රෙප් කපන එක හරිද?
මම එලකිරියට අලුත්. ඒත් ඉතින් අපි කවුරුත් රෙප් එකත් එක්ක හුගක් සම්බන්ධයිනේ. මට හිතෙන පොඩි අදහසක් කියන්ඩද?
තමන්ගෙ හිතට අල්ලන හොද පොස්ට් එකකට රෙප්+ දෙන එක හුගක්ම වැදගත් වටිනා දෙයක්.
නමුත් යාලුවනේ තමන් එකග වෙන්නෙ නැති පලියට රෙප් කපන එකනන් බලු වැඩේ. 
කාටවත් වැඩක් නැති එලකිරියෙ වටිනාකම නැති කරන, එලකිරිය විහිලුවට ලක්කරන තාලෙ කුනුහරුපයකට රෙප්- දීල විරෝධය පලකරාටනන් මට වරදක් පෙනෙන්නෙ නෑ.
නමුත් වෙන කෙනෙක්ගෙ අදහසකට එකග නොවෙන පලියට රෙප්- දෙන එකනන් ඇත්තටම හරි නෑ. 
මේ මට හිතෙන විදිහ විතරයි. යාලුවන්ගෙ අදහස් කියන්ඩකෝ මේ ගැන. එලකිරියෙ ජ්යෙෂ්ඨයන්ටනන් මේ ගැන බොහොම අත්දැකීම් ඇති.
උදවුවක් විදිහට bump එකක්වත් දාල යන්ඩ