රේල් පාරේ ගිය බස් එකේ driver දඩාර බයියෙක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    මොකක්ද මචන් මේ සීන් එක ? මමත් තැන කිහිපයක දැක්කා හරි විස්තරයක් දන්නේ නෑනේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රියදුරු දෑතට - දෙවි පිහිටයි.............!!
    🙏🙏🙏
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    Life Time ලයිසන් එක Cancel කරන්න ඕන මුන් වගේ හරක්ගේ.
    ඒ බස් එකේම ගිය ඒවට හුරේ දාන ගොන් හැත්තත් ඉන්නවනේ බන්.
    වෙන රටක නම් බඩු බනිස් මෙලහකටත්

    පැය 24න් ඇප . දැඩි ලෙස අවවාද කරලා මුදාහරිනවා
    කියලා වැඩක් නෑ බන් අපේ රට
    ------ Post added on Jun 3, 2024 at 12:38 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,301
    24,494
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය බස් එකේ අයිති කාරයනෙ. තාම ඩ්‍රයිවර්ව අඳුරගන්න බැරි උනානේ.
    ඔය ඉන්නෙ ශෝටක් ගහල අත්දිගට ඇඳල...
     
    • Like
    Reactions: War Fighter

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,228
    9,125
    113
    ඔය බයියා රේල් පාරේ ගිය එක ගැන සතුටුවෙයල්ලා..මුහුද දැකලා මුහුදේ යන්න ඕනේ උනානං එහෙම..එච්චරටම මොලේනේ බයියන්ගෙ.. 🤭 🤭
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    දාර බයි පොන්නයෝන්ට මේවා පෙන්නේ නැ .. උන්ට පෙන්නේ අනුරගේ ගැනි ගැනයි ..සජිත්ගේ කතා ගැනයි විතරයි ... වල් බයි පොන්න්යෝ ... මේ වගේ බස් පොනන්යන්ට කටු කම්බි දගරයක් පුම්කේ බස්සලා හුකවන්න ඕනා ... මාලිමා stage එකක් ලගින් ගිය එකෙක් උනානම් මේ වෙනකොප්ට NEWS හිටන් යන්නේ... මාලිමාවේ ක්‍රියාකාර බස් රියදුරු කියලා ... ගු ඉරාජයා පුක ඉරාගෙන එහෙනම් එළියේ හිටපු බයි වේස වට්ටි අම්මලා ටිකක් ගෙනල්ලා interview කරලා ... දැන් සද්ද නැ ,,, ගු කැරියෝ ... ඔයිට වැඩිය හොදයි කක්කුස්සි ගු වලක් කඩන් කැවනම් බයි හුත්තිගේ පුතාලා ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,257
    1
    61,682
    113
    Mother Earth
    රියදුරු දෑතට - දෙවි පිහිටයි.............!!
    🙏🙏🙏
    මේක මහ ගොන් කතාවක් නේද බන්. අත් දෙකට විතරක් දෙවි පිහිට ලැබුණම ඉතුරු ශරීර අංග වලට දෙවි පිහිට නැද්ද ? මොළේට කකුල් වලට,ඇස් දෙකට...etc. හැප්පුණොත් එහෙම උගෙ අත් දෙක විතරක් කිසි අවුලක් නැතුව ඉතුරු වෙයි. ඇයි රියදුරු දෑතට විතරනේ දෙවි පිහිට. හැබැයි ඉතින් බසයේ රියදුරු මහතාට දෙවි පිහිටයි කියල ගහන්නත් බෑ. එතකොට ඌට විතරද දෙවි පිහිට ඇයි යකෝ බස් එකේ යන උන්ට දෙවි පිහිට නැද්ද ? මෙම බසයට දෙවි පිහිටයි කියල ගැහුව නම් ටිකක් හරි ෂේප්. මම ඉස්සර මේ ගහල තියෙන ඒවා කියව කියව බස් එකේ වාඩි වෙලා කල්පනා කර කර යන්නෙ. තව සමහර බස් වල ගහල තියෙනවා "ටිකට් පතක් නොමැතිව ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකී." ඒත් එක පකයෙක් අපිට ටිකට් දෙන්නෙත් නෑ. :lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේක මහ ගොන් කතාවක් නේද බන්. අත් දෙකට විතරක් දෙවි පිහිට ලැබුණම ඉතුරු ශරීර අංග වලට දෙවි පිහිට නැද්ද ? :lol:
    මේක අනාගතය දැකල කියපු කතාවක්...
    Auto Driver/Pilot සංකල්පය