රොකට්_ච්චි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පා දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක තමා. මේ ඒක නෙමේ උබේ බෝයි ෆ්‍රෙන් වික්කාමසිංහ මහා බැංකුවේ සල්ලි කොහෙද හැන්ගුවේ කියල දන්නේ නෑ නේද :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඌ තමය් පට්ට ෆන් එකක් අරන් කෑල්ලත් එක්ක සැපේ ඉන්නේ....

    මර්වියගෙ පුතා පේන්නෙ නැද්ද:rofl:
    බඩුගහලම නාස්ති වෙනවා
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    okkoma horu bn. MR, Ranil,My3 All Horu. Political kaana okkoma Horu. eka nisa Okun gena post hadal wedak ne. Election ekak thibbath ekektawath chande denna epa. Umba hodata igenagena Job ekak karala paduwe jeewath weyan. Political amathaka karala. !!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අප්පා දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක තමා. මේ ඒක නෙමේ උබේ බෝයි ෆ්‍රෙන් වික්කාමසිංහ මහා බැංකුවේ සල්ලි කොහෙද හැන්ගුවේ කියල දන්නේ නෑ නේද :lol:

    උඹට බෑ බන් එරොසාන් අකවුන්ට් එකට ළං වෙන්න වත්:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹට බෑ බන් එරොසාන් අකවුන්ට් එකට ළං වෙන්න වත්:lol:

    ඒ මොකටද බන් මන් උගේ අකවුන්ට් එකට ලං වෙන්නේ. මට වැඩක් නෑ කාගෙන්වත් මන් කතා කරන්නේ අද රටේ තත්වය. මෙච්චර රටේ හොරකම් දුෂණ වෙනවා තාමත් මහින්ද මහින්ද මහින්ද. අන්තිමට අල්ලපු හොරෙකුත් නෑ.:angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ මොකටද බන් මන් උගේ අකවුන්ට් එකට ලං වෙන්නේ. මට වැඩක් නෑ කාගෙන්වත් මන් කතා කරන්නේ අද රටේ තත්වය. මෙච්චර රටේ හොරකම් දුෂණ වෙනවා තාමත් මහින්ද මහින්ද මහින්ද. අන්තිමට අල්ලපු හොරෙකුත් නෑ.:angry:

    මේ රටේ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් තමන්ගේ විරුද්ධ උන්ගේ හොර මැර දූෂන හියන එකනේ..
    උඹ මේ මුන් කරපුවා හොයලා ආපහු අයකරගන්නකම් බලා ඉන්නවා...
    හුඟක් ඒවාට වඩා ඉස්සරහට හෙව්වා බොන්ඩ් කේස් එක. ඒකේ නඩුවක් ෆයිල් වෙලා උසාවියට යනකම් පරීක්ෂණ මොකක්වත් වැඩක් නෑ...

    මිනිස්සු මහින්ද මහින්ද කියන්නේ ඒ කාලේ කරපුවාවත් හොයන්නේ නැතුවටනේ...
    පොලිටික්කොයි හෙංචයියලායි නම් මහින්ද මහින්ද කියන්නේ එකට එක වහගන්න...

    එදා රවියා සතොසෙන් බේරුනා. රනිලාට බටලන්ද ගැන කිව්වට මොකුත් පරීක්ෂණ කළේ නෑ...ඒ ආභාෂය තමා රනිලා ගෙනියන්නේ

    එරොසාන් පැහැදිලිව උගේ හැටි පෙන්නලා තියෙනවා ... :lol: උඹත් දැන් චිචි පැටියා වෙනුවෙන් ඇවිල්ලා..:lol:

    Last edited:

    දැන් කොහෙද කියපන් මන් ච්චියෙක් ගැන කිව්වේ. මන් කිව්වේ මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා. ඒ අස්සේ කොහෙවත් වැඩකට නැති ලබ්බක් ගැන කියෝනව. 2015 ඉදන් ගූ එන් පී උන්ගේ පුරුද්ද උනේ සේරම හොරකම් ටික කරලා මහින්දගේ කාලෙත් උනානේ කියල ඇග බේරගත්ත එක. මහින්දගේ කොල්ලෝ 3න් දෙනා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. උන් නිසානේ තාත්ත ගෙදර ගියේ. තාමත් උන්ව අල්ලාගෙන ගොන් ආතල් දෙනවට වඩා. වික්කාමසිංහගේ ගොන් ආතල් වලට එරහි වෙන්න නේද ඕනේ?:angry:
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    722
    313
    63
    lankawe

    :yes::yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කිලිමන්ජරෝ නැගල එන්න දෙන්නෙකුට කීයක් විතර යයිද???? එනි ට්‍රැවල් ඒජන්ට්ස් හියර්????
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    කිලිමන්ජරෝ නැගල එන්න දෙන්නෙකුට කීයක් විතර යයිද???? එනි ට්‍රැවල් ඒජන්ට්ස් හියර්????

    laksha 6-7 ken puluwan wenna one
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් කොහෙද කියපන් මන් ච්චියෙක් ගැන කිව්වේ. මන් කිව්වේ මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා. ඒ අස්සේ කොහෙවත් වැඩකට නැති ලබ්බක් ගැන කියෝනව. 2015 ඉදන් ගූ එන් පී උන්ගේ පුරුද්ද උනේ සේරම හොරකම් ටික කරලා මහින්දගේ කාලෙත් උනානේ කියල ඇග බේරගත්ත එක. මහින්දගේ කොල්ලෝ 3න් දෙනා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. උන් නිසානේ තාත්ත ගෙදර ගියේ. තාමත් උන්ව අල්ලාගෙන ගොන් ආතල් දෙනවට වඩා. වික්කාමසිංහගේ ගොන් ආතල් වලට එරහි වෙන්න නේද ඕනේ?:angry:
    ඔව්. වික්‍රමසිංහ ට එරෙහි වෙන්න ඕනේ... ඒ කාලෙත් එහෙමනේ කියලා මේවා ශේප් කරන හෙංචයියොන්ගේ රැස් බස්සන්නත් ඕනේ...
    චිචීලට ගහන එකේ වැරැද්දකුත් නෑ.. මොකද කිව්වොත් මිනිස්සු ඇස් කන් පියාගනියි ආයේ රජ්ජුරුවයි කුමාරයොයි පාලනයක් ඇවිල්ලා. අමතක වෙන්න දෙන්න හොඳ නෑ... ..

    දේශපාලනයෙන් හම්බ කරපුවානේ වියදම් කරන්නේත්.. මිනිස්සු ෆන් ගත්තුදෙන්..:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව්. වික්‍රමසිංහ ට එරෙහි වෙන්න ඕනේ... ඒ කාලෙත් එහෙමනේ කියලා මේවා ශේප් කරන හෙංචයියොන්ගේ රැස් බස්සන්නත් ඕනේ...
    චිචීලට ගහන එකේ වැරැද්දකුත් නෑ.. මොකද කිව්වොත් මිනිස්සු ඇස් කන් පියාගනියි ආයේ රජ්ජුරුවයි කුමාරයොයි පාලනයක් ඇවිල්ලා. අමතක වෙන්න දෙන්න හොඳ නෑ... ..

    දේශපාලනයෙන් හම්බ කරපුවානේ වියදම් කරන්නේත්.. මිනිස්සු ෆන් ගත්තුදෙන්..:lol:

    රජ්ජුරුවෝ ආයිත් එන්න විදියක් නෑනේ ආවොත් එන්නේ ගෝට. මන් හිතන්නේ නෑ කොහොමත් පුතාලට ඉස්සර වගේ රගන්න වෙයි කියල
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    චිචීලට ගහන එකේ වැරැද්දකුත් නෑ.. මොකද කිව්වොත් මිනිස්සු ඇස් කන් පියාගනියි ආයේ රජ්ජුරුවයි කුමාරයොයි පාලනයක් ඇවිල්ලා. අමතක වෙන්න දෙන්න හොඳ නෑ... ..
    එකඟයි. නමුත් මේ ඉන්නේ රාජකීය ටොයියෙක්. ඒ නිසායි අපි වැදගත් දේ පෙන්නලා දෙන්නේ ඌ ට. නැතුව චීචී වෙනුවෙන් පෙනී හිටින්න නෙමෙයි බං මෙතැන අපි කරන්නේ රාජ්‍ය ටොයිය ගෙ පුකට පයින් ගහන එක.

    මොකද ඕකාට ඔය UNP එකෙන් සල්ලි වියදම් කරලා laptop එහෙම හම්බ උනා මදිවාට Adobe license ගන්නත් සල්ලි හම්බ උනේ වික්‍රමසිංහ ගෙ බැංකු කොල්ලෙන්. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. ඒ කියන්නේ උඹේ සල්ලි. මගේ සල්ලි.. අපේ සල්ලි වලින් තමයි මූ මේ සැප ගන්නේ. Ms paint වලින් හැදුවා වගේ මඩ පෝස්ටර් හදල Internet එකේ මෙවා පතුරවන්නට පඩි ගෙවන්නේ මුන් ට අපේ සල්ලි වලින්. ඒකයි අපි මේ වගේ කාලකණ්ණි බල්ලන් ව දුටු තැන මහ එකාගෙ හෙළුව ගැන කියන්නෙ. Bond සිද්ධියෙන් උනේ විශාල වංචාවක් නිසා මොනා කරත් ඒක මිනිස්සුන්ට අමතක වෙන්න දෙන්න හොඳ නැහැ.
    නමුත් මේ වගේ එවුන් ට ඕන කොහොමහරි උගේ මහා එකාගෙ වැරදි මිනිස්සුන්ට අමතක කරවන්න. ඒවා ලේසි නෑ අපි උං දැක්කම මතක් කරලා දෙනව යුතු කම් වශයෙන්. බයියෙක් ම වෙන්න ඕන නැහැ ඒකට. :yes:
     
    හොඳයි..
    උඹලාගේ ඔය විරෝධය එරොසාන් ට නැත්තේ මොකෝ? උඹලගේ මතයට සමපාත නිසාද? උගේ ඉන්ටනෙට් පැකේජ් එක මොකාගෙන්ද කියලා හොයලා බැලුවද?

    මට නම් එහෙම බේදයකින් සලකන පුරුද්දක් නෑ... එරොසාන් ද කිලෝ පනහද සඳුන් බුවාද වැදගත් නෑ මට. ලියලා තියෙන කොමෙන්ට් එකට රිප්ලයි දාන්න හිතුනොත් දානවා...

    ඔය මොන හෙංචයියත් ලොකුවට ගණන් ගන්න ඕනේ නෑ... :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,279
    113
    Malabe
    එකඟයි. නමුත් මේ ඉන්නේ රාජකීය ටොයියෙක්. ඒ නිසායි අපි වැදගත් දේ පෙන්නලා දෙන්නේ ඌ ට. නැතුව චීචී වෙනුවෙන් පෙනී හිටින්න නෙමෙයි බං මෙතැන අපි කරන්නේ රාජ්‍ය ටොයිය ගෙ පුකට පයින් ගහන එක.

    මොකද ඕකාට ඔය UNP එකෙන් සල්ලි වියදම් කරලා laptop එහෙම හම්බ උනා මදිවාට Adobe license ගන්නත් සල්ලි හම්බ උනේ වික්‍රමසිංහ ගෙ බැංකු කොල්ලෙන්. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. ඒ කියන්නේ උඹේ සල්ලි. මගේ සල්ලි.. අපේ සල්ලි වලින් තමයි මූ මේ සැප ගන්නේ. Ms paint වලින් හැදුවා වගේ මඩ පෝස්ටර් හදල Internet එකේ මෙවා පතුරවන්නට පඩි ගෙවන්නේ මුන් ට අපේ සල්ලි වලින්. ඒකයි අපි මේ වගේ කාලකණ්ණි බල්ලන් ව දුටු තැන මහ එකාගෙ හෙළුව ගැන කියන්නෙ. Bond සිද්ධියෙන් උනේ විශාල වංචාවක් නිසා මොනා කරත් ඒක මිනිස්සුන්ට අමතක වෙන්න දෙන්න හොඳ නැහැ.
    නමුත් මේ වගේ එවුන් ට ඕන කොහොමහරි උගේ මහා එකාගෙ වැරදි මිනිස්සුන්ට අමතක කරවන්න. ඒවා ලේසි නෑ අපි උං දැක්කම මතක් කරලා දෙනව යුතු කම් වශයෙන්. බයියෙක් ම වෙන්න ඕන නැහැ ඒකට. :yes:

    Salli upayana saha spend karana eka kaatath podui. Eg. Obata adyaapanaya dena ekata api hemoma viyadam karala thiyanava.

    Api godak velavata anik aya pin padi kaarayo kiyala haellu karanava, api karana vedey thamai hondama eka kiyala hithanava. Hamogema daayakathvaya neththam samaajayakata gamanak ya nohaka.
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ලෝන් එකක් ගන්ඩ ඇති බං.
    ඌ කොහෙන්ද සල්ලි හොයාගත්තෙ කියලා අපෙන් අහන්ඩ කලින් මුලින්ම උඹ කියපන්කො ඔය වැඩේට කීයක් විතර වියදම් වෙනවද කියලා.
     
    Last edited: