රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කට්ටියටම බොහොම ස්තුතියි

    මම මේ ත්‍රෙඩ් එක සතියට 2-3 වරක් bump කරන්නම් කියල හිතුවා..
    මේ පොත් කියවන්න කැමති තවත් අය ඉන්නවනම් ලබාගන්න පුළුවන් නිසා.

    අද මම කොළඹ කොටුව M D ගුණසේන පොත් හලට ගියා.. එක රාක්කයක් පුරවල තිබුණෙ රෙරුකානේ මහනායක හාමුදුරුවන් ගෙ පොත් වලින්.. ඒත් "බෞද්ධයාගෙ අත්පොත" (http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=1) කියන .. මුලින්ම කියවන්න සුදුසුයි කියන පොත ඉවර වෙලා.. ගිය සතියෙ සෙනසුරාදා දෙහිවල බෞද්ධ සංස්කෘතික කේන්ද්‍රයෙත් මම බැලුවා.. එක පොතයි තිබුනෙ.

    මට රෙප් නොදුන්නට කමක් නෑ මචංලා

    ඒත් පුළුවන් නම් ඔයාලගෙ යාළුවො අතරෙ ලින්ක් එක බෙදා හරින්න.

    http://www.ogatharana.org/

    ධර්ම දානය තමයි ලෝකෙ උතුම්ම දානය.
    පින් ඔයාලට.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මගෙ ලඟ නම් උන්වහන්සේ ගෙ ඔක්කොම පොත් තියනවා මිත්‍රයා,බොහොම හොඳ පොස්ට් එකක් මිත්‍රයා
    REP+
    තෙරුවන් සරණයි
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    උබට ගොඩාක් පින් මචෝ...

    මම මාර ආසයි බෞද්ධ පොත් කියවන්න...

    ගොඩක් වටිනවා උබ කරපු වැඩේ.....
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පට්ට මචං....සෑහෙන පිනක් කරගත්තේ.....මේවයේ pdf ප්‍රින්ට් කරලා මම තාත්තට දෙනවා අපේ...අපේ තාත්ත මේවට හුගක් ආසයි....උබට බොහොම පින්....මට ඉතින් +3 තමයි දෙන්න පුළුවන්....තව මේ වගේ පොත් හම්බුනොත් දාන්න මචං.....බලන්ගොඩ ආනන්ද මෛත්‍රි හාමුදුරුවන්ගේ පොත් එහෙම කියවන්න ආසයි....
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ස්තුතියි මචන්ලා..
    මේ පොත් ඔයාලට සසර ගමනට යමක් එකතු කරගන්න ප්‍රයෝජනවත් වෙනව නම්, මට ඒ හොඳටෝම ඇති.

    පට්ට මචං....සෑහෙන පිනක් කරගත්තේ.....මේවයේ pdf ප්‍රින්ට් කරලා මම තාත්තට දෙනවා අපේ...අපේ තාත්ත මේවට හුගක් ආසයි....උබට බොහොම පින්....මට ඉතින් +3 තමයි දෙන්න පුළුවන්....තව මේ වගේ පොත් හම්බුනොත් දාන්න මචං.....බලන්ගොඩ ආනන්ද මෛත්‍රි හාමුදුරුවන්ගේ පොත් එහෙම කියවන්න ආසයි....

    මචන් මගෙත් පොඩි අදහසක් තියෙනව;
    මම දන්න මහළු නිවාසෙක ආච්චිලාට කියවන්න මේ පොත් දෙන්න කියල හිතුව.
    ඒත් ප්‍රශ්නෙ එයාල බොහොම වයසයි මචන්. මේ පිටු වල පොඩි අකුරු පේන්නෙ නෑ. මම හිතුව මේව ප්‍රින්ට් කරල (එක පිටුවක් එක A4 පිටුවකට එන විදියට - එතකොට අකුරු 150% විතර ලොකුයී) එයාලට ගිහින් දෙන්නම් කියල.
    මේ දවස් වල අතේ සල්ලි නෑ.. 24න් පස්සෙ කරන්නයි හිතාගෙන ඉන්නෙ.

    තවත් පොත් හොයාගත්තාම මම EK එකේ අනිවා දාන්නම්.
     
    • Like
    Reactions: djtek