේටා නෑ බන් ෆෝන් එකේ :sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    එල එල. ඉඳපන්කො වට්සැප් එකෙන් ආපුව දෙක තුනක් තියෙනවා මම රෑට ඩවුන්ලෝඩ් කරල දාන්නම්. දැන් ඩේටා නෑ බන් ෆෝන් එකේ :sorry:

    hmm matath pm karapan
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡

    වල කක්කුස්සි කියන්නෙ ඒවට මමත් එක සැරයක් ගියා කොන්ක්‍රීට් ලැල්ලක හිලක් තියෙනව.
    අපි ගිහින් හිටගන්නෙ කෙලින්ම වල උඩ. කොන්ක්‍රීට් ලෑල්ල කැඩුනොත් ගු ගොඩේ ගිලිල මැරෙන්නෙ ආයි මොකෝ පීනන්නද?
    ඕකට බෙට්ටක් දාපුවම තොක් තොක් ගාල සද්දෙ එන්නෙ ඒකත් විනාඩියක් විතර යනව වැටෙන්න.
    එලියට එනකන් ජ‍්විතේ සුවර් නෑ
    එච්චර අවධානමක් ගන්න එක තේරුමක් නෑ බෙට්ටක් දාන්න
    :lol::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    අතේ ගහන එක නම් කොහොම හරි කලා කියමුකෝ ඒත් කොහොමද අනතිමට බඩු යනකොට බොකත් එලියට පැන්නොත්

    yako renna bari thena athe gahanna kiyana un inna ratakne meka :lol::lol: athe gahanna puluwan situation ekak thiyanawanam boka danawane :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මටත් ඉන්න බැරි බොකක් set වුනා ස්කෝලෙ යන කාලෙ 6 වසරෙදි.:no: Interval එකෙන් පස්සෙ period එකේ ඉඳල බොහොම අමාරුවෙන් චූටි චූති පඩ හෙමීට ඇර්ල අන්තිම එකට ආව​.අනිත් එවුන් එවුන්ට ගඳයි කියල දැනෙවද කියල බලන්න වුනේ නෑ, ඒ තරමට අමාරුයි. :(

    අන්තිම period එකේ බැරිම තැන කලිසමේම පොඩ්ඩ පොඩ්ඩ යැවුව්වා.:no:කරුමෙ කියන්නෙ, ඒ දවස් වල අපි ඇන්දෙ සුදු පාට කොට කලිසම​. ඒ මදිවට මම ජොකා අඳින්නෙත් නෑ ඒ දවස්වල​:P.කලිසමෙන් යන්තමට කහ පාටට පේනව​.

    ටහිකෙන Seen එක කියන්නෙ අන්තිමට ස්කෝලෙ ඉවර වෙලා නැගිටලා ගාත කියන්නත් ඕනා. :angry:මම බගෙට නැගිටලා පුක බොහොම අමාරුවෙන් bag එකට හේත්තු කරගෙන cover කරගෙන හිටියා:dull:

    අන්තිමට​ කරේ එල්ලන් යන bag එක් පාත් කර ගත්තා පුකටත් වඩා පහලට, වෙනද වගේ ස්කෝලෙන් එලියට ඇවිත් bus එකේ ගෙදර ගියා ගූ පිටින්ම​.:dull:

    මට මතකයි බස් එකේ යනකොටත් වටේ පිටේ ඉන්න එවුන් කකුල් උස්ස උස්ස බලවා උන්ට බෙට්ටක් වත් පෑගිලා ඇවිල්ලද කියලා.:oo: මම විතරක් දන්නෙ නෑ වගේ හිටියා. මමනෙ දන්නෙ ගඳ එන්නෙ කොහෙන්ද කියලා.:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ
    මම මචන් කලිසමත් උස්සගෙන දිව්වා වැල්ලට ...පුක හෝදගෙන අවා . කොල්ලා සපත්තු දෙක දෙන්න බෑ කියනවා බෑග් එකට සල්ලි දෙනකම්. මමත් ඇරියේ නෑ . ඒකිගේ බෑග් එක හෝදලා දෙන විදියට අරගෙන අවා . හෝදන්න හම්බු උනේ නැ . කොල්ලට කෙල්ල කිව්වා ඔන්න ඕක දීල දාන්න කියලා . මම හිතන්නේ උන් දෙන්න හොර කපල් එකක්.
    එදා තමා මම ජීවිතයේ පරම සුවය වින්දේ මචන්ලා

    :lol::lol::lol::lol:අඩෝ උඹට සපත්තු ගලවන්නත් වෙලාව තිබ්බද​:lol::lol::lol:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    :lol::lol::lol::lol:අඩෝ උඹට සපත්තු ගලවන්නත් වෙලාව තිබ්බද​:lol::lol::lol:

    සපත්තු ගැල්ලෙව්වේ රීලා ඉවරවෙලා හෝදන්න වැල්ලට බහින්න ඕන නිසා බන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    සපත්තු ගැල්ලෙව්වේ රීලා ඉවරවෙලා හෝදන්න වැල්ලට බහින්න ඕන නිසා බන්

    අපරාදේ පුක හේදුවේ වැල්ලේම පිහිදගන්න තිබුන .මුහුදු වැලි පුකේ ගාගත්හම සමහර ලෙඩ සනිප වෙනවා කියල මම අහල තියෙනවා
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අපරාදේ පුක හේදුවේ වැල්ලේම පිහිදගන්න තිබුන .මුහුදු වැලි පුකේ ගාගත්හම සමහර ලෙඩ සනිප වෙනවා කියල මම අහල තියෙනවා
    :lol::lol::lol: