රෙන්ඩ වෙන්නේ නෑ !

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    METHOD 1- TRY CHANGING LOCATION OF PROJECT FILE AND EXPORTED VIDEO TO DESKTOP 1) Click on file 2) Click on save as 3) Select desktop 4) Name your project 5) Click save 6) Click on file 7) Select Export 8) Select Media 9) Click on output name 10) Select desktop 11) Name your video file 12) Click save 13) Click Export Done!

    METHOD 2- TRY CHANGING RENDERER IN RENDERING SETTINGS 1) Click on file 2) Click on Project Settings 3) Select General 4) Click on Renderer options 5) Select Mercury Playback Engine Software only 6) Click ok 7) Select preview settings of your choice( I am going to select keep previews) 8) Click on file 9) Select Export 10) Select Media 11) Click Export
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :) මචං උබේ project එකේ කිසිම අවුලක් නෑ 100% sure :yes: ඕකේ එකම අවුල තියෙන්නේ උබ project එක තියන් හදන locationඑකේ අවුල, file path අවුල් ගියහම තමයි ඔහොම වෙන්නේ, ඕක common error එකක් මචං, මටත් එකපාරක් ඇවිත් adobe forumඑකේ හොයල හොයල තමයි සිද්දිය අදුරගත්තේ :) මම project location එක NTFS partion එකකට දාල, (තිබ්බ එකෙන් වෙන එකකට දාල ආයෙ open කරා premior pro) ඊට පස්සෙ encorderඑකට project eka exportකරාට පස්සෙ එතනිනුත් ආයෙ render output locationඑක change කරලා render දුන්නහම ඔය අවුල හරියනවා :yes::yes: කියපු දේ තේරුනාද දන්නෙ නෑ :rofl: පහල video එක බලහං

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63

    හරි සහෝ මම මම try කරන්නම්. බොහොම ස්තූතියි