රේගුවේ සියලු දෙනා එළියට දමා රේගුව හැදීම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොහොම සීමිත පිරිසකට හිතාගන්න බැරි ප්‍රමාණයක් තෑගි මුදල් ලැබිලා තියෙනවා. හැබැයි ඒ එයාලගේ කැපවීම දක්ෂතාවය සහ වාසනාව මත. නිලධාරීන් විතරක් නෙමෙයි රේගුවට තොරතුරු දීලා කෝටි ගනන් තෑගි තෑගි මුදල් හම්බ ඕන සාමාන්‍ය මිනිස්සු, පොලිසියේ නිලධාරීන්, නේවි එකේ නිලධාරීන් ඉන්නවා, සහ තවත් ගොඩක් අය ඉන්නවා. ඒ ගැන නොදන්න අය ඒ ගැන ප්‍රශ්න කරාට වත්කම් බරකම් හෙව්වොත් තමන්ගෙ අකවුන්ට් එකට ආන්ඩුවේ චෙක් වලින් ලැබුණු තෑගි මුදල් බලන්න පුළුවන් වෙයි.

    දේශපාලකයෝ වගේ නෙවෙයි රජයේ නිලධාරීන් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අවුරුදු පතා ලබා දෙන්න ඕන.

    අණ්ඩුවට පුළුවන්නේ අයථා ලෙස මුදල් හම්බ කරපු රේගු නිලධාරීන් ඉන්නවනම් එයාලට පරීක්ෂණ කරලා දඬුවම් දෙන්න
    පරික්ශනය කරල දඩුවම දෙන්ඩ හදන්නෙ කියල උබට තේරෙන් නැද්ද ලොල්
     
    • Like
    Reactions: CustomsLife

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    පරික්ශනය කරල දඩුවම දෙන්ඩ හදන්නෙ කියල උබට තේරෙන් නැද්ද ලොල්
    අනේ වාසනාවන් අපි නම් කැමතියි.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    බොහොම සීමිත පිරිසකට හිතාගන්න බැරි ප්‍රමාණයක් තෑගි මුදල් ලැබිලා තියෙනවා. හැබැයි ඒ එයාලගේ කැපවීම දක්ෂතාවය සහ වාසනාව මත. නිලධාරීන් විතරක් නෙමෙයි රේගුවට තොරතුරු දීලා කෝටි ගනන් තෑගි තෑගි මුදල් හම්බ ඕන සාමාන්‍ය මිනිස්සු, පොලිසියේ නිලධාරීන්, නේවි එකේ නිලධාරීන් ඉන්නවා, සහ තවත් ගොඩක් අය ඉන්නවා. ඒ ගැන නොදන්න අය ඒ ගැන ප්‍රශ්න කරාට වත්කම් බරකම් හෙව්වොත් තමන්ගෙ අකවුන්ට් එකට ආන්ඩුවේ චෙක් වලින් ලැබුණු තෑගි මුදල් බලන්න පුළුවන් වෙයි.

    දේශපාලකයෝ වගේ නෙවෙයි රජයේ නිලධාරීන් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අවුරුදු පතා ලබා දෙන්න ඕන.

    අණ්ඩුවට පුළුවන්නේ අයථා ලෙස මුදල් හම්බ කරපු රේගු නිලධාරීන් ඉන්නවනම් එයාලට පරීක්ෂණ කරලා දඬුවම් දෙන්න
    finger print dayi da
     
    • Like
    Reactions: CustomsLife

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    uba mcadda level eca
    podi un neda ra eli wenacan wada
    anith un paya 8 neda
    හැමෝටම හැමදාම එලිවෙනකන් වැඩ නෑ මචං. ඒත් Raid එකකට ගියාම කීයට එනවද කියලා ෂුවර් නෑ.. එයාපෝට් එකේ detection එකක් තිබුනොත් ඒ ඔෆිසර් ට ගෙදර යන්න වෙන්නේ ඊට පස්සේ දවසේ හවස හරි රෑ හරි. ආයෙත් ඊළඟ දවස වැඩ.
     
    • Like
    Reactions: ExamHe

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නීති සහ නීති හැමෝටම එකම විදියට ක්‍රියාත්මක වීම.

    ඕකෙන් විතරමයි රට හදන පාරට ගේන්න පුළුවන්. තව කයිවාරු නන්දසේන ලා දාහක් හිටියත් කරන්න පුළුවන් ලබ්බක් නෑ ඒක නැතුව. ඔක්කොටම හමුදා පුහුණුව දුන්නත් උකුණු පුකක තරම්වත් වැඩක් නෑ ඒක නැතුව.

    ඉතාම සරල සත්‍යය 🙂

    Oka karanna puluwan ekama kena thamai NAGA. eyage vivasthawai.
    Naththam mona sakkaraya awath rata hadanna ba.
     
    • Like
    Reactions: shenat

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ජනාධිපතිතුමා අද ජනවාරි 23 වැනිදා "ගම සමග පිළිසදරක්" වැඩසටහනේදි ප්‍රකාශයක් කරනවා මෙහෙම. "ලංකාවේ දූෂිතම තැන තමයි රේගුව. මම හමුදා නිලධාරියෙක් පත් කළා ඒත් තාම හැදිලා නෑ ඒ නිසා රේගුවේ සියලුම දෙනා එළියට දාලා හරි මම මේක හදනවා."😡😡😡😡😡

    මේ ප්‍රකාශය සාමාන්‍යයෙන් ලංකාවේ බහුතරයකට කනට මී පැණි දාන වගේ කතාවක්. මොකද කවදාවත් එයාර්පෝට් එකට වරායට ගිහින් නැති රේගුවෙන් කෙරෙන කාර්යය දන්නෙ නැති කෙනෙක් වුණත් කස්ටම්ස් කිව්වම කියන්නේ අපෝ ඕකුන් ජරා පප්පො පවුල් පිටින් මැරිල යන්ඩ ඕනෙ ඕකුන් කියලා. රේගුව කිව්වම හැමෝම කියන්නේ හොරු කියලා.රේගුවේ අතීතයේ හිටපු සමහරක් අයගෙ වැඩ වලින් සහ ලංකාවේ ජනතාව සාමාන්‍යයෙන් හිතන පතන ආකාරය එක්ක මෙහෙම සමාජ මතයක් හැදිලා තියෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් අපේ මිනිස්සු හිතන් ඉන්න හැමදේම ඇත්ත ද? ලංකාවෙ තියෙන දූෂිතම ආයතනය රේගුවද? රේගුව හැදුවම ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රශ්න විසඳිලා ලංකාව සුරපුරයක් වෙනවද? ප්‍රශ්න තියෙන්නේ එතැනයි.🤐🤐

    හරි අපි මුලින්ම බලමු දැන් ජනාධිපතිතුමා මාරු කරන්න හදන නිලධාරීන් ගැන විස්තර. 1993 වර්ෂයේ සිට ශ්‍රී ලංකා රේගුවේ ස්ථිර සේවකයෝ නැත්නම් රේගු නිලධාරින් බඳවා ගන්නේ ස්ථර තුනකට. ඕලෙවල්, ඒලෙවල් සහ උපාධි යන සුදුසුකම් වලින්. විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාගයකින් රටේ15,000 ක් පමණ සහභාගි වෙලා පාස් වෙන්නේ 100 ක් විතර එක කණ්ඩායමකට. මේ කිසිදු පත්වීමක් දේශපාලන පත්වීමක් නෙවෙයි. තනිකරම තමන්ගේ දක්ෂතාවය සහ වාසනාව මත ලංකාවේ හතර කොනෙන් ම ආපු ඉතා උගත් පිරිසක් තමයි දැනට රේගුවේ සේවය කරන්නේ. දැනටම රේගුවේ ස්ථිර සේවකයන් දෙදහසක් (2000) පමණ ඉන්නවා. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම්, ඔවුන් ලබාගත් ජයග්‍රහණ වගේම ඔවුන්ගේ දක්ෂතා බැලුවොත් ලංකාවේ වෙන කිසිම දෙපාර්තමේන්තුවක මේ තරම් උගත් දක්ෂ බුද්ධිමත් පිරිසක් නෑ කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. ඒ වගේම කිසිදු දේශපාලන අත පෙවීමක් නැතුව තම දක්ෂතාවයෙන් තම රැකියාව ලබා ගත්තු අය මේ හැමෝම. එහෙම නැතුව අයුතු විදිහට රේගු නිලධාරියෙක් වුණ කෙනෙක් ඉන්නව නං ඕන කෙනෙක්ට සාක්ෂි ඇතිව ඔප්පු කරන්න කියලා මම අභියෝග කරනවා. අපිත් ආසයි දැනගන්න.😀😀😀

    දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මුන් මෙච්චර ඉගෙන ගෙන ආවා කියලා කියනවා නම් මුන් මෙච්චර හොරු උනේ කොහොමද කියලා. ඒකට සරල පිළිතුරක් තියෙන්නෙ. ලංකාවේ පගාව ගන්නැති ජරා වැඩ කරන්නේ නැති මිනිස්සු ඉන්නෙ කොහෙද කියල හිතල බලන්න. ලංකාවේ එකී මෙකී නොකී සියලුම රස්සා වල, සියලුම ආයතන වල, තනතුරු වල, සේවාවන් තුළ පාගා ගහන ජරා වැඩ කරන බලු වැඩ කරන හොර තක්කඩි අඩු වැඩි වශයෙන් හිටියා සහ ඉන්නවා. උදාහරණ මතක් කළොත්,🙈🙈

    1. සමහර ජනාධිපතිවරු, අගමැතිවරු
    2. පාර්ලිමේන්තු මැති ඇමතිවරු
    3. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වැනි ඉහළ තනතුරු වල අය
    4. පාසලට ළමයි දාන ගියාම පගාව අරගත්තු විදුහල්පතිවරු
    5. දඩ කොලේ වෙනුවට පගාව අරන් අහුවුනු පොලිස් නිලධාරීන්
    7. ප්ලෑන් පාස් කරන්න පගාව ගත්තු ටී ඕ ලා , ඉංජිනේරුවරු
    8. අන්තිම ජරා වැඩ කරලා අහුවෙන චීවරධාරීන්
    9. තමන්ගෙ ලඟට බෙහෙත් ගන්න ආපු රෝගියාව දූෂණය කරලා බිල්ඩින් එකෙන් පහලට දාලා මරපු වෛද්‍යවරුන්
    10. ත්‍රිවිධ හමුදාවේ වැරදි වැඩ කරපු, තමන්ගේ බලතල වැරදියට පාවිච්චි කරපු, මුදල් ගනුදෙනුවලට සම්බන්ධ වුණ දූෂිත නිලධාරීන්

    තව ඕනෑ තරම් අය කියන්න පුළුවන්🥰🥰

    ඒ වගේ තමයි 🤐🤐 මේ පුංචි රටේ හැම රස්සාවෙම සල්ලි ගැන විතරක් හිතන, මිනිස්සු ගැන නොහිතන, කොච්චර තිබුනත් සල්ලි මදි වෙන කාලකන්නි මිනිස්සු ඉන්නවා. උන් ගේම් ගහනවා. සල්ලි හොයනවා. ඒක හැම රැකියාවටම පොදු දෙයක්. රේගුවේත් ඒ වගේ තමා. කොච්චර ඉගෙන ගත්තත් හරි විදියට විභාග පාස් කරල ආවත් හොරා හොරා ම තමයි. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් වැරදි වැඩක් කළාම ඒක ලොකු නිව්ස් එකක් වෙනවා. එතකොට සමාජ මතය තව ස්ථිර වෙනවා. එතකොට රේගුවේ ඉන්න රැයක් දවාලක් නැතුව නිදිමරාගෙන රජයට බදු ආදායම එකතු කරන, වැරදි ගැන විමර්ශන කරන, කොන්ද කෙලින් තියන් වැඩ කරන අවංක නිලධාරීන් හැමෝම හොරුද? අපි නිදහස් අධ්‍යාපනයෙන් මහන්සිවෙලා ඉගෙන ගෙන, ගැසට් කරපු විභාගයක් පාස් වෙලා රේගුවට ආවේ හොරකම් කරන්නද ? අපිට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට වැටුපක් ලැබෙනවා. අතිකාල ලැබෙනවා. අපි අපේ දැනුම පාවිච්චි කරලා දූෂිත ආනයන කරුවන්ගේ අති සූක්ෂම ගේම් එකක් හොයාගෙන උන් දෙන ලොකු ඔෆර් වලට බැහැ කියලා, මරණ තර්ජන වලට බය නොවී, අවුරුදු ගාණක් උසාවි වල කට්ට කාලා, විමර්ශනය කරලා දඩ ගහලා ආණ්ඩුවට මුදල් හොයල දුන්නම ආණ්ඩුවෙන් නිලධාරීන්ට හොඳ ත්‍යාග මුදලක් ගෙවනවා ඒ හොඳටම ඇති. නිලධාරීන්ට විතරක් නෙමෙයි, රේගුවට තොරතුරු දෙන ඕනම කෙනෙක්ට ඒ තෑගි මුදල් ලැබෙනවා.

    රේගුව කියන්නේ ඕනෑම රටක ඉතාම සුවිශේෂි ආයතනයක්. රටේ ආදායම වැඩි පුරම එකතු කරන තැන වෙන රේගුවෙ කෙනෙක්ට ඒ සල්ලි ආණ්ඩුවට නොදී තමන්ට ගන්න හිතෙන්න පුළුවන්. ඒකට තමයි දියුණු රටවල් වල සිස්ටම් එකක් හදලා රිංගන්න පුලුවන් තැන් එහෙමත් නැත්නම් loopholes නැති කරන්නේ. නිලධාරීන්ට හොඳ ගෙවීමක් කරන්නේ. තමන්ට දවසට ලක්ෂ ගණන් දකින ලැබෙද්දි මිනිස්සු සොච්චම් පඩියකට නිවැරදිව හොරකම් නොකර වැඩ කරන්න පෙළඹෙන්නෙ නැහැ. ඒකයි රේගු නිලධාරීන්ට සුවිශේෂී වැටුප් හා දීමනා ගෙවන්නෙ. ඉතින් ඒ වගේ තැනක ඔය කියන තරමේ දූෂණයක් වෙනවා නම් ඒක හදන්න උපාධිධාරී අතිදක්ෂ උගත් බුද්ධිමත් නිලධාරීන් සියලු දෙනාම මාරු කරලා හෝ සේවයෙන් ඉවත් කරලා හමුදාවෙ සොල්දාදුවො දැම්මම රට සුරපුරයක් වෙයි කියලා ඔබ හිතනවද? ලෝකෙ අනිත් අපිට වඩා අන්ත දූෂිත වෙලා තිබුණ රටවල් වල රේගුව හැදුවේ හමුදාවෙන් දාලද? ජනාධිපතිතුමා හිතන විදිහට හමුදාවෙ සියලු දෙනා රහත් වෙලාද? හොර වැඩ කරන ආනයනකරුවන් තමන්ගේ හොර වැඩ අහු උනාම මම මෙච්චර දෙන්නම් අච්චර දෙන්නම් කිව්වම හැම සොල්දාදුවම එකම විදිහට කොන්ද කෙලින් තියන් ඉඳියිද?. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් තියෙන අය නෙවෙයි ද? ඔවුන් ධ්‍යානවලට සම වැදුනු අය ද?

    ශ්‍රී ලංකා රේගුව තමන්ගෙ නිලධාරීන් වැරදි මාර්ගයට යොමු වෙන්න පුළුවන් හිඩැස් 95% ක්ම වහල ඉවරයි දැනටත්
    . ඉදිරියට වෙන්න පුළුවන් මොනයම් හෝ හොරකමක් නවත්තන්න පුළුවන් තවදුරටත්. හැබැයි ඒවා කරන්න ඕන නිලධාරීන් නෙමෙයි පාලකයන්. එහෙම නැතුව රටේ ජනාධිපතිවරයා තමන්ගේ රටේ වැඩිම ආදායමක් දිවා රෑ නොබලා වැඩ කරලා එකතු කරල දෙන උගත් බුද්ධිමත් නිළධාරීන් හැමෝම එළවලා දාලා එයාට හිතවත් අය දාලා හෝ හමුදාවෙන් දාලා හරි රේගුව හදනවා කියලා ප්‍රසිද්ධියේ කියනවා නම් ඒක මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉගෙනගෙන, විභාග පාස්වෙලා රස්සාවලට ගියපු හැමෝටම කරන පුදුම අගෞරවයක්. ඒ වගේම අපිම ඡන්දෙ දීලා මේ රටේ ලොකු වෙනසක් වෙයි කියලා කරයි කියලා බලාපොරොත්තුවෙන් පත්කරගත් ජනාධිපතිතුමාට ළඟින්ම ඉඳන් උපදෙස් දෙන අයගේ තියෙන මෝඩකම, කුහකකම සහ හරි දර්ශනයක් නැතිකම ප්‍රදර්ශනය කරන අවස්ථාවක්.

    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන විභාග පාස් වෙලා රේගුවට ආපු අපි හැමෝම අයින් කරලා හමුදාවෙන් දැම්මම රේගුවත් හැදිලා රටත් සුරපුරයක් වෙනවා කියලා මිනිස්සු සහ පාලකයො හිතනවා නම් කරන්න දෙයක් නැහැ. අපේ නිලධාරීන්ටත් ලංකාවේ හෝ මේ ලෝකෙ ඕනම තැනකට ගිහිල්ලා තමන්ගේ දක්ෂතා පෙන්නලා තමන්ගේ ජීවිකාව සරි කරගන්න ඕනෑ තරම් හැකියාව තියෙනවා.දැනටත් අපේ බොහොමයක් නිලධාරීන් ලෝක රේගු සංවිධානයේ පවා වැඩ කරනවා. අපි ගත්තු අධ්‍යාපනය, ලබාගත්තු දැනුම, අපේ දක්ෂතා කාටවත් නැති කරන්න බැහැ.
    මේ යන විදියට මට කියන්න තියෙන්නෙ තව ඉස්සරහට දැනට ඉගෙන ගන්න අපේ නංගිලා මල්ලිලාට නිදහස් අධ්‍යාපනයෙන් හෝ වෙනත් ආයතනයකින් උපාධි අරගෙන විභාග පාස් කරල ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා විදේශ සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා රේගු සේවය වැනි ලංකාවේ සුවිශේෂී සේවාවන් වලට යන්න ලැබෙන්නේ නැහැ. පාසල් අධ්‍යාපනය ඉවර වෙලා හෝ ඊට කලින් හමුදාවට බැඳෙන්න.

    අමාරුවෙන් ඉගෙන ගෙන උපාධියක් අරගෙන ලංකාවේ තියෙන අමාරුම විභාගයක් පාස් වෙලා ශ්‍රී ලංකා රේගුවට බැඳිල දිවා රෑ නැතිව සේවය කරලා කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරපු නිලධාරීන් වුන අපි හැමෝමව එලවනවා කියලා කියපු ජනාධිපති තුමාගෙන් ඉල්ලන්න තියෙන්නෙ මෙච්චරයි.

    රේගුව හදන්න ඕනේ නම්,

    1. හැදෙන්න ඕනෙ දේවල් පැහැදිලිව කියන්න.
    2. දූෂිත ආනයන කරුවන්ට විමර්ශන ආරම්භ කරලා දඩ ගහන්න ඕන ද එපා ද කියන්න.
    3. තවත් මොනාද හැදෙන්න ඕන කියලා කියන්න.
    4. ඔය කියන තරමේ අන්ත දූෂිත නිලධාරීන් ඉන්නව නං ඔබගේ බුද්ධි අංශ භාවිතා කරලා ඔවුන් අත්අඩංගුවට ගන්න. දඬුවම් දෙන්න. ඔවුන්ගේ දේපල පරික්ෂා කරන්න.
    5. ඔබට හිතවත් හමුදා නිලධාරියෙක් පාලකයා වශයෙන් ඉන්න නිසා එතුමා දැනුවත් කරල හදන්න ඕන system හදන්න.
    6. හොරකම් කරන්න, සංවිධානාත්මක අපරාධයක් කරන්න හිතන කෙනෙක්ට ඒක කරන්න බැරිවෙන්න හිඩස් වහන්න.
    7. අවසානයේ තමන් සීයට සීයක්ම අහිංසකයි, අවංකයි, රේගුවෙන් මට කරදරයි කියන ආනයනකරුවන් කියන දේවල් පමණක් විශ්වාස නොකර සහ ඔබගේ ලඟින්ම ඉන්න රේගුව සමග බද්ධ වෛර නිලධාරීන් කියන දේ පමණක් විශ්වාස නොකර නිවැරදි තීරණ අරන් රට ඉදිරියට අරන් යන්න.

    අපිටත් ඕනේ මේ රට හැදෙනවා දකින්න.
    ඔය වදන් නොදන්න පකයෙක්ට කියපන්. Airport එකේ Custom Area එකේ CCTV දාලම කතාව පටන් ගමු.
     
    • Like
    Reactions: asylum

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    ඔය වදන් නොදන්න පකයෙක්ට කියපන්. Airport එකේ Custom Area එකේ CCTV දාලම කතාව පටන් ගමු.
    නොදන්න අයට තමා මචං කිව්වේ. ඉතින් සීසීටීවී දාන්න ඕනේ අපි නෙමෙයිනේ පාලකයෝ නෙ. අපි සීසීටීවී දාන්න එපා කියලා නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය 15000කින් 100ක් එක්සෑම් වලින්ම යනවා කියන එක නම් අනේ මන්දා? අපේ එකෙක් හිටියා ඌ ඩිග්‍රි එක යන්තම් පාස් උනෙත් අනුන් ගෙ පිහිටෙන් ඌත් රේගුවට ගියා.
    තව එකෙක් අපේ කම්පැනි එකේ ක්ලාක් ජොබ් එකක් කරේ. ඒත් වැඩට ආවෙ කෝටි එක හමාරක වාහනේකින්. උගෙ තාත්තා කස්ටම් එකේ.
     
    • Like
    Reactions: silent one

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    බොහොම සීමිත පිරිසකට හිතාගන්න බැරි ප්‍රමාණයක් තෑගි මුදල් ලැබිලා තියෙනවා. හැබැයි ඒ එයාලගේ කැපවීම දක්ෂතාවය සහ වාසනාව මත. නිලධාරීන් විතරක් නෙමෙයි රේගුවට තොරතුරු දීලා කෝටි ගනන් තෑගි තෑගි මුදල් හම්බ ඕන සාමාන්‍ය මිනිස්සු, පොලිසියේ නිලධාරීන්, නේවි එකේ නිලධාරීන් ඉන්නවා, සහ තවත් ගොඩක් අය ඉන්නවා. ඒ ගැන නොදන්න අය ඒ ගැන ප්‍රශ්න කරාට වත්කම් බරකම් හෙව්වොත් තමන්ගෙ අකවුන්ට් එකට ආන්ඩුවේ චෙක් වලින් ලැබුණු තෑගි මුදල් බලන්න පුළුවන් වෙයි.

    දේශපාලකයෝ වගේ නෙවෙයි රජයේ නිලධාරීන් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අවුරුදු පතා ලබා දෙන්න ඕන.

    අණ්ඩුවට පුළුවන්නේ අයථා ලෙස මුදල් හම්බ කරපු රේගු නිලධාරීන් ඉන්නවනම් එයාලට පරීක්ෂණ කරලා දඬුවම් දෙන්න
    Please machan. Customs eke salli hoyapu nathi ekek hoyaganna naha. Okkoma direct or indirect hamba karanawa.

