රෙප් දෙන්නෙ කොහොමද

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Machan oya dan Number 2 wala thiyana green color and red color square icon eken mokakda kiyanney, red color kiyanna rep kapapuwada?
    මට ඒක කියන්න අමතක උනානේ.. ඔව් මචං රෙඩ් වලින් කියන්නෙ රෙප් කපල කියලා..:D
     
    • Like
    Reactions: guhora

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    karma button එක එබුවා!

    1. I approve තෝරන්න රෙප් දෙනකොට. පල්ලෙහා තියන text box එකේ comment එකක් දාන්න. "එල මචන් පට්ට!..., tfs..." එහෙම කියලා නම දාන්න රෙප් දෙද්දී!

    2. I disapprove තෝරන්න රෙප් කපද්දී. comment දාද්දි, නම දාන්නේ නැතුව, "උඹේ අම්මට ##$%%*(.... උඹේ අම්මා එවපන්..@#$%" කියලා දාන්න.

    ඒක තමා මේකේ සාමාන්‍ය කෙරෙන ක්‍රමය! :yes: :yes:

    ආ.. තව දෙයක්, අපේ රෙප් power එකෙන් භාගයයි ලු අපි රෙප් කපද්දී ඒ කෙනාගෙන් කැපෙන්නේ!
    එතකොට තෝ නේද හිවලෝ
    "උඹේ අම්මට ##$%%*''
    ''උඹේ අම්මා එවපන්..@#$%"

    කියලා අපේ රේප් කපන්නේ.... මගේ අප්පේ මහා බෞද්ධයා නේද උඹ????:angry::angry::angry:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    Ynuvnus.png

    රෙප් පවර් එකට අපිට බලාගන්න පුළුවන් සයිට් එකේ හෝම් පේජ් එකට ගියාම..
    http://www.elakiri.com
    ඔය මම හයිලයිට් කරපු තැන තමයි රෙප් පවර් එක පෙන්නන්නෙ.. ලියලම තියෙනවනේ..

    yaNOqmS.png

    උඹලට කාට හරි රෙප් දෙන්න ඕන නම් රෙප් කපන්න ඕන නම් මෙන්න මේ වගේ හාට් එකක Icon එකක් ඇති ජොයින් ඩේට් එකට උඩින්.. අන්න ඒ අයිකන් එක ක්ලික් කරන්න..

    MtKAJjX.png

    ඒක ක්ලික් කලාම මෙන්න මේ වගේ එකක් එනවා..
    1. මෙතනදි උඹට තෝරන්න පුළුවන් උඹට අවශ්‍යය එයාගෙ රෙප් පවර් එක අඩු කරන්නද..? වැඩි කරන්නද කියලා.. කැමති එකකට ටික් එක දාන්න..

    2. මෙතන උඹට කැමති දෙයක් ලියන්න පුළුවන්.. එහෙම නැත්තං
    ඔය කෝඩ් එක මැදට Image එකක Direct URL එක කොපි කරලා දාලා රෙප් දෙන්න පුළුවන්..

    3. අවසානෙට ඉතිං ඕක ක්ලික් කරන්න තියෙන්නෙ.. එතකොට උඹට අවශ්‍යය කෙනාට රෙප් ප්‍රමාණය ලැබෙනවා හෝ අඩු වෙනවා.. උඹ තෝරපු ඔප්ෂන් එක අනුව..

    XD0YuTC.png

    මේ අපිට ලැබිච්ච රෙප් ප්‍රමාණය..ඒක බලන්න නම් අපි http://www.elakiri.com/forum/usercp.php User CP එකට ගිහින් ඒකෙ පහළටම යන්න ඕනි.. එතනදි ඔය වගේ බොක්ස් එකක් ඇති..

    1. අපිට දැනට ලැබිලා තියෙන රෙප් ප්‍රමාණය.

    2. අපිට රෙප් ලැබුණ ත්‍රේඩ්ස්

    ප්‍රශ්න තියේ නම් අහපං..

    ප.ලි : මං ඔය පාවිච්චි කරන්නේ EK Main කියන තීම් එක.. උඹ තෝරගන්න තීම් එක අනුව රෙප් දෙන අයිකනය වෙනස් වෙනවා..

    11.gif
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    එතකොට තෝ නේද හිවලෝ
    "උඹේ අම්මට ##$%%*''
    ''උඹේ අම්මා එවපන්..@#$%"

    කියලා අපේ රේප් කපන්නේ.... මගේ අප්පේ මහා බෞද්ධයා නේද උඹ????:angry::angry::angry:

    Looks like it ..... :P:P:P :yes::yes::yes::yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

    Optimisation plugin by DBtech

    Elakiri gena igana ganna thawa godak dewal thiyanawa, Ai meka Beta version kiyala thiyenne, Wena forum vage DCunlocker, Planetsuzy, wage forum wala 2015 kiyala dala thiyanawa , eth meka thiyenna 2011 venakan witharai , Ai e:confused:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Elakiri gena igana ganna thawa godak dewal thiyanawa, Ai meka Beta version kiyala thiyenne, Wena forum vage DCunlocker, Planetsuzy, wage forum wala 2015 kiyala dala thiyanawa , eth meka thiyenna 2011 venakan witharai , Ai e:confused:
    Ithin bn site eka update kalanam hari.meka parana version ekakne.update kalanam latest eka pennanawa..update karanawai kiwwa dan awurudu ganaka idan.thawama na :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එතකොට තෝ නේද හිවලෝ
    "උඹේ අම්මට ##$%%*''
    ''උඹේ අම්මා එවපන්..@#$%"

    කියලා අපේ රේප් කපන්නේ.... මගේ අප්පේ මහා බෞද්ධයා නේද උඹ????:angry::angry::angry:

    පිස්සුද ඔයි! :lol: :lol:
    මගේ රෙප් කැපිච්ච හැටි මම දැම්මේ!

    මම එළකිරියේ අසභ්‍ය වචන 2යි සාමාන්යෙන් පාවිච්චි කරන්නේ!
    1. පුක
    2. පොන්නයා

    එත් රෙප් කපද්දී නෙවේ. කෙලින්ම comments වලදී...
    රෙප් කපද්දී මම මුකුත් messages දාන්නේ නෑ! කුණුහරප කොහොමත් දාන්නේ නෑ! :yes:
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    නැහැ බන් ඒක එකම විදිහට වැඩි වෙන්නේ නෑ. 800 ද කොහෙද එනකං හැම රෙප් 100 කට වතාවක් එක කොටුවක් එනවා. ඊට පස්සේ 1000 පැන්නම ම ද කොහේදෝ 9ක් වෙන්නේ. ඊට පස්සේ 1300 , 1500 පැන්නම 10, 11 කොටු එනවා වගේ මතක මට නම්. අන්න අර උඩ තියන A-Z thread එක බලන්න. එකේ ඔක්කොම විස්තරේ තියනවා. :yes:

    යකෝ උඹ 2007 නේද? :growl: :angry:

    :rofl::rofl::rofl::rofl::rofl: කියල වැඩක් නෑ බන් මම චූටි කාලේ තමියි මේක හදාගත්තේ...තියන දේවල් කියවනවා මිසක් මම පොස්ට් දාන්න ට්‍රයි කරල නෑ...:P:P:rofl::rofl:
    2007 අය මට 10ක් වත් හම්බවෙලත් නෑ...

    සුපුරි මචෝ....ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා...!!!තැක්ස්..:yes::yes::yes::yes:
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!

    Ynuvnus.png

    රෙප් පවර් එකට අපිට බලාගන්න පුළුවන් සයිට් එකේ හෝම් පේජ් එකට ගියාම..
    http://www.elakiri.com
    ඔය මම හයිලයිට් කරපු තැන තමයි රෙප් පවර් එක පෙන්නන්නෙ.. ලියලම තියෙනවනේ..

    yaNOqmS.png

    උඹලට කාට හරි රෙප් දෙන්න ඕන නම් රෙප් කපන්න ඕන නම් මෙන්න මේ වගේ හාට් එකක Icon එකක් ඇති ජොයින් ඩේට් එකට උඩින්.. අන්න ඒ අයිකන් එක ක්ලික් කරන්න..

    MtKAJjX.png

    ඒක ක්ලික් කලාම මෙන්න මේ වගේ එකක් එනවා..
    1. මෙතනදි උඹට තෝරන්න පුළුවන් උඹට අවශ්‍යය එයාගෙ රෙප් පවර් එක අඩු කරන්නද..? වැඩි කරන්නද කියලා.. කැමති එකකට ටික් එක දාන්න..

    2. මෙතන උඹට කැමති දෙයක් ලියන්න පුළුවන්.. එහෙම නැත්තං
    ඔය කෝඩ් එක මැදට Image එකක Direct URL එක කොපි කරලා දාලා රෙප් දෙන්න පුළුවන්..

    3. අවසානෙට ඉතිං ඕක ක්ලික් කරන්න තියෙන්නෙ.. එතකොට උඹට අවශ්‍යය කෙනාට රෙප් ප්‍රමාණය ලැබෙනවා හෝ අඩු වෙනවා.. උඹ තෝරපු ඔප්ෂන් එක අනුව..

    XD0YuTC.png

    මේ අපිට ලැබිච්ච රෙප් ප්‍රමාණය..ඒක බලන්න නම් අපි http://www.elakiri.com/forum/usercp.php User CP එකට ගිහින් ඒකෙ පහළටම යන්න ඕනි.. එතනදි ඔය වගේ බොක්ස් එකක් ඇති..

    1. අපිට දැනට ලැබිලා තියෙන රෙප් ප්‍රමාණය.

    2. අපිට රෙප් ලැබුණ ත්‍රේඩ්ස්

    ප්‍රශ්න තියේ නම් අහපං..

    ප.ලි : මං ඔය පාවිච්චි කරන්නේ EK Main කියන තීම් එක.. උඹ තෝරගන්න තීම් එක අනුව රෙප් දෙන අයිකනය වෙනස් වෙනවා..

    තෑක්ස් මචෝ...:D:D ඔන්න එහෙන් මෙහෙන් දැනගෙන හිටපු දේවල් එලකිරියට ඇවිත් අවුරුදු 8කට පස්සේ තමයි හරියට දැනගත්තේ...!
    උඹේ උත්තර කොහොමත් Clear ආයේ ප්‍රශ්න අහන්න දෙයක් නෑ....තෑක්ස්..! මම හිතන්නෙ ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තිබිලා..
    :yes::yes::yes: