"නිහිඬව සිටීමෙන් අපිට මේ වෙලාවේ කළ හැකි දෙයක් නෑ.අපේ යුතුකම මෙතනට සජීවිව සහභාගීවී ආශිර්වාද කිරීමත් ධෛර්යය දිමත් කියලා හරියටම අවබෝධකරගෙන මම මේ ප්‍රකාශ කරන්නේ.ඔබේ සටන ජයග්‍රහණය කරා යන්නට ඔබට ශක්තිය ධෙර්යය ලැබේවා. මේ පිළිකුල් සහගත පවුලේ සිටින සියලු දෙනාට මේක තේරෙන්නේ නෑ තවමත්.
නුදුරු දිනයකදීවත් මේ කියන්නේ මොකක්ද කියලා ඔවුන්ට වැටවේවා. තේරුම ගනිත්වා. අපිට රට නිදහසේ ගෙනියන්න භාර දෙන්න කියලා මම ඔවුන්ගෙනුත් ඉල්ලීමක් කරනවා."
https://www.ada.lk/breaking_news/රෝහණ-වීරසිංහත්-අරගල-බිමට/11-392320
අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් ව්මසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා
ආශීර්වාද කරනවා.
බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්.මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිලිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.
2019 දී මාද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි.ඒ වනවිට ශී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිලිබදවම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තු වලට යටවුන බව සත්‍යයක් .
ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි.හොරකම- දූෂනය - වංචාව පවුල්වාදය-අවනීතිය-අකාර්‍යක්ෂමතාව-නිර්ලජ්ජිත බව මේ පාලනය තුල පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.
නිහඩව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා
- ආචාර්ය රෝහණ වීරසිංහ