    Depala ganna un unge namata ganne naha kohomath. Tax ewade karana hati kattiya hondatama dannawa.

    Business karana un dannawa customs eke athule siddi. Ekek dennek ehema kiyala kole wahanna epa 🤪
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    ඔය 15000කින් 100ක් එක්සෑම් වලින්ම යනවා කියන එක නම් අනේ මන්දා? අපේ එකෙක් හිටියා ඌ ඩිග්‍රි එක යන්තම් පාස් උනෙත් අනුන් ගෙ පිහිටෙන් ඌත් රේගුවට ගියා.
    තව එකෙක් අපේ කම්පැනි එකේ ක්ලාක් ජොබ් එකක් කරේ. ඒත් වැඩට ආවෙ කෝටි එක හමාරක වාහනේකින්. උගෙ තාත්තා කස්ටම් එකේ.
    මිනිසුන්ගේ වෙලාව වැඩ කරන්න එහෙම තමයි මචං... අනුන්ගේ පිහිටෙන් ගියා කියන එක ඔප්පු කරන්න පුළුවන් නම් පොඩ්ඩක් හොයලා කියන්න. තාමත් එහෙම කෙනෙක් හොයාගන්න බැරි වුණා.

    හරිහමං රිවෝඩ් එකක් ලැබුණොත් කෝටි එකහමාරක වාහනයක් ගන්න බැරි වෙන්නෑ මචං රේගු නිලධාරීයෙක්ට.

    Please machan. Customs eke salli hoyapu nathi ekek hoyaganna naha. Okkoma direct or indirect hamba karanawa.

    Depala ganna un unge namata ganne naha kohomath. Tax ewade karana hati kattiya hondatama dannawa.

    Business karana un dannawa customs eke athule siddi. Ekek dennek ehema kiyala kole wahanna epa 🤪
    මාත් සිරාවටම ආසයි මචං වෙලාවකට හැමෝම අයින් කරලා හමුදාවෙන් දැම්මම මොකද වෙන්නේ කියල බලන්න. ඉතාලියේ ඉඳන්, රට ඉඳන් එවන බෝතල් එකක්වත් දෙන්නෙ නැතුව රාජසන්තක කරලා, එයාපෝට් එකේ හරියටම බෝතල් දෙකක් විතරක් දීලා අකුරටම වැඩ කරද්දි මිනිස්සු මොකද කියන්නේ බලන්න. ලංකාවේ මිනිස්සු එක්ක අකුරට වැඩ කරන්න පුළුවන් තැනක් නෙමෙයි මේක. අපේ මිනිස්සුන්ට කරත් බනිනවා නොකළත් බණිනවා. ඒත් ඒ හැටි
    ------ Post added on Jan 24, 2021 at 1:24 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මිනිසුන්ගේ වෙලාව වැඩ කරන්න එහෙම තමයි මචං... අනුන්ගේ පිහිටෙන් ගියා කියන එක ඔප්පු කරන්න පුළුවන් නම් පොඩ්ඩක් හොයලා කියන්න. තාමත් එහෙම කෙනෙක් හොයාගන්න බැරි වුණා.

    හරිහමං රිවෝඩ් එකක් ලැබුණොත් කෝටි එකහමාරක වාහනයක් ගන්න බැරි වෙන්නෑ මචං රේගු නිලධාරීයෙක්ට.

    මාත් සිරාවටම ආසයි මචං වෙලාවකට හැමෝම අයින් කරලා හමුදාවෙන් දැම්මම මොකද වෙන්නේ කියල බලන්න. ඉතාලියේ ඉඳන්, රට ඉඳන් එවන බෝතල් එකක්වත් දෙන්නෙ නැතුව රාජසන්තක කරලා, එයාපෝට් එකේ හරියටම බෝතල් දෙකක් විතරක් දීලා අකුරටම වැඩ කරද්දි මිනිස්සු මොකද කියන්නේ බලන්න. ලංකාවේ මිනිස්සු එක්ක අකුරට වැඩ කරන්න පුළුවන් තැනක් නෙමෙයි මේක. අපේ මිනිස්සුන්ට කරත් බනිනවා නොකළත් බණිනවා. ඒත් ඒ හැටි
    ------ Post added on Jan 24, 2021 at 1:24 AM
    ඔය කොල්ලත් හරිම අකමැතියි රේගුවේ උන් හොරකම් කරනවා කියනවට. ඌ කියන්නෙම එහෙම බඩු පන්න සීන් හොර වැඩ කොමිස් කප්පම් නෑ. රේගුවේ උන්ට සල්ලි හම්බවෙන්නෙ රිවෝඩ් වලින් කියලා.
    ඌ පොළවේ පස් කනවා එහෙම කිය කිය.
    අපිත් ඉතින් ඌව විස්වා කරා.

    කොහොමහරි දවසක් අපේ බොසා බඩු වගයක් රටින් ගෙවන්න කතාව. වෙන කවුරුහරි එක්ක. මට මොනාද මතක නෑ. බොසා අනික් එකෙකුට කිව්වා ගෙන්නුවා වගේ නෙමෙයි කස්ටම් එකෙන් කේස් වෙයි කියලා.

    අරූ පැනලා කිව්වෙ නැතැයි 'මම් තාත්තට කියලා පන්නලා දෙන්නම් ඔය වගේ එව්වා කොච්චර නම් කරනවද' කියලා. අපිට ඉතින් හිත යටින් හිනා.
     
    මං නං කියන්නෑ මචං කස්ටම් එකේ හොර වැඩ වෙන්නෑ කියලා.

    පොලිස්කාරයෙක්ට ඉරක් කපල හරි හයිස්පීඩ් හරි අහුවුනොත් ඔප්ෂන් දෙකයි තියෙන්නේ එක්කෝ දඩකොල ගන්ඩ ඕනේ නැත්තං ගානක් දීලා ශේප් වෙන්න ඕන. ඒ වගේ තමයි අපේ importers ල undervalue කරල හොරාට බඩු ගෙනල්ලා අහුවුනාම ඔය දෙකෙන් එකක් තමයි වෙන්නේ. මං කියන්නේ දෙගොල්ලම වැරදි. ඒකයි මම කියන්නේ අකුරටම වැඩේ වෙනවා නම් ඒ දවසක අපේ මිනිස්සු මොකද කියන්නේ කියලා බලන්න ආසයි කියලා.
     
    • Like
    Reactions: shenat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මං නං කියන්නෑ මචං කස්ටම් එකේ හොර වැඩ වෙන්නෑ කියලා.

    පොලිස්කාරයෙක්ට ඉරක් කපල හරි හයිස්පීඩ් හරි අහුවුනොත් ඔප්ෂන් දෙකයි තියෙන්නේ එක්කෝ දඩකොල ගන්ඩ ඕනේ නැත්තං ගානක් දීලා ශේප් වෙන්න ඕන. ඒ වගේ තමයි අපේ importers ල undervalue කරල හොරාට බඩු ගෙනල්ලා අහුවුනාම ඔය දෙකෙන් එකක් තමයි වෙන්නේ. මං කියන්නේ දෙගොල්ලම වැරදි. ඒකයි මම කියන්නේ අකුරටම වැඩේ වෙනවා නම් ඒ දවසක අපේ මිනිස්සු මොකද කියන්නේ කියලා බලන්න ආසයි කියලා.
    ow uba kiyana eka hari. Army eka damma kiyala nam loweth goda yanna ba. thawath anatha wena ekai wenne.

    Army eketh uda idan pahalatama mara hora kamak kanne.
     
    • Like
    Reactions: CustomsLife

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    "නන්දසේනයා ආර් එම් වී එක හැදුවා වගේ" කියලා ප්‍රස්තා පිරුලක් තියෙනවා නේ දැන්. ආං ඒක මතක් කරං ඔය වැඩ කරං ආපු විදියටම කරං පලයං. ඕකාට එච්චර දෙයක් කොරන්න පුලුවන්ද බං.. නන්දසේනයානේ..