රෝහණ වීරසිංහත් අරගල බිමට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    "නිහිඬව සිටීමෙන් අපිට මේ වෙලාවේ කළ හැකි දෙයක් නෑ.අපේ යුතුකම මෙතනට සජීවිව සහභාගීවී ආශිර්වාද කිරීමත් ධෛර්යය දිමත් කියලා හරියටම අවබෝධකරගෙන මම මේ ප්‍රකාශ කරන්නේ.ඔබේ සටන ජයග්‍රහණය කරා යන්නට ඔබට ශක්තිය ධෙර්යය ලැබේවා. මේ පිළිකුල් සහගත පවුලේ සිටින සියලු දෙනාට මේක තේරෙන්නේ නෑ තවමත්.

    නුදුරු දිනයකදීවත් මේ කියන්නේ මොකක්ද කියලා ඔවුන්ට වැටවේවා. තේරුම ගනිත්වා. අපිට රට නිදහසේ ගෙනියන්න භාර දෙන්න කියලා මම ඔවුන්ගෙනුත් ඉල්ලීමක් කරනවා."



    https://www.ada.lk/breaking_news/රෝහණ-වීරසිංහත්-අරගල-බිමට/11-392320

    අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් ව්මසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා🙏 ආශීර්වාද කරනවා.

    බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්.මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිලිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.

    2019 දී මාද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි.ඒ වනවිට ශී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිලිබදවම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තු වලට යටවුන බව සත්‍යයක් .

    ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි.හොරකම- දූෂනය - වංචාව පවුල්වාදය-අවනීතිය-අකාර්‍යක්ෂමතාව-නිර්ලජ්ජිත බව මේ පාලනය තුල පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.

    නිහඩව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා

    - ආචාර්ය රෝහණ වීරසිංහ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,703
    167,349
    113
    එකමත් එක රටක
    u thawama innawada ban. Pakayawa ignore karala dammata passe elakiri ekama lassanai.
    එහෙන් මෙහෙන් වෙන උන් quote කරද්දී දකිනවා. රෙදි ගලවාගෙන හෙළුවෙන් එන්නේ කියල කවුද එකෙක් කිව්වා.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    නන්දසේනට පුක දීපු කිරියේ හිටිය කිබුලත් හැංගිලා ඉන්න තැනකින් එලියට ඇවිත් ප්‍රසිද්දියේ සමාව ඉල්ලපන් රටට කරපු අපරාදයට
    පුදුම පුකේ අමාරුවක් නේ තිබුනේ ගෝටාව ගේන්න
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,128
    113
    දෙහිවල
    අපිට පුළුවන් එකම වෙලාවක හෙට එකතුවෙන්න එතැනදී.

    පාට, පක්ෂ, සුදු, කළු බේදය පැත්තකින් තියලා කිරියක් ලෙස අපේ වචනේ ප්‍රකාශකරන්න.

    කට්ටිය කැමතිනම් එකතුවෙමු.

    තම තමන්ගේ අවතාර නමින් අදුනගමු. සරලයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    u thawama innawada ban. Pakayawa ignore karala dammata passe elakiri ekama lassanai.
    මොකද නැත්තේ... ෆේක් දෙක තුනකින් පොර වගේම කමෙන්ට් වැටුනා මේ දවස් ටිකේ. හැබැයි උන් ටිකවත් ලිස්ට් එකට දාලද කොහෙද
     
    • Haha
    Reactions: supun_sg

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලොක්ක ස්ටේටස් එකක් දාලමයි ආවේ.

    278226663_10228452545603854_7981016957091443025_n.jpg
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    ඉරාජ්ලා ෆිල්ටි ලා වගේ සංක්‍රාන්ති ද්වීලින්ගිකයන් විතරයි රාජ්පක්ෂලා වෙනුවෙන් ඉන්නේ​

    "නායකයෝ ගැන තේරුම් ගන්න පුළුවන් උගේ වටේ ඉන්න උන්ගෙන් " ඕක ඇවිත් ප්‍රසිද්ධ කියමනක්.
     
    • Like
    Reactions: hirashgeff