මහින්දට ඡන්දෙ දෙන්න හිතුව සිඞ්හලු :(

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,501
    113
    ඔව් සිඞ්හලු... :dull: :dull:
    දේශපාලනේ ගැන කලකිරුණ.. :( :(
    මං ඡන්දෙ දෙන්න හිතං හිටියෙ ජනතා විමුක්ති පෙරමුණට.. :sorry: :sorry:
    ඒත් ඊයෙ ප්‍රවෘති වල පෙන්නුව ජනතා විමුක්ති පෙරමුණ ඉස්පිරිතාලෙකද කොහෙද ඡන්ද පත්‍රිකා බෙදල.. :( :(
    මේ වගේ මැතිවරණ නීති උල්ලංඝනය කරන මිනීමරු පක්ෂෙකට ඡන්දෙ දීල අපේ රටට වැඩක් වෙනවද.. :baffled: :baffled:
    ඇමරිකාව දැන් ලඞ්කාවෙ වෙරල ලඟටම ඇවිල්ල.. :shocked: :shocked:
    මේ පාර යූ එන් පිය හෝ ජවිපෙ දින්නොත් නම් අපිත් ඇමරිකාවෙ කොලනියක් වෙනව ශුවර්.. :growl: :growl:
    පහුගිය කාලෙ තොණ්ඩු දාල දාල හිරකරන්න බැරිව ගිය ඒවටත් එක්ක හරියන්න දැන් ඇමරිකාව අපිට ගහනව.. :growl: :growl:
    ඒ නිසා රට ගැන හිතල රට වෙනුවෙන් මං මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න හිතුව.. :) :)
    ජයවේවා.. :baffled: :baffled:
    ඒත් සිඞ්හලු පොඩි ප්‍රශ්නයක් තියෙනව.. :eek: :eek:
    මං කුරුණෑගල කොලඹට දුර නිසා ගම්පහ දිස්ත්‍රික්කෙ පදිංචියට ඇවිත් දැන් අවුරුදු පහක් වෙනව.. :dull: :dull:
    දැන් මගෙ ඡන්දෙ තියෙන්නෙත් ගම්පහ දිස්ත්‍රික්කෙන්.. :oo: :oo:
    දැන් මං කොහොමද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මගේ ඡන්දය පාවිච්චි කරන්නෙ ? :( :(
    සන්ධානෙට දුන්නොත් මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දුන්න වෙනවනෙ.. :( :(
    මට ඕනෙ මෛත්‍රීපාලට රිද්දල මහින්දව අගමැති කරවන්න.. :no: :no:
    මං කොහොමද මහින්ද අගමැති වෙන්න ඡන්දෙ ගම්පහින් පාවිච්චි කරන්නෙ ?:( :(
    මගෙ යාලුවෙක්ටත් මේ ප්‍රශ්නෙම තියෙනව.. :baffled: :baffled:
    Prasanna ranathungata denna. mahindata dunna vage
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,501
    113
    කොච්චර දෙයක් ද බං ඇමරිකාව මේක අල්ල ගන්නවා නං?
    දැන් සිංහලයෝ මේකේ 1948 ඉඳන් ඉඳලා කොරපු හරිය පේනවා නේ!
    ඊට වඩා හොඳයි ඇමරිකන් කොලනියක් වෙනවා! :lol:
    ow ethakota lankawe loku loku than wala inne american kaarayo.umbala vage unta puluwan unge toilets hodanna yanna davasata 1$ padiyata.naththan vahal sewayata :D
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    ඔව් සිඞ්හලු... :dull: :dull:
    දේශපාලනේ ගැන කලකිරුණ.. :( :(
    මං ඡන්දෙ දෙන්න හිතං හිටියෙ ජනතා විමුක්ති පෙරමුණට.. :sorry: :sorry:
    ඒත් ඊයෙ ප්‍රවෘති වල පෙන්නුව ජනතා විමුක්ති පෙරමුණ ඉස්පිරිතාලෙකද කොහෙද ඡන්ද පත්‍රිකා බෙදල.. :( :(
    මේ වගේ මැතිවරණ නීති උල්ලංඝනය කරන මිනීමරු පක්ෂෙකට ඡන්දෙ දීල අපේ රටට වැඩක් වෙනවද.. :baffled: :baffled:
    ඇමරිකාව දැන් ලඞ්කාවෙ වෙරල ලඟටම ඇවිල්ල.. :shocked: :shocked:
    මේ පාර යූ එන් පිය හෝ ජවිපෙ දින්නොත් නම් අපිත් ඇමරිකාවෙ කොලනියක් වෙනව ශුවර්.. :growl: :growl:
    පහුගිය කාලෙ තොණ්ඩු දාල දාල හිරකරන්න බැරිව ගිය ඒවටත් එක්ක හරියන්න දැන් ඇමරිකාව අපිට ගහනව.. :growl: :growl:
    ඒ නිසා රට ගැන හිතල රට වෙනුවෙන් මං මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න හිතුව.. :) :)
    ජයවේවා.. :baffled: :baffled:
    ඒත් සිඞ්හලු පොඩි ප්‍රශ්නයක් තියෙනව.. :eek: :eek:
    මං කුරුණෑගල කොලඹට දුර නිසා ගම්පහ දිස්ත්‍රික්කෙ පදිංචියට ඇවිත් දැන් අවුරුදු පහක් වෙනව.. :dull: :dull:
    දැන් මගෙ ඡන්දෙ තියෙන්නෙත් ගම්පහ දිස්ත්‍රික්කෙන්.. :oo: :oo:
    දැන් මං කොහොමද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මගේ ඡන්දය පාවිච්චි කරන්නෙ ? :( :(
    සන්ධානෙට දුන්නොත් මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දුන්න වෙනවනෙ.. :( :(
    මට ඕනෙ මෛත්‍රීපාලට රිද්දල මහින්දව අගමැති කරවන්න.. :no: :no:
    මං කොහොමද මහින්ද අගමැති වෙන්න ඡන්දෙ ගම්පහින් පාවිච්චි කරන්නෙ ?:( :(
    මගෙ යාලුවෙක්ටත් මේ ප්‍රශ්නෙම තියෙනව.. :baffled: :baffled:
    බයියෝ ප්ලීස්.........
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උබේ චන්දෙ නැතිවුනා කියලා අවුලක් නෑ.. අප්පච්චි පාර්ලිමේන්තු මන්තීරී වෙලා දිනූ දේශය ඇමරිකන් කුමන්ත්‍රණ වලින් බේරගන්නවා :lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මහින්දට සහයෝගය දෙන දේශපාලන චරිතයකට ඡන්දය දෙන්න:yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    හරිම සිම්පල් ප්ලෑන් එකක් තියෙන්නේ. චන්ද කොලේ කොටුවක් අදිනවා .එකේ "මහින්ද මයා" කියලා නම ලියනවා.ඒක ඉස්සරහින් කතිරේ ගහනවා. :yes::yes::yes::yes: ආහ අංක 16 කියලත් ලියාගන්න.:cool::cool:

    මෙහෙම කරොත් අව්ලක් නැති වෙයි නේද?:sorry::sorry::sorry::sorry: