ඌ තමය් පට්ට ෆන් එකක් අරන් කෑල්ලත් එක්ක සැපේ ඉන්නේ....

අප්පා දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක තමා. මේ ඒක නෙමේ උබේ බෝයි ෆ්‍රෙන් වික්කාමසිංහ මහා බැංකුවේ සල්ලි කොහෙද හැන්ගුවේ කියල දන්නේ නෑ නේද![]()

උඹට බෑ බන් එරොසාන් අකවුන්ට් එකට ළං වෙන්න වත්![]()

ඒ මොකටද බන් මන් උගේ අකවුන්ට් එකට ලං වෙන්නේ. මට වැඩක් නෑ කාගෙන්වත් මන් කතා කරන්නේ අද රටේ තත්වය. මෙච්චර රටේ හොරකම් දුෂණ වෙනවා තාමත් මහින්ද මහින්ද මහින්ද. අන්තිමට අල්ලපු හොරෙකුත් නෑ.![]()
උඹත් දැන් චිචි පැටියා වෙනුවෙන් ඇවිල්ලා..
මේ රටේ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් තමන්ගේ විරුද්ධ උන්ගේ හොර මැර දූෂන හියන එකනේ..
උඹ මේ මුන් කරපුවා හොයලා ආපහු අයකරගන්නකම් බලා ඉන්නවා...
හුඟක් ඒවාට වඩා ඉස්සරහට හෙව්වා බොන්ඩ් කේස් එක. ඒකේ නඩුවක් ෆයිල් වෙලා උසාවියට යනකම් පරීක්ෂණ මොකක්වත් වැඩක් නෑ...
මිනිස්සු මහින්ද මහින්ද කියන්නේ ඒ කාලේ කරපුවාවත් හොයන්නේ නැතුවටනේ...
පොලිටික්කොයි හෙංචයියලායි නම් මහින්ද මහින්ද කියන්නේ එකට එක වහගන්න...
එදා රවියා සතොසෙන් බේරුනා. රනිලාට බටලන්ද ගැන කිව්වට මොකුත් පරීක්ෂණ කළේ නෑ...ඒ ආභාෂය තමා රනිලා ගෙනියන්නේ
එරොසාන් පැහැදිලිව උගේ හැටි පෙන්නලා තියෙනවා ...උඹත් දැන් චිචි පැටියා වෙනුවෙන් ඇවිල්ලා..

කිලිමන්ජරෝ නැගල එන්න දෙන්නෙකුට කීයක් විතර යයිද???? එනි ට්‍රැවල් ඒජන්ට්ස් හියර්????
ඔව්. වික්‍රමසිංහ ට එරෙහි වෙන්න ඕනේ... ඒ කාලෙත් එහෙමනේ කියලා මේවා ශේප් කරන හෙංචයියොන්ගේ රැස් බස්සන්නත් ඕනේ...දැන් කොහෙද කියපන් මන් ච්චියෙක් ගැන කිව්වේ. මන් කිව්වේ මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා. ඒ අස්සේ කොහෙවත් වැඩකට නැති ලබ්බක් ගැන කියෝනව. 2015 ඉදන් ගූ එන් පී උන්ගේ පුරුද්ද උනේ සේරම හොරකම් ටික කරලා මහින්දගේ කාලෙත් උනානේ කියල ඇග බේරගත්ත එක. මහින්දගේ කොල්ලෝ 3න් දෙනා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. උන් නිසානේ තාත්ත ගෙදර ගියේ. තාමත් උන්ව අල්ලාගෙන ගොන් ආතල් දෙනවට වඩා. වික්කාමසිංහගේ ගොන් ආතල් වලට එරහි වෙන්න නේද ඕනේ?![]()

ඔව්. වික්‍රමසිංහ ට එරෙහි වෙන්න ඕනේ... ඒ කාලෙත් එහෙමනේ කියලා මේවා ශේප් කරන හෙංචයියොන්ගේ රැස් බස්සන්නත් ඕනේ...
චිචීලට ගහන එකේ වැරැද්දකුත් නෑ.. මොකද කිව්වොත් මිනිස්සු ඇස් කන් පියාගනියි ආයේ රජ්ජුරුවයි කුමාරයොයි පාලනයක් ඇවිල්ලා. අමතක වෙන්න දෙන්න හොඳ නෑ... ..
දේශපාලනයෙන් හම්බ කරපුවානේ වියදම් කරන්නේත්.. මිනිස්සු ෆන් ගත්තුදෙන්..![]()
එකඟයි. නමුත් මේ ඉන්නේ රාජකීය ටොයියෙක්. ඒ නිසායි අපි වැදගත් දේ පෙන්නලා දෙන්නේ ඌ ට. නැතුව චීචී වෙනුවෙන් පෙනී හිටින්න නෙමෙයි බං මෙතැන අපි කරන්නේ රාජ්‍ය ටොයිය ගෙ පුකට පයින් ගහන එක.චිචීලට ගහන එකේ වැරැද්දකුත් නෑ.. මොකද කිව්වොත් මිනිස්සු ඇස් කන් පියාගනියි ආයේ රජ්ජුරුවයි කුමාරයොයි පාලනයක් ඇවිල්ලා. අමතