රෙප් කපන එක හරිද?

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මම තාම -රෙප් එකක් කාටවත් දීලා නෑ....:no:
    ඒත් ඕන්තරම් -රෙප් හම්බ වෙලානම් තියෙනවා:D:D
    ටෙස්ට් කරන්නත් එක්ක උබට දෙන්නද -රෙප් +++ක්.... :P:P joke හොදේ
    :rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හොඳඳ නරකද මන්ද බං දේශපාලන ත්‍රෙඩ් එකකට රිප්ලයි කලොත් අනිවා රෙප් 4ක් 5ක් කැපෙනවමයි. :dull::dull:
    :lol::lol:ඇත්ත කතාව.:P
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    හොඳඳ නරකද මන්ද බං දේශපාලන ත්‍රෙඩ් එකකට රිප්ලයි කලොත් අනිවා රෙප් 4ක් 5ක් කැපෙනවමයි. :dull::dull:

    හෙහ්, මරු කතාව. ඔව් ඉතින් මොනව ලිව්වත් ගේමට එකෙක් ඉන්නවනෙ කොහෙන් හරි. :yes:
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    මම තාම -රෙප් එකක් කාටවත් දීලා නෑ....:no:
    ඒත් ඕන්තරම් -රෙප් හම්බ වෙලානම් තියෙනවා:D:D
    ටෙස්ට් කරන්නත් එක්ක උබට දෙන්නද -රෙප් +++ක්.... :P:P joke හොදේ
    :rofl:

    අනෙ අම්මෝ මචන්. තියෙන්නෙත් තුන හතරයි. එකටනන් කෙලින්ඩ එපා ඕන්. :lol::lol::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Nalindax

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අනෙ අම්මෝ මචන්. තියෙන්නෙත් තුන හතරයි. එකටනන් කෙලින්ඩ එපා ඕන්. :lol::lol::rofl::rofl::rofl:

    එහෙම කියල බෑ... කොහොම හරි -රෙප් දෙන්න ඔනි... user CP ගිහිල්ල පොඩ්ඩක් බලපන්කො බඩු හරි ඈති... :P:P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙන්න වැඩක්,:P
    capturewd.png
     
    • Like
    Reactions: SLSUN

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක

    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක

    :eek:
    රීපෝස්ට්
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka

    එහෙම කියල බෑ... කොහොම හරි -රෙප් දෙන්න ඔනි... user CP ගිහිල්ල පොඩ්ඩක් බලපන්කො බඩු හරි ඈති... :P:P

    හප්පේ මගෙ දෙයියා !! :lol::lol::lol: Thanx කිව්ව ඕන් :yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක

    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක
    :eek:
    රීපෝස්ට්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    amma mu aluthin ewilla rep + rep - gena kiyonawa... eka ubata adala wenne ne neda aduma gane post 100 wath danakam... moko eka genama kiyanne... kalin idaladath kiyala hithenawa....

    mama nam wirudda adahas hariyata dana unge rep kapanne ne.... wirudda mathe jara widiyata demmoth mama rep kapanawa... ! note wechcha unge nam dutu thena rep kapanawa... rasim wage unge...
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක

    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක

    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක
    :eek:
    රීපෝස්ට්
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක

    ඇයි බන් migaramk සහෝ දාපු එකම දාන්නෙ? :confused::eek::baffled:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක

    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක

    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක
    :eek::eek::eek::eek:

    උඹල එකාගෙම ක්ලෝන ද බන් ?? :nerd: