මුන්ව nuke කරලා මදි එහෙනම්. අපිට ඉස්කෝලේ නම් කියල දුන්නේ ජපන්නු හපන්නු කියලා. ඒත් ඇත්තටම ජපන්නු හුක*නු කියල තමයි කියන්න වෙන්නේ.![]()

oya karuma walata thama japane thama widawanna.
thama anga wikala lamai upadinawa japana.
ane manda bun meka maha kuriru lokayak.
lokkek ana dunnata minihek maranna puluwan wenna a kena mini maranna balagena inna nisa.



හැම තැනම ඔහොම තමයි බං. දවසක් යාලුවෙක්ගෙ wedding එකකට ගියා. ඒකට උගේ ගමේ යාළුවොන්ටත් එන්න කියල තිබ්බ. යාලුවෝ set එකක් හිටිය amry එකේ වැඩ කරන. උන් එක්ක පොඩ්ඩක් set වුණා මමත්.
උන් යාළුවගේ girl දිහා බලල කියනවා පෝලිමක් දාන්න තිබ්බ නම් මරු කියල. කට්ටියම හිනා වුණා. මට සසර කල කිරුණා බං. මට කවදාවත් ඒ වගේ දේකට හිනා වෙන්න බෑ බං.
![]()


මේ සිදුවීම සම්බන්දව ෆිල්ම් එකක් කරලා තියනවා The Flowers of War (2011)කියල.
![]()

ambo japan karayan ge wada... oya paw walata wenna ati hiroshima nagasaki walin gew we...









මේ සිදුවීම සම්බන්දව ෆිල්ම් එකක් කරලා තියනවා The Flowers of War (2011)කියල.
![]()
එහෙම තමා බං. පොඩි අපිටම තමා මුන් අරින්න හදන්නෙ... අපේ එළකිරි සහෝදරයෙක් කිව්වා වගේ මහ ලොක=වට දියුණුයි දියුණුයි කිව්වට මුන්ගෙ ඉතිහාසය බලු සරි.... (මේක අහල මාත් shocked වුනා මචං) මොනවා උනත් thanks අපිත් එක්ක බෙදා ගත්තටoya kale Banki moon la , Hilary clinton la ehema hitiye nedda danne redda kadagena duwanna ... mun hota danna hadannema apita witharane![]()
නෙද්දකින් ඇත්තද බං. ඕක=න්ව හදපු අම්මට පව් බං...හැම තැනම ඔහොම තමයි බං. දවසක් යාලුවෙක්ගෙ wedding එකකට ගියා. ඒකට උගේ ගමේ යාළුවොන්ටත් එන්න කියල තිබ්බ. යාලුවෝ set එකක් හිටිය amry එකේ වැඩ කරන. උන් එක්ක පොඩ්ඩක් set වුණා මමත්.
උන් යාළුවගේ girl දිහා බලල කියනවා පෝලිමක් දාන්න තිබ්බ නම් මරු කියල. කට්ටියම හිනා වුණා. මට සසර කල කිරුණා බං. මට කවදාවත් ඒ වගේ දේකට හිනා වෙන්න බෑ බං.
![]()