රෙන්ඩ බර පරක්කු කරගන්න විදියක්

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    අසංක අයිය;20634641 said:
    මට දවසක් බස් එකක යද්දි ඔහොම සීන් එකක් උනා...
    ඇබරි ඇබරි ඉදලා බැරිම තැන බස් එකෙන් බැහලා කඩයක් හොයන් ගිහින් හිතේ හැටියට බෙටි ටික ඔක්කොම ඇදලා ඇරියා...:lol::lol:
    අම්මට සිරි පු* හෝදන්න හදද්දි වතුර නෑ කියහන්කෝ...:oo:
    මොනා කරන්නද ඉතින් ජොකා ගලවලා පු*ක පොඩ්ඩක් පිහිදගෙන ආව....:(
    බෙටි ටික එහෙමම තියෙද්දි..
    කඩේ එකා තාම වතුර ගහනවා ඇති බෙටි ටික අයින් කරන්න.ඒ තරමට මම රුන්නා බන්:(

    :rofl:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Few years ago I was on my way to airport after holidaying in sri lanka. I feel like going to toilet with a stomach ache, just after get in to the hired van, but thought I will be able to mange until we get in to the airport. By the time we pass waththala I was in deep trouble, I cant hold it anymore. The driver also a stranger because this is a cab service van. When I open my mouth to talk to him and tell him the situation, a car came out of nowhere and turn left in front of us. This is around 10.30 in the night, not much traffic, but this idiot (may be drunk ) overtook us and then turn left. I even brace myself and get my feet up, because I was the one who going to cop the full force of the crash, if it hit our van. Last mini second the driver turn right and mount the centre curb and mange to avoid the crash. Believe me, that shock cure my stomach ache and no need to go to toilet anymore. So if you unexpectedly shocked you can delay a toilet visit for sometime.

    :yes::yes::yes:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මට ගොඩක් වෙලාවට බොක සෙට් වෙන්නේ office එන්න ගෙදරින් එලියට බහිනකොට බන් .ඒකට විනාඩි 5ක් පරක්කු උනොත් බස් එක යනවා වැඩට එන්න වෙන්නේ 10 ට විතර .ඒ නිසා පුරුද්දක් විදියට office ඇවිත් මුලින් කරන්නේ හොඳට රෙන එක .එත් ඊයේ වතුර නැහැ කෙල උනේ එකය්
    ඒක මානසික ලෙඩක් මචන්
    හිතෙන් ඒක පාලනය කරන්න බලපන් ටිකක්
    ගොඩක් අය ඉන්නවා එළියට බැස්ස ගමන් ටොයිලට් යන්න ඕන වෙන අය
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    oya bass la ehema kohomada bn boka danne gewal hadana pot wala :baffled::baffled: toilet hadalawath neh ne mul dawas wala.. :rolleyes::rolleyes: sirawata ehewuwe danne nethi nisa..?
    උන් එන දවසමේ තාවකාලික එකෙක් හදනවා මචන් වලක් කපලා
    හදිස්සියෙවත් ඕන උනොත් එදාට විතරක් කන්න යන කඩේකට යනවා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අසංක අයිය;20637321 said:
    මාත් ගිහින් තියෙනවා බන්...එක සැරයක් පොඩි කාලේ...
    ආසාවට ටෝච් එකත් පහලට ගහලා බැලුවා අම්බෝ ගූ ගොඩයි....
    ටොන් ටොන් ගාල සද්දෙත් ඇහනෙවා රෙනකොට.....
    ube bada welalada tibbe eda?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බොක සෙට්වුන ගමන් ලගම තියෙන පොලිසියකට ගලක් ගහපන්. .
    ආයේ බොක දාන්න ඕනේ නෑ එසැනින් විසදුම්. . බැටන් පොල්ල පුකේ. . :rofl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මට නම් උදේට කෝපි එක බීලා විනාඩි 5න් බොග චාර්ජ් වෙනවා, උදේට කොමඩ් එකේ ඉගෙන බොග දාන ගමන් දත් ටිකත් මදිනවා. ආපහු රැට දත් මදිනකොට තමා බොග සෙට් වෙන්නේ. :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    මට නම් උදේට කෝපි එක බීලා විනාඩි 5න් බොග චාර්ජ් වෙනවා, උදේට කොමඩ් එකේ ඉගෙන බොග දාන ගමන් දත් ටිකත් මදිනවා. ආපහු රැට දත් මදිනකොට තමා බොග සෙට් වෙන්නේ. :P

    :):)
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මම ක්‍රමයක් කියන්නම්. බඩේ අමාරුව තද වෙලාවක..දිග හුස්ම්ක් ගැඹුරින් ගන්න. හිතෙන හිමිට 1,2,3,4 කියලා ගණන් කරන්න දැන් හුස්ම හිමිට පිට කරන්න. එහෙම පිට කරලා ආයේ ගණන් කරන්න 1,2,3,4 කියලා. ඒ අතරේ හුස්ම ගන්න එපා හොදේ. දැන් එහෙම පිට කරලා ආයේ දිග හුස්මක් ගන්න බඩ පිරෙන්න එතන ඉඳල ආයේ ගණන් කරන්න. ඔහොම 4, 5 පාරක් කරන්න. මගදී හිතෙයි මේකෙන් තත්වය උග්‍ර වුනා නේද කියලා. එහෙම තමයි මුල් හරියේදී. එත් පස්සේ හරි යනවා. ඕකෙන් ගොඩාක් වෙලා වැඩේ පාලනය කරගන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ.
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මම ක්‍රමයක් කියන්නම්. බඩේ අමාරුව තද වෙලාවක..දිග හුස්ම්ක් ගැඹුරින් ගන්න. හිතෙන හිමිට 1,2,3,4 කියලා ගණන් කරන්න දැන් හුස්ම හිමිට පිට කරන්න. එහෙම පිට කරලා ආයේ ගණන් කරන්න 1,2,3,4 කියලා. ඒ අතරේ හුස්ම ගන්න එපා හොදේ. දැන් එහෙම පිට කරලා ආයේ දිග හුස්මක් ගන්න බඩ පිරෙන්න එතන ඉඳල ආයේ ගණන් කරන්න. ඔහොම 4, 5 පාරක් කරන්න. මගදී හිතෙයි මේකෙන් තත්වය උග්‍ර වුනා නේද කියලා. එහෙම තමයි මුල් හරියේදී. එත් පස්සේ හරි යනවා. ඕකෙන් ගොඩාක් වෙලා වැඩේ පාලනය කරගන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ.
    ela
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    රෙන්ඩ බර පරක්කු කරගන්න... 09-07-2016 11:40 AM uba dammoth daanne me wage mala jaraa thread ekakma thama

    aei umba renne nathi ekekda :angry:
     
    • Like
    Reactions: redundent