ආ හිච්චි කොල්ලා..
එලෝ එලෝ... මට මේකට නෙවෙය් වැඩිපුර රේප් එන්නේ ... hi dushange 26+ එකට ...
ඉතිකට දුන්න.... සාරට දෙන්න බැලු .. රේප් ++++++
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Sara531 again.

එලෝ එලෝ , දුන්නොත් දානේ ලැබෙය් නිධානේ.....
සාරට රෙප් එපා කිව්වා . අව්ලක් ගන්නෙපා හිච්චි ...![]()

ඔව් ඔව් මට රෙප් එපා..මට සාරුක් අයියා රෙප් ඉල්ලලා දෙන්නම් කිවුවා gt ගෙන්...ඔයාලට රිදෙයි ඇ....![]()
ඔයාට ආවම දෙන්නකෝ...

ඔව් ඔව් මට රෙප් එපා..මට සාරුක් අයියා රෙප් ඉල්ලලා දෙන්නම් කිවුවා gt ගෙන්...ඔයාලට රිදෙයි ඇ....![]()

Apita koinda bn antivirus. Windows defender thama neh.
එකෙක්ට දෙනවා බන්... දෙන්නෙක්ට දෙන්න පුළුවන් ඩිවය්ස් දෙකක් පුළුවන් නිසා..... අව්ල එකම කී එක... මරාගනිවී... දන්නොනේ අපේ සිංහලුන්ගේ හැටි....
උබට රේප් දුන්න කොල්ලෝ.;... ජය
රේප් පවර් එක වැඩි වෙලා සහෝලා.....
කිරියෙන් ගොඩක් දේවල් දැන ගත්ත... දන්නා දෙයක් කිව්වා....
හැමෝටම තැන්ක්ස්....
ලබන මාසේ 20 පහල තියෙන kaspersky internet security කී එක රෙපියුටඩ් මෙම්බර් කෙනෙක්ට දෙනවා.... ඩිවය්ස් 2ට දාන්න පුළුවන්...
කී එක ලැබුනම ලැබුණු කෙනා කන්ෆර්ම් කරන්න ඕන...
එතකන් බම්ප් කරගෙන රෙප් කරගෙන යන්න.....
![]()
ජය වේවා බොක්කලාස්......

![]()
උණුසුම් සුභපැතුම් හිච්චි!
ඔන්න එහෙනම් මගෙනුත්..
REP++
ප.ලි. හැබැයි මට key එක නම් එපා.