යාලුවනේ, රෙනොල්ට් කාර් හොඳයිද, පාර්ට්ස් එහෙම තියනවද...? දන්න කවුරු හරි පොඩ්ඩක් කියනවද..
HSgems Active member Nov 2, 2015 122 71 28 Jan 13, 2017 #1 යාලුවනේ, රෙනොල්ට් කාර් හොඳයිද, පාර්ට්ස් එහෙම තියනවද...? දන්න කවුරු හරි පොඩ්ඩක් කියනවද..
pavithra_uk Well-known member Oct 6, 2009 53,542 22,231 113 Gotland Jan 13, 2017 #3 qwid kiyal car ekak haduwa oya company eken. eken thama goda giye
kevindareal Well-known member Apr 19, 2011 4,188 1,620 113 Jan 13, 2017 #4 uba baluwe renault chamade ekakda? owa hena ganan adui. math dakka ikman eke 3.75 ekak dala thiyanwa 17 - ekak. dannam dilath athi.
uba baluwe renault chamade ekakda? owa hena ganan adui. math dakka ikman eke 3.75 ekak dala thiyanwa 17 - ekak. dannam dilath athi.