රේ මිස්ටිරියෝගේ මරු පහරින්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    රේ මිස්ටිරියෝගේ මරු පහරින්

    පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවති රෙස්ලින් තරගාවලියක් අතරතුර ඉතාම අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය.

    මෙක්සිකානු රෙස්ලින් ෂූරියෙකු පෙඩ්රෝ තරගය අතරතුරදී දහස් ගණන් ප්‍රේක්ෂකයන් ඉදිරියේ රේ මිස්ටීරියෝ විසින් එල්ල කල පා පහරක් හමුවේ ජීවිතක්ෂයට පත්වීය.

    ටැග් ටීම් තරගාවලියක් පැවති මෙම තරගයේදී රේ මිස්ටිරියෝ විසින් ඉගිලී ගොස් එල්ල කල පහරක් පෙඩ්රෝගේ බෙල්ලට වැදුන අතර එයින් පසු ඔහු රෙස්ලින් වලල්ලේ ලණු මතට ඇද වැටින.

    ඒ ක්ෂණිකව ක්‍රියාත්මක වූ රේ මිස්ටිරියෝ තමන්ට අවේනික වූ 619 පහර එල්ල කිරිමෙන් පසුව ඔහු මිය ගොස් ඇති බවට තහවුරු විය

    rey_mysterio_wallpaper_by_regioart2012-d4xo2r3.jpg

    Hijo-Perro-Aguayo-muere.gif

    26E1643E00000578-3005740-image-m-28_1426983940640.jpg

    26E1644200000578-3005740-image-a-29_1426984030322.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,899
    9,707
    113
    රේ මිස්ටිරියෝ විසින් ඉගිලී ගොස් එල්ල කල පහරක් පෙඩ්රෝගේ බෙල්ලට වැදුන අතර

    අප්පට සිරි..ඌට ඉගෙලෙන්නත් පුලුවන්ද?:rofl:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රේ මිස්ටිරියෝ විසින් ඉගිලී ගොස් එල්ල කල පහරක් පෙඩ්රෝගේ බෙල්ලට වැදුන අතර

    අප්පට සිරි..ඌට ඉගෙලෙන්නත් පුලුවන්ද?:rofl:
    :lol::lol::lol::rofl:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපෝ මට නම් ඕව බලන එවුනුත් පිළිකුල් ඕවගේ ගහගන්න සත්තුත් අප්පිරියයි
    කිසිම තේරුම් නැති වැඩක් මුන් මැරෙන්නම ඕනේ කාලකන්නි වල් සත්තු වගේ ගහගන්නවා අපේ ගොන් මීහරකුත් ඕව බලනව
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    රේ මිස්ටිරියෝ විසින් ඉගිලී ගොස් එල්ල කල පහරක් පෙඩ්රෝගේ බෙල්ලට වැදුන අතර

    අප්පට සිරි..ඌට ඉගෙලෙන්නත් පුලුවන්ද?:rofl:

    :lol::lol: ekane uta ray misterio kiyanne :rofl: wrestling thamai me loke thiyena hodama kreedawa..boru na poddakwath :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    මිනිස්සු ගහ ගන්නවා බලන් ඉදලා සතුටුවෙන එක ලෝක සම්මත ක්‍රීඩාවක් වෙන්න පුලුවන් ඒත් ඒක මානසික විකෘතිතාවයක් බන්
     
    • Like
    Reactions: adflavion

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අපෝ මට නම් ඕව බලන එවුනුත් පිළිකුල් ඕවගේ ගහගන්න සත්තුත් අප්පිරියයි
    කිසිම තේරුම් නැති වැඩක් මුන් මැරෙන්නම ඕනේ කාලකන්නි වල් සත්තු වගේ ගහගන්නවා අපේ ගොන් මීහරකුත් ඕව බලනව
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙන්න මේ වීඩියෝ එක බලන්න.. මිස්ටිරියෝ ගහන ෂොට් එක යන්නේ ඔලුවට උඩින්.... මැරුණා නම් කලින් මැරෙන්න ඇත්තේ... අනිත් එවුන් වගේ හොරට සෙල්ලම් කරන එකෙක් නෙවි මිස්ටිරියෝ... ගොඩක් සාධාරණව කරන්නේ....

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අනේ මේ සිඟිති ආතල් විශ්වාස කරනවද බන්.අ ඕකුන් ඔය ගහ ගන්න විදිහට මේ වෙද්දි මැරිච්ච තැන් වල ජංගිත් පැල වෙන්ඩ ඕනි..

    දැන් දවස් ගානකට කලින් කිවුවා ජෝන් සීනා මැරිලා කියලා..දැන් මේවා බලන උන් අඩු නිසා ප්‍රසිද්ධිය ඇති කරන්ඩ හදන්නේ...
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මම බෙනා;18077869 said:
    අනේ මේ සිඟිති ආතල් විශ්වාස කරනවද බන්.අ ඕකුන් ඔය ගහ ගන්න විදිහට මේ වෙද්දි මැරිච්ච තැන් වල ජංගිත් පැල වෙන්ඩ ඕනි..

    දැන් දවස් ගානකට කලින් කිවුවා ජෝන් සීනා මැරිලා කියලා..දැන් මේවා බලන උන් අඩු නිසා ප්‍රසිද්ධිය ඇති කරන්ඩ හදන්නේ...

    Cena ගේ seen එක hoax එකක් බං.. :D මේක සිරා.. බලපං wikiත් update කරලා.

    මෙන්න මේ වීඩියෝ එක බලන්න.. මිස්ටිරියෝ ගහන ෂොට් එක යන්නේ ඔලුවට උඩින්.... මැරුණා නම් කලින් මැරෙන්න ඇත්තේ... අනිත් එවුන් වගේ හොරට සෙල්ලම් කරන එකෙක් නෙවි මිස්ටිරියෝ... ගොඩක් සාධාරණව කරන්නේ....

    මොන සාදරණද බං.. ඔය wwe බොරු. :lol: wrestling බලන්න ඕනේ නම් MMA බලපං..