ඔන්න මෙන්ස් රෙයා ගේ රෙප් පවර් එක හතර වෙලා ලු. එලම තමා. මාව රෙප් කරපු, මම රෙප් කරපු අයට මම ස්තුතිය පල කරනවා. සතුටුයි කියන්න මෙච්චර කාලෙකට මම කාගේවත් රෙප් කපලා නෑ. ඒක මම ප්‍රතිපත්තියක් විදිහට කරපු දෙයක්. මගේ රෙප් කපපු අයගේවත් මම රෙප් කපලා නෑ.
කොහොම හරි එළකිරියේ ගොඩක් කාලයක් හිටියා, යාළුවො ගොඩක් හම්බුනා. ගයාන් කුවේට්, රත්තරං අයියා වගේ එළකිරි පොරවල් සෙට් වුනා. ඒ වගේම ස්කර්වියා, ඇමසින් වගේ ආතල් ගොඩකුත් දැක්කා. ස්පෑම්චෙක්, ටින්ටින් GT ඇඩ්මින් මහත්තුරුන්ට මගේ ප්‍රණාමය. එළකිරි නම් ඉතින් ඉතින් එලම කිරි තමා.
කැමති අය මෙතන තම තමුන්ගේ රෙප් පවර් එක කොටලා යන්න! මගේ 4යි!

කියන්ඩ සන්තෝසයි මම එළකිරියේ ලියපු ෂර්ලොක් හෝම්ස් පොත ඉකමනින් ම මුද්‍රණය වෙන ලකුණු පහල වෙනවා. එලම තමයි ඈ. කට්ටිය ගන්ඩ ඕනේ මගේ පොත හරිය. නැත්තම් රේප් කරනවා! ඔව්!

ටෙලි නාට්‍යයේ වැඩ කටයුතුත් මේ දවස් වල කෙරීගෙන යනවා. වැඩි විස්තර පසුවට. ජය!