රෙප්ස්..(Reputation).... මොකටද....ඇත්තටම....!

මට reps.....


  • Total voters
    77

Ymate

Member
May 5, 2010
935
177
0
api bala porothu wena ekama deya rep hari coment thama.. eka dammama thawa apita post danna hithenawa... thorathuru beda gadaggana asa hithenawa... coment dana ayata aya balala yana aya wadi..!!! :( :( :( :(
 

Teena@

Member
Feb 6, 2010
10,102
551
0
31
in a dew drop
Now i really dot mind with reps at all ;)
But i want see some good comments if i post a good thread :eek:
comments are really mean to me more than reps :rolleyes:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒත් මම දකින දේ තමයි ඔය Reps හිඟනවා, Reps එපා කියන අය බහුතරයක් Thread post කරන අය නෙවෙයි...........​

    ඔව් :yes: මම දකින දේ තමයි ඔය reps ඉල්ලන්නෙත් හෝ හාලා කොත්තු වගේ threads දාන අය
    In the sense ඒ බහුතරයක් අය threads දාන්නෙ reps ගන්න
    ඉතිං උඹ කියන කතාව ඇත්ත


    අපි මහන්සි වෙලා Thread එකක් පටන් ... ..ඒවා දිහා බලලා අපි සන්තොෂ වෙන්නේ Thread එකට අපේ අය කැමතියි කියලා.... නැතුව Reps කන්නවත් ...බොන්නවත්... නෙවෙයිනේ........

    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනව. ඔය ගන්න rep වලින් උඹලට කන්නවත් බොන්නවත් බෑ

    නමුත් බං reps ඉල්ලුවහම උඹලට ලැබෙන්නෙ හිඟල ගන්න ලකුණු ටික විතරයි නේද ?
    ඔය කියන සතුටනං පාර අයියෙ ඉන්න හිඟන්නටත් තියෙනවානෙ
    :rolleyes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඔව් :yes: මම දකින දේ තමයි ඔය reps ඉල්ලන්නෙත් හෝ හාලා කොත්තු වගේ threads දාන අය
    In the sense ඒ බහුතරයක් අය threads දාන්නෙ reps ගන්න
    ඉතිං උඹ කියන කතාව ඇත්ත




    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනව. ඔය ගන්න rep වලින් උඹලට කන්නවත් බොන්නවත් බෑ

    නමුත් බං reps ඉල්ලුවහම උඹලට ලැබෙන්නෙ හිඟල ගන්න ලකුණු ටික විතරයි නේද ?
    ඔය කියන සතුටනං පාර අයියෙ ඉන්න හිඟන්නටත් තියෙනවානෙ
    :rolleyes:

    ඔබට ඔනෑම මතයක් දැරීමට අයිතියක් ඇත......:rolleyes::rolleyes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඔබට ඔනෑම මතයක් දැරීමට අයිතියක් ඇත......:rolleyes::rolleyes:
    :lol::lol:
    Thread යක් දමන විට අනිත් අයද ඔබේම මතය දරනු යැයි දක්නා ලද හීනය සුණුවුසුණූ කොට adress නැතිවෙන post එකක් දැමීම ගැන සමාව භාජනයක දමා මෙසේ පිළිගන්වමි:yes::)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol::lol:
    Thread යක් දමන විට අනිත් අයද ඔබේම මතය දරනු යැයි දක්නා ලද හීනය සුණුවුසුණූ කොට adress නැතිවෙන post එකක් දැමීම ගැන සමාව භාජනයක දමා මෙසේ පිළිගන්වමි:yes::)

    මම අන මත වලට ගරු කරමි.......... :yes:
    අන මත හෙලා නොදකිමි .............:yes:
    මගේ මතය පමණක් නිවැරදි යැයි අධිතක්සේරු නොකරමි............:no:
    අන් අයට ඇත්තේ මාගේ චින්තනයම යැයි නොසිතමි ................:lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    GTRZ
    1. Its okay to ask but you can't force anyone to do so.
    2. I have seen some trying to cheat on rep system by exchanging points with their friends and some other ways.
    You will lose all of your points + may get banned depending on your behavior.

    http://www.elakiri.com/forum/showthread.php?t=243003

    Zeus
    In my personal view I think it is ok :)

    But there's two side of that

    Asking for rep points remind the other members that theres is rep system so you can give + rep for this post as well:)

    Or

    Asking for +rep may be damage unfettered thoughts coz someone giving the rep points just bcz the thread starter asking

    But it the end it still says "If you like my post ...."

    So I think it is ok to ask :)

    Anyway I wont be just bcz it makes me think Im being naive towards the community :rofl::P

    http://www.elakiri.com/forum/showpost.php?p=5538589&postcount=2

    Irony is the thread posted by me in the first place :lol: