පට්ට මචං....සෑහෙන පිනක් කරගත්තේ.....මේවයේ pdf ප්රින්ට් කරලා මම තාත්තට දෙනවා අපේ...අපේ තාත්ත මේවට හුගක් ආසයි....උබට බොහොම පින්....මට ඉතින් +3 තමයි දෙන්න පුළුවන්....තව මේ වගේ පොත් හම්බුනොත් දාන්න මචං.....බලන්ගොඩ ආනන්ද මෛත්රි හාමුදුරුවන්ගේ පොත් එහෙම කියවන්න ආසයි....