රේප් බලය වැඩිවිය..

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    රේප් බලය වැඩිවිය..

    එළකිරි ෆෝරමයේ ගයාන් බි සි වන මම අද පටන් මට රේප් වලින් සලකනු ලබන උදවිය හට රේප් හතරකින් සලකන බවත්..මෙය ලබා ගැනීමට මා හට උපකාර කල සැමට අජරාමර නිවන් සුවයම හිමි වෙන ලෙසත් මෙසේ ප්‍රකාශ කොර සිටිමු.. :yes::yes::yes:

    thank-you.preview.gif
    :shocked::shocked::shocked:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එළකිරි ෆෝරමයේ ගයාන් බි සි වන මම අද පටන් මට රේප් වලින් සලකනු ලබන උදවිය හට රේප් හතරකින් සලකන බවත්..මෙය ලබා ගැනීමට මා හට උපකාර කල සැමට අජරාමර නිවන් සුවයම හිමි වෙන ලෙසත් මෙසේ ප්‍රකාශ කොර සිටිමු.. :yes::yes::yes:

    (අ)ජර + (අ)මර = ජරමර
    My
    (Congratulations) කන්හැඳිබේසම් !! :D
     
    • Like
    Reactions: Gayan_BC

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එවන් වරම් ලද්දාහූ ඇත්තන්ට සුභාශිOෂණයෙන් මෙසේ සලකන කල්හිය...+14
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    එවන් වරම් ලද්දාහූ ඇත්තන්ට සුභාශිOෂණයෙන් මෙසේ සලකන කල්හිය...+14

    පිස්සු හැදෙයි 14 ක්, මටත් දීපන්කො බන්, කාලෙකින් හම්බඋනෙ නැ බන් 14 ක් 15ක් .. .