රේ මිස්ටිරියෝගේ මරු පහරින්
පසුගිය සිකුරාදා රාත්රියේ පැවති රෙස්ලින් තරගාවලියක් අතරතුර ඉතාම අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය.
මෙක්සිකානු රෙස්ලින් ෂූරියෙකු පෙඩ්රෝ තරගය අතරතුරදී දහස් ගණන් ප්රේක්ෂකයන් ඉදිරියේ රේ මිස්ටීරියෝ විසින් එල්ල කල පා පහරක් හමුවේ ජීවිතක්ෂයට පත්වීය.
ටැග් ටීම් තරගාවලියක් පැවති මෙම තරගයේදී රේ මිස්ටිරියෝ විසින් ඉගිලී ගොස් එල්ල කල පහරක් පෙඩ්රෝගේ බෙල්ලට වැදුන අතර එයින් පසු ඔහු රෙස්ලින් වලල්ලේ ලණු මතට ඇද වැටින.
ඒ ක්ෂණිකව ක්රියාත්මක වූ රේ මිස්ටිරියෝ තමන්ට අවේනික වූ 619 පහර එල්ල කිරිමෙන් පසුව ඔහු මිය ගොස් ඇති බවට තහවුරු විය

igillila gihin gahala thiyenne 

මේක සිරා.. බලපං wikiත් update කරලා.