red- kapala![]()
Ehemada ban
Yako mama help karapu thread walath mage rep kapalaney 
Ekek add ekaka inna kellekge name eka ahuwa mama kiwa adurana nisa, mata penney e kellage kolla awilla kaplada koheda mage rep

red- kapala![]()
Yako mama help karapu thread walath mage rep kapalaney 

don't mind, rep+Ehemada banYako mama help karapu thread walath mage rep kapalaney
Ekek add ekaka inna kellekge name eka ahuwa mama kiwa adurana nisa, mata penney e kellage kolla awilla kaplada koheda mage rep![]()
![]()
Machan oya dan Number 2 wala thiyana green color and red color square icon eken mokakda kiyanney, red color kiyanna rep kapapuwada?

එතකොට තෝ නේද හිවලෝkarma button එක එබුවා!
1. I approve තෝරන්න රෙප් දෙනකොට. පල්ලෙහා තියන text box එකේ comment එකක් දාන්න. "එල මචන් පට්ට!..., tfs..." එහෙම කියලා නම දාන්න රෙප් දෙද්දී!
2. I disapprove තෝරන්න රෙප් කපද්දී. comment දාද්දි, නම දාන්නේ නැතුව, "උඹේ අම්මට ##$%%*(.... උඹේ අම්මා එවපන්..@#$%" කියලා දාන්න.
ඒක තමා මේකේ සාමාන්‍ය කෙරෙන ක්‍රමය!![]()
ආ.. තව දෙයක්, අපේ රෙප් power එකෙන් භාගයයි ලු අපි රෙප් කපද්දී ඒ කෙනාගෙන් කැපෙන්නේ!

![]()
රෙප් පවර් එකට අපිට බලාගන්න පුළුවන් සයිට් එකේ හෝම් පේජ් එකට ගියාම..
http://www.elakiri.com
ඔය මම හයිලයිට් කරපු තැන තමයි රෙප් පවර් එක පෙන්නන්නෙ.. ලියලම තියෙනවනේ..
![]()
උඹලට කාට හරි රෙප් දෙන්න ඕන නම් රෙප් කපන්න ඕන නම් මෙන්න මේ වගේ හාට් එකක Icon එකක් ඇති ජොයින් ඩේට් එකට උඩින්.. අන්න ඒ අයිකන් එක ක්ලික් කරන්න..
![]()
ඒක ක්ලික් කලාම මෙන්න මේ වගේ එකක් එනවා..
1. මෙතනදි උඹට තෝරන්න පුළුවන් උඹට අවශ්‍යය එයාගෙ රෙප් පවර් එක අඩු කරන්නද..? වැඩි කරන්නද කියලා.. කැමති එකකට ටික් එක දාන්න..
2. මෙතන උඹට කැමති දෙයක් ලියන්න පුළුවන්.. එහෙම නැත්තංඔය කෝඩ් එක මැදට Image එකක Direct URL එක කොපි කරලා දාලා රෙප් දෙන්න පුළුවන්..![]()
3. අවසානෙට ඉතිං ඕක ක්ලික් කරන්න තියෙන්නෙ.. එතකොට උඹට අවශ්‍යය කෙනාට රෙප් ප්‍රමාණය ලැබෙනවා හෝ අඩු වෙනවා.. උඹ තෝරපු ඔප්ෂන් එක අනුව..
![]()
මේ අපිට ලැබිච්ච රෙප් ප්‍රමාණය..ඒක බලන්න නම් අපි http://www.elakiri.com/forum/usercp.php User CP එකට ගිහින් ඒකෙ පහළටම යන්න ඕනි.. එතනදි ඔය වගේ බොක්ස් එකක් ඇති..
1. අපිට දැනට ලැබිලා තියෙන රෙප් ප්‍රමාණය.
2. අපිට රෙප් ලැබුණ ත්‍රේඩ්ස්
ප්‍රශ්න තියේ නම් අහපං..
ප.ලි : මං ඔය පාවිච්චි කරන්නේ EK Main කියන තීම් එක.. උඹ තෝරගන්න තීම් එක අනුව රෙප් දෙන අයිකනය වෙනස් වෙනවා..
එතකොට තෝ නේද හිවලෝ
"උඹේ අම්මට ##$%%*''
''උඹේ අම්මා එවපන්..@#$%"
කියලා අපේ රේප් කපන්නේ.... මගේ අප්පේ මහා බෞද්ධයා නේද උඹ????

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Ithin bn site eka update kalanam hari.meka parana version ekakne.update kalanam latest eka pennanawa..update karanawai kiwwa dan awurudu ganaka idan.thawama naElakiri gena igana ganna thawa godak dewal thiyanawa, Ai meka Beta version kiyala thiyenne, Wena forum vage DCunlocker, Planetsuzy, wage forum wala 2015 kiyala dala thiyanawa , eth meka thiyenna 2011 venakan witharai , Ai e![]()

එතකොට තෝ නේද හිවලෝ
"උඹේ අම්මට ##$%%*''
''උඹේ අම්මා එවපන්..@#$%"
කියලා අපේ රේප් කපන්නේ.... මගේ අප්පේ මහා බෞද්ධයා නේද උඹ????

එතකොට තෝ නේද හිවලෝ
"උඹේ අම්මට ##$%%*''
''උඹේ අම්මා එවපන්..@#$%"
කියලා අපේ රේප් කපන්නේ.... මගේ අප්පේ මහා බෞද්ධයා නේද උඹ????

නැහැ බන් ඒක එකම විදිහට වැඩි වෙන්නේ නෑ. 800 ද කොහෙද එනකං හැම රෙප් 100 කට වතාවක් එක කොටුවක් එනවා. ඊට පස්සේ 1000 පැන්නම ම ද කොහේදෝ 9ක් වෙන්නේ. ඊට පස්සේ 1300 , 1500 පැන්නම 10, 11 කොටු එනවා වගේ මතක මට නම්. අන්න අර උඩ තියන A-Z thread එක බලන්න. එකේ ඔක්කොම විස්තරේ තියනවා.
යකෝ උඹ 2007 නේද?![]()
![]()

කියල වැඩක් නෑ බන් මම චූටි කාලේ තමියි මේක හදාගත්තේ...තියන දේවල් කියවනවා මිසක් මම පොස්ට් දාන්න ට්‍රයි කරල නෑ...

![]()
රෙප් පවර් එකට අපිට බලාගන්න පුළුවන් සයිට් එකේ හෝම් පේජ් එකට ගියාම..
http://www.elakiri.com
ඔය මම හයිලයිට් කරපු තැන තමයි රෙප් පවර් එක පෙන්නන්නෙ.. ලියලම තියෙනවනේ..
![]()
උඹලට කාට හරි රෙප් දෙන්න ඕන නම් රෙප් කපන්න ඕන නම් මෙන්න මේ වගේ හාට් එකක Icon එකක් ඇති ජොයින් ඩේට් එකට උඩින්.. අන්න ඒ අයිකන් එක ක්ලික් කරන්න..
![]()
ඒක ක්ලික් කලාම මෙන්න මේ වගේ එකක් එනවා..
1. මෙතනදි උඹට තෝරන්න පුළුවන් උඹට අවශ්‍යය එයාගෙ රෙප් පවර් එක අඩු කරන්නද..? වැඩි කරන්නද කියලා.. කැමති එකකට ටික් එක දාන්න..
2. මෙතන උඹට කැමති දෙයක් ලියන්න පුළුවන්.. එහෙම නැත්තංඔය කෝඩ් එක මැදට Image එකක Direct URL එක කොපි කරලා දාලා රෙප් දෙන්න පුළුවන්..![]()
3. අවසානෙට ඉතිං ඕක ක්ලික් කරන්න තියෙන්නෙ.. එතකොට උඹට අවශ්‍යය කෙනාට රෙප් ප්‍රමාණය ලැබෙනවා හෝ අඩු වෙනවා.. උඹ තෝරපු ඔප්ෂන් එක අනුව..
![]()
මේ අපිට ලැබිච්ච රෙප් ප්‍රමාණය..ඒක බලන්න නම් අපි http://www.elakiri.com/forum/usercp.php User CP එකට ගිහින් ඒකෙ පහළටම යන්න ඕනි.. එතනදි ඔය වගේ බොක්ස් එකක් ඇති..
1. අපිට දැනට ලැබිලා තියෙන රෙප් ප්‍රමාණය.
2. අපිට රෙප් ලැබුණ ත්‍රේඩ්ස්
ප්‍රශ්න තියේ නම් අහපං..
ප.ලි : මං ඔය පාවිච්චි කරන්නේ EK Main කියන තීම් එක.. උඹ තෝරගන්න තීම් එක අනුව රෙප් දෙන අයිකනය වෙනස් වෙනවා..

ඔන්න එහෙන් මෙහෙන් දැනගෙන හිටපු දේවල් එලකිරියට ඇවිත් අවුරුදු 8කට පස්සේ තමයි හරියට දැනගත්තේ...!