රෙප් කපද්දි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹල රෙප් කපද්දි හරියට කපපල්ල :dull: :dull:
පෙලක් උන් තඩි රචනා ලියල කපනව සිංහල අකුරෙන් වචන පහයි හයයි පේන්නෙ එතනිං එහාට #%^ වගේ සලකුණු ටිකක් :dull: :dull:
රෙප් කපද්දි අකුරු ගොඩක් ලියන්න පුළුවන් වුනාට ඒ ඔක්කොම පේන්නෙ ඉන්ග්‍රීසි අකුරෙන් ගැහුවොත් විතරයි සිංහලෙන් ගහපුවාම මුල ටික විතරයි :dull: :dull:
ඒ නිසා රෙප් කපන එකවත් හරියට කපපල්ල :baffled: :baffled:
දිග මොනා හරි කියන්න තියෙනවනං ඉන්ග්‍රීසි අකුරෙන් ලියල කපපල්ල :baffled: :baffled:
අනේ මන්ද මේකෙ උන් මොනා කාල හැදෙනවද කියල, රෙප් කපන විදිහ කියා දෙන්නත් ත්‍රෙඩ් දාන්න ඕනෙ :baffled: :baffled:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔය රෙප් කපන්නැති අය කපන එකෙක්ටවත් වැදගත් වෙයිනෙ බම්ප් එකක් වත් දාගෙන පලයල්ල :baffled: :baffled:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට මතකයි උබ මිට ඉස්සෙල්ලත් හරියට රෙප් කපන විදිය කියල ත්‍රෙඩ් එකක් දල තිබුන... :baffled: :baffled:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රෙප් කපද්දි 02-29-2016 11:30 AM උඹල රෙප් කපද්දි හරියට කපපල්ල :dull: :dull: පෙලක් උන් #%^@!
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පොඩ්ඩක් ඉඳපන් කපල බලන්න..සිංහල අකුරු ටිකයිද පේන්නෙ කියල :lol::lol::lol: