මම මචන් කලිසමත් උස්සගෙන දිව්වා වැල්ලට ...පුක හෝදගෙන අවා . කොල්ලා සපත්තු දෙක දෙන්න බෑ කියනවා බෑග් එකට සල්ලි දෙනකම්. මමත් ඇරියේ නෑ . ඒකිගේ බෑග් එක හෝදලා දෙන විදියට අරගෙන අවා . හෝදන්න හම්බු උනේ නැ . කොල්ලට කෙල්ල කිව්වා ඔන්න ඕක දීල දාන්න කියලා . මම හිතන්නේ උන් දෙන්න හොර කපල් එකක්.
එදා තමා මම ජීවිතයේ පරම සුවය වින්දේ මචන්ලා
එදා තමා මම ජීවිතයේ පරම සුවය වින්දේ මචන්ලා
උබ කියන්නෙ google drive එකට අප්ලෝඩ් කරල වගේද


Interval එකෙන් පස්සෙ period එකේ ඉඳල බොහොම අමාරුවෙන් චූටි චූති පඩ හෙමීට ඇර්ල අන්තිම එකට ආව.අනිත් එවුන් එවුන්ට ගඳයි කියල දැනෙවද කියල බලන්න වුනේ නෑ, ඒ තරමට අමාරුයි. 
.කලිසමෙන් යන්තමට කහ පාටට පේනව.
මම බගෙට නැගිටලා පුක බොහොම අමාරුවෙන් bag එකට හේත්තු කරගෙන cover කරගෙන හිටියා
මම විතරක් දන්නෙ නෑ වගේ හිටියා. මමනෙ දන්නෙ ගඳ එන්නෙ කොහෙන්ද කියලා.