රෙප් පවර්

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මේ එළකිරියට අලුත් නිසා අහන්නෙ ඔය රෙප් පවර් එකෙන් මොකද් හැබෑටම වෙන්නෙ
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මොකක්ද එතකොට මේකෙන් තියෙන ප්‍රයොජනෙ රේටින් සිස්ටම් එකක්නම්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොකක්ද එතකොට මේකෙන් තියෙන ප්‍රයොජනෙ රේටින් සිස්ටම් එකක්නම්.

    දැනට එච්චර නෑ මචන්. දැන් කරන්නේ කෙල්ලොන්ගේ හෙළුව පෙන්නලා රෙප් පවර් එක එකතු කරන අනික් උන් තමන්ගේ හිත රිදෙන දෙයක් කියුවොත් හෝ ගාලා කපන එක.

    ඉදිරියට එන්න නියමිත එළකිරි අප්ඩේට් එකෙන් ලොකු වෙනසක් මේ රේටින් සිස්ටම් එකට බලාගන්න පුළුවන්. එතකොට මොන කැටගරියට මෙයා ප්‍රසිද්ද පොරක්ද කියලා මැනෙනවා.
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Rep power eka wadi tharamata loku seen daanna puluwan elakiri eke junior memberslata :lol: . Thawa godak elakiri eke memberslage shop walin discount ,offers hambawenawa reputed memberslata
    Example:
    *dath kimbulage dental eken panuwo kaapu dathak galawaddi nomile hoda dathakuth galawaa deema wani wishesa waasi labenawa.
     
    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    මේ එළකිරියට අලුත් නිසා අහන්නෙ ඔය රෙප් පවර් එකෙන් මොකද් හැබෑටම වෙන්නෙ

    කඩවල් වලින් බඩු ගන්න පුළුවන් මචන්. එළකිරි රෙප් ඇපේට තියලා ඕනෑම බැංකුවකින් දැන් ණය ගන්න පුළුවන්. රෙප් ගොඩක් තියනවනම් එළකිරි රෙප් ස්ථාවර තැන්පතු දාන්න පුළුවන්. online payment එහෙමත් කරන්න පුළුවන් ඉස්සරහට. :shocked::shocked:

    මේකේ එකාලා රෙප් කැපුනම වැලපෙන්නේ ඒකයි.. :lol::lol: එදාට උන්ට ගෑනිට කන්න දෙන්න වෙන්නේ නෑ. ළමයි බඩගින්නේ.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කඩවල් වලින් බඩු ගන්න පුළුවන් මචන්. එළකිරි රෙප් ඇපේට තියලා ඕනෑම බැංකුවකින් දැන් ණය ගන්න පුළුවන්. රෙප් ගොඩක් තියනවනම් එළකිරි රෙප් ස්ථාවර තැන්පතු දාන්න පුළුවන්. online payment එහෙමත් කරන්න පුළුවන් ඉස්සරහට. :shocked::shocked:

    මේකේ එකාලා රෙප් කැපුනම වැලපෙන්නේ ඒකයි.. :lol::lol: එදාට උන්ට ගෑනිට කන්න දෙන්න වෙන්නේ නෑ. ළමයි බඩගින්නේ.

    Well said..

    Rep eke thama ban okkoma tiyenne.. Oken hadissiyata salli unat ganna puluwan.

    Meke inna gon Uttige Puthalatama hoda...
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කඩවල් වලින් බඩු ගන්න පුළුවන් මචන්. එළකිරි රෙප් ඇපේට තියලා ඕනෑම බැංකුවකින් දැන් ණය ගන්න පුළුවන්. රෙප් ගොඩක් තියනවනම් එළකිරි රෙප් ස්ථාවර තැන්පතු දාන්න පුළුවන්. online payment එහෙමත් කරන්න පුළුවන් ඉස්සරහට. :shocked::shocked:

    මේකේ එකාලා රෙප් කැපුනම වැලපෙන්නේ ඒකයි.. :lol::lol: එදාට උන්ට ගෑනිට කන්න දෙන්න වෙන්නේ නෑ. ළමයි බඩගින්නේ.

    හෑ සිරාවට ....ස්තූතියි තොරතුරට ඒත් පොඩි ගානක්නෙ සෙට් වෙන්නෙ ඩිපොසිට් දාන්න රෙප් තියෙන බුවාලත් මේකෙ ඉන්නවද ..ෆට්ට නෙ
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,475
    743
    113
    ඩොටේ
    කවුද මන්දා එකෙක් තඩි ගූ බෙට්ටක photo එකක් දාලා රෙප් කපනවා බන් මටනම් දැන් එපා වෙලා ඉන්නේ

    පොඩ්ඩක් ඉදපන් මම කක්කුස්සියක් දාලා රෙපක් කපන්නන්..බෙට්ට දාපන් ඒකට...:yes:
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,475
    743
    113
    ඩොටේ
    කවුද මන්දා එකෙක් තඩි ගූ බෙට්ටක photo එකක් දාලා රෙප් කපනවා බන් මටනම් දැන් එපා වෙලා ඉන්නේ

    මටත් බෙට්ටක් එවලා බන්..කවුරුහරි කක්කුස්සියක් එවපන්...:lol::lol: