රෙප් කපන එක හරිද?

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
රෙප් කපන එක හරිද?

මම එලකිරියට අලුත්. ඒත් ඉතින් අපි කවුරුත් රෙප් එකත් එක්ක හුගක් සම්බන්ධයිනේ. මට හිතෙන පොඩි අදහසක් කියන්ඩද? :)

තමන්ගෙ හිතට අල්ලන හොද පොස්ට් එකකට රෙප්+ දෙන එක හුගක්ම වැදගත් වටිනා දෙයක්. :yes: නමුත් යාලුවනේ තමන් එකග වෙන්නෙ නැති පලියට රෙප් කපන එකනන් බලු වැඩේ. :no:

කාටවත් වැඩක් නැති එලකිරියෙ වටිනාකම නැති කරන, එලකිරිය විහිලුවට ලක්කරන තාලෙ කුනුහරුපයකට රෙප්- දීල විරෝධය පලකරාටනන් මට වරදක් පෙනෙන්නෙ නෑ. :frown: නමුත් වෙන කෙනෙක්ගෙ අදහසකට එකග නොවෙන පලියට රෙප්- දෙන එකනන් ඇත්තටම හරි නෑ. :no:

මේ මට හිතෙන විදිහ විතරයි. යාලුවන්ගෙ අදහස් කියන්ඩකෝ මේ ගැන. එලකිරියෙ ජ්‍යෙෂ්ඨයන්ටනන් මේ ගැන බොහොම අත්දැකීම් ඇති.
:yes:

උදවුවක් විදිහට bump එකක්වත් දාල යන්ඩ
 
  • Like
Reactions: dj ice cold

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    උබ ඇවිල්ල ඉන්නේ ටිකක් හොද කාලෙක කියන්න පුළුවන් .......
    මේ හොදයි බන් ගිය නොවැම්බර් දෙසැම්බර් වල පිස්සෝ ටිකක් බැහැල හිටිය ඔහේ ඇවිල්ල රෙප් කපල යනවා කට්ටියට මතක ඇති ආතල් එකට රෙප් කපන්නේ තාම ඉන්නවා එහෙන් මෙහෙන් ඔහොම යනකො උබටත් සෙට් වෙයි හොද හොද පොරවල්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කතාව නම් ඇත්ත..:yes: හැබයි රෙප් ගොඩක් වෙලාවට කැපෙන්නේ දෙශපාලනේ ගැන කතා කරනකොට තමා..:no::P
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    උබ ඇවිල්ල ඉන්නේ ටිකක් හොද කාලෙක කියන්න පුළුවන් .......
    මේ හොදයි බන් ගිය නොවැම්බර් දෙසැම්බර් වල පිස්සෝ ටිකක් බැහැල හිටිය ඔහේ ඇවිල්ල රෙප් කපල යනවා කට්ටියට මතක ඇති ආතල් එකට රෙප් කපන්නේ තාම ඉන්නවා එහෙන් මෙහෙන් ඔහොම යනකො උබටත් සෙට් වෙයි හොද හොද පොරවල්

    ඒ කියන්නෙ හොද හොද සිද්ධි වෙලා ඇතිනේ ඒ දවස් වල? ඔව්, මොනව කලත් එලකිරිය විහිලුවට ගන්න එකනන් වැරදි.
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    පැටියා;10313018 said:
    තියෙන්නේ දෙන්ටනේ බොල :growl:

    මචන් රෙප් කියන්නෙ reputation කියන එකනේ. :) ඉතින් ඒක දෙන්ඩ ඕන වැරදි හැසිරීම් පෙන්නන තැන් වලදිනෙ. එහෙම නැතුව තමන් එකග නොවෙන අදහසක් ප්‍රකාශ කරන එක ඒ මනුස්සයාගෙ reputation එකේ ප්‍රශ්නයක් නෙවෙයිනෙ.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඒ කියන්නෙ හොද හොද සිද්ධි වෙලා ඇතිනේ ඒ දවස් වල? ඔව්, මොනව කලත් එලකිරිය විහිලුවට ගන්න එකනන් වැරදි.
    කනට ගහන්න බරුවටත් රෙප් කපනවනේ බන්
    ඔය හැමෝ ගාවම තියන රෙප් වලට වඩා අනිවා කැපිච්ච රෙප් වැඩි ඇති
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සහතික ඇත්ත
    වෙන කෙනෙක්ගෙ අදහසකට එකඟ උනේ නැති පලියට -rep දෙන එක මමත් අනුමත කරන්නෙ නෑ

    ඒ උනාට rep දෙද්දි එන්නෙ නං
    I approve
    I disapprove
    කියල :P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    උබ ඇවිල්ල ඉන්නේ ටිකක් හොද කාලෙක කියන්න පුළුවන් .......
    මේ හොදයි බන් ගිය නොවැම්බර් දෙසැම්බර් වල පිස්සෝ ටිකක් බැහැල හිටිය ඔහේ ඇවිල්ල රෙප් කපල යනවා කට්ටියට මතක ඇති ආතල් එකට රෙප් කපන්නේ තාම ඉන්නවා එහෙන් මෙහෙන් ඔහොම යනකො උබටත් සෙට් වෙයි හොද හොද පොරවල්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    සහතික ඇත්ත
    වෙන කෙනෙක්ගෙ අදහසකට එකඟ උනේ නැති පලියට -rep දෙන එක මමත් අනුමත කරන්නෙ නෑ

    ඒ උනාට rep දෙද්දි එන්නෙ නං
    I approve
    I disapprove
    කියල :P

    I agree / I disagree නෙවෙයිනෙ නේද මචෝ? ඉතින් අවුලක් නෑනේ :)
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    කතාව නම් ඇත්ත..:yes: හැබයි රෙප් ගොඩක් වෙලාවට කැපෙන්නේ දෙශපාලනේ ගැන කතා කරනකොට තමා..:no::P

    ඒනන් ඉතින් ගේමට තමයි නෙ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳඳ නරකද මන්ද බං දේශපාලන ත්‍රෙඩ් එකකට රිප්ලයි කලොත් අනිවා රෙප් 4ක් 5ක් කැපෙනවමයි. :dull::dull: