උඹල රෙප් කපද්දි හරියට කපපල්ල

පෙලක් උන් තඩි රචනා ලියල කපනව සිංහල අකුරෙන් වචන පහයි හයයි පේන්නෙ එතනිං එහාට #%^ වගේ සලකුණු ටිකක්

රෙප් කපද්දි අකුරු ගොඩක් ලියන්න පුළුවන් වුනාට ඒ ඔක්කොම පේන්නෙ ඉන්ග්රීසි අකුරෙන් ගැහුවොත් විතරයි සිංහලෙන් ගහපුවාම මුල ටික විතරයි

ඒ නිසා රෙප් කපන එකවත් හරියට කපපල්ල

දිග මොනා හරි කියන්න තියෙනවනං ඉන්ග්රීසි අකුරෙන් ලියල කපපල්ල

අනේ මන්ද මේකෙ උන් මොනා කාල හැදෙනවද කියල, රෙප් කපන විදිහ කියා දෙන්නත් ත්රෙඩ් දාන්න ඕනෙ