රෙන්ඩ වෙන්නේ නෑ !

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    රෙන්ඩ වෙන්නේ නෑ !

    Premiere Pro මෙහෙම Error එකක් එන්නෙ ඇයි ?​

    1WeekSU.jpg


    පුලුවන් හැම විදියකටම Try කරා. Quality එක Frame rate එක මේ හැමදේම වෙනස් කර කර බැලුව.
    DSLR එකකින් ගත්ත Photos 50 ක විතර Slide Show Video එකක්.
    Video එකේ සයිස් එකත් 500mb වගේ වෙන්නෙ.
    මම යූස් කරන්නෙ Premeire pro 2018.
    10% විතර Render වෙලා තමා මේ Error එක එන්නෙ.

    දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.
    BUMP කරන හැමෝටම Rep ++ දෙන්න පුලුවන්.

    ජය වේවා !
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93

    අරළු බුළු නෙල්ලි සිංහල බෙහෙත් කඩේකින් අරන් තම්බලා වඩි තුනක් බීපන් පහුවෙනිදා බඩ බුරැල් වෙලා යයි!:yes:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    matath oya case eka awith thiyenwa.. replace karala hari giye na.. ayinma karanna wuna.. transition tika ayin karalath balahan

    ekathama saho. transition anan manan tika ayn karama gathiyak nhe...:confused::confused:
    mokadda oyage machine eka. machine eke performance awlakda dannee neda?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    gpu acceleration off කරලා බලන්න premiere එකෙන්ම කරන්න ඕනෙනම්.
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    ekathama saho. transition anan manan tika ayn karama gathiyak nhe...:confused::confused:
    mokadda oyage machine eka. machine eke performance awlakda dannee neda?

    na na ban issella transition tika ayin karala export karala balahan hari yanawada kiyala... pc eke awulak newei oka.. file ekaka case ekak