රෙප් ටිකක් කපාගන්න කියල හිතුණා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    රෙප් ටිකක් කපාගන්න කියල හිතුණා

    pruHL5P.jpg

    අවංකව මේකට හිනා ගියා මට නම් :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    හිනා වෙන්න දෙයක් නෑ බන්. අපි ඔයිට එහා. සිවුර දාගත්ත පලියට හැඟීම් දැනීම් නැති වෙන්නේ නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හිනා වෙන්න දෙයක් නෑ බන්. අපි ඔයිට එහා. සිවුර දාගත්ත පලියට හැඟීම් දැනීම් නැති වෙන්නේ නෑ
    ow
    eth hagim danim nathi wenna newe. e hagim wala nissara bawa danagenai mahana wenna ona.ehema nattan mahana wenna hoda na :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    ow
    eth hagim danim nathi wenna newe. e hagim wala nissara bawa danagenai mahana wenna ona.ehema nattan mahana wenna hoda na :)

    ඕවා කොච්චර නිස්සාර බව දැනගෙන හිටියත් අනාගාමී වෙලා නැත්නම් රාගයක් ඇතිවෙන්න පුළුවන්. උවමනා වෙන් හරි අහම්බෙන් බලන/බැලෙන එක ගැන කවර කතාද.

    අපි මදුරුවෙක්ව වත් මරන්නෙ නෑ කියලා කොච්චර හිතන් හිටියත්, මදුරුවා ලේ බොනකොට එක පාරටම අත යනවනෙ බන් තලන්න. ඒ වගේ තමයි. මේ වගේ දේවල් හුදෙක් අවබෝධයකින් පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හිතෙන් අයින් කරලා දානතෙක්ම කොයිවෙලේ උඩට එයිද කියලා කියන්න බෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හිනා වෙන්න දෙයක් නෑ බන්.

    කවුරු උනත් ඔහොම තඩමාරුවක වැටෙනව දැක්කාම හිනා යන්නැද්ද ඉතිං :yes: අපිටත් වෙන්න පුළුවන් කියල හිනා නොවී ඉන්නෙ නෑනෙ :yes: අර මිස්ටර් බීන් චිත්‍රයක් අඳින සීන් එක දැක්කාම හිනා ගියා වගේම තමයි මේකටත් හිනා ගියේ :D

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ස්ත්‍රී නිරුවත දැකීම නිසා ඍද්ධි බල බිඳුණු ජාතක කතාවක් තියෙනවා නේ, කොරෙක් ගේ ස්පර්ශය නිසා රජ සම්පත් අතෑරලා ගිය රැජිනක් ගැන කතාවක් තියෙනවා, තව නලිනි ජාතකය, ඔය වගේ කතා කීයක් නම් ඇතිද? හැබැයි දැන් කාලේ විහිලුවට හරි කිව්වොත් සෑහෙන පිරිසක් ට්‍රිගර් වෙනවා, :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    කවුරු උනත් ඔහොම තඩමාරුවක වැටෙනව දැක්කාම හිනා යන්නැද්ද ඉතිං :yes: අපිටත් වෙන්න පුළුවන් කියල හිනා නොවී ඉන්නෙ නෑනෙ :yes: අර මිස්ටර් බීන් චිත්‍රයක් අඳින සීන් එක දැක්කාම හිනා ගියා වගේම තමයි මේකටත් හිනා ගියේ :D

    :yes:;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ස්ත්‍රී නිරුවත දැකීම නිසා ඍද්ධි බල බිඳුණු ජාතක කතාවක් තියෙනවා නේ, කොරෙක් ගේ ස්පර්ශය නිසා රජ සම්පත් අතෑරලා ගිය රැජිනක් ගැන කතාවක් තියෙනවා, තව නලිනි ජාතකය, ඔය වගේ කතා කීයක් නම් ඇතිද? හැබැයි දැන් කාලේ විහිලුවට හරි කිව්වොත් සෑහෙන පිරිසක් ට්‍රිගර් වෙනවා, :lol:

    irdi bala newe machan labaganna doyana pirihenna puluwan.
    margapala laviyekuge hakiyawan wala wenasakwat yasirime wenasakwat ganu kenek dakka kiyala wen na :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ මොකෝ? :dull:

    mage mataya widiyata hamuduruwo kenekta apahasa karana eka waradi machan.mokada hamuduruwo namak widiyata api dakinne buduhamuduruwo pramuka 80maha shrawakayo.e gawurawayai chiwarayak darana kenekta denne ..

    eyala shasaneta athul wela akusal kalot ewaye wipakat samanya manussayanta wada darunui.eka parak mugalan hamuduruwo dakkala patra siwuru gini aran ahasin maha wedanawakin yana pirisak.meka penne unnasseta witaralu.anit hamuduruwanta pen nalu.meka buduhamuduruwanta kiwama un wahanse kiwalu math budu wena awastawe oya pirisa dakka.e pirisage akusale prabala tawayata samanya amanussayan dakina kenekta dakinnat ba.ekata darunu ganaye samadiyak ona kiwalu(amanussa kottasekata udaw karanna hari puluwan samadimath pudgalayekta eyala penawanam witarai).itin wipaka widina kota owaye darunubawaya therum gatte mannam oya wage kata walin :)
     
    Last edited: