රෙප් කපන එක හරිද?

Nov 24, 2008
14,813
575
0
78
සහතික ඇත්ත
වෙන කෙනෙක්ගෙ අදහසකට එකඟ උනේ නැති පලියට -rep දෙන එක මමත් අනුමත කරන්නෙ නෑ

ඒ උනාට rep දෙද්දි එන්නෙ නං
I approve
I disapprove
කියල :P
ඩෙෆා..
-රෙප් දෙද්දි අනිවා නමත් ටයිප් කරල දෙන්න ඕනෙ:yes:
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සහතික ඇත්ත
    වෙන කෙනෙක්ගෙ අදහසකට එකඟ උනේ නැති පලියට -rep දෙන එක මමත් අනුමත කරන්නෙ නෑ

    ඒ උනාට rep දෙද්දි එන්නෙ නං
    I approve
    I disapprove
    කියල :P

    මෙන්න රෙප් අරහං කෙනෙක් රෙප් ගැන කතා කරනවා.....:rofl::rofl:
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    amma mu aluthin ewilla rep + rep - gena kiyonawa... eka ubata adala wenne ne neda aduma gane post 100 wath danakam... moko eka genama kiyanne... kalin idaladath kiyala hithenawa....

    mama nam wirudda adahas hariyata dana unge rep kapanne ne.... wirudda mathe jara widiyata demmoth mama rep kapanawa... ! note wechcha unge nam dutu thena rep kapanawa... rasim wage unge...

    අනේ නෑ බන්, මට තියෙන්නෙත් rep ටිකයි. ඒ ටිකත් අනිවාරතේ කැපෙනකොට දුකයි බන්(කිසිම හේතුවක් නැතුව රෙප් කැපෙනවනෙ).
    මටත් යන්තන් rep power එකක් තියනව මචන්.
    :)
     
    • Like
    Reactions: danukapeiris

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙම තමයි, රෙප් දෙන එක වලක්වන්න බෑ.
    වැරදි විදිහට රෙප් එකක් ආවොත් ඒක MOD කෙනෙක්ට රිපෝට් කරන්න පුළුවන්. හොඳම දේ ගනන්ගන්නේ නැතුව අපිකරන හොඳ වැඩ දිගටම කරන එක
    ඇයි බන් migaramk සහෝ දාපු එකම දාන්නෙ? :confused::eek::baffled:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    රෙප් එක්ක කියන කුණුහරප තමා ඉවසන්න බැරි..:no: එලකිරියක් ගැන අහලා දැකලාවත් නැති දෙමාපියන්ටනේ මුන් බනින්නේ..:frown:

    මේක තම අලුත්ම එක..:oo:
    reputation_neg.gif
    මහින්ද ගැනය 06-03-2011 02:46 PM ube wesa ammage huththata panuwo gahala mariyan
     
    Last edited:

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    රෙප් එක්ක කියන කුණුහරප තමා ඉවසන්න බැරි..:no: එලකිරියක් ගැන අහලා දැකලාවත් නැති දෙමාපියන්ටනේ මුන් බනින්නේ..:frown:

    මේක තම අලුත්ම එක..:oo:
    reputation_neg.gif
    මහින්ද ගැනය 06-03-2011 02:46 PM ube wesa ammage huththata panuwo gahala mariyan

    වැඩක් නෑ බන් ඕව ගැන කතා කරල. විලිලැජ්ජයි බන්. :no::no::no::no:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    රෙප් එක්ක කියන කුණුහරප තමා ඉවසන්න බැරි..:no: එලකිරියක් ගැන අහලා දැකලාවත් නැති දෙමාපියන්ටනේ මුන් බනින්නේ..:frown:

    මේක තම අලුත්ම එක..:oo:
    reputation_neg.gif
    මහින්ද ගැනය 06-03-2011 02:46 PM ube wesa ammage huththata panuwo gahala mariyan

    manasika rogiyo un.ganan ganna epa bn
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    රෙප් එක්ක කියන කුණුහරප තමා ඉවසන්න බැරි..:no: එලකිරියක් ගැන අහලා දැකලාවත් නැති දෙමාපියන්ටනේ මුන් බනින්නේ..:frown:

    මේක තම අලුත්ම එක..:oo:
    reputation_neg.gif
    මහින්ද ගැනය 06-03-2011 02:46 PM ube wesa ammage huththata panuwo gahala mariyan
    රිපෝට් කරපන් මචන්:baffled:
     
    • Like
    Reactions: chami_84

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    රිපෝට් කරපන් මචන්:baffled:

    අපිට මොන මගුල කිව්වත් අවුලක් නැ බන්..:)දෙමාපියන්ට බනින එක වැරදි..:no:මම වුනත් කවදාවත් කගෙවත් දෙමාපියන්ට බනිනේ නැ..thanks macho..:yes::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපිට මොන මගුල කිව්වත් අවුලක් නැ බන්..:)දෙමාපියන්ට බනින එක වැරදි..:no:මම වුනත් කවදාවත් කගෙවත් දෙමාපියන්ට බනිනේ නැ..thanks macho..:yes::yes:
    මමනම් කවදාවත් කුනුහරප දාලත් නෑ. මෝස්ට්ලි නම විතරයි:dull:
    මොනා කරන්නද බං අවජාතක කමට:baffled:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    -රෙප් දෙන එක මාත් අනුමත කරන්නේ නැහැ..............
    ඒ වුනාට ඉතිං කරන්න දෙයක් නැහැ..............
    මම නං කියන්නේ මොන රෙප් එක හරි නමත් එක්ක වැටෙන්න දැම්මනං හරි............
    එතකොට ප්‍රශ්නේ ඉවරනේ.............
    එතකොට කවුද බලමු -රෙප් දෙන චන්ඩියෝ කියලා.............
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    -රෙප් දෙන එක මාත් අනුමත කරන්නේ නැහැ..............
    ඒ වුනාට ඉතිං කරන්න දෙයක් නැහැ..............
    මම නං කියන්නේ මොන රෙප් එක හරි නමත් එක්ක වැටෙන්න දැම්මනං හරි............
    එතකොට ප්‍රශ්නේ ඉවරනේ.............
    එතකොට කවුද බලමු -රෙප් දෙන චන්ඩියෝ කියලා.............

    :yes::yes::yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ රෙෆ් කැප්පිල්ල හරියට මේ දවස්වල ආණ්ඩුව දාන සෙල්ලම් වගේ, ඇයි මේ එළකිරි එකේ මෙහෙමත් අශික්කිත සෙල්ලමක් අනිවාරයෙම්ම අවශ්යමද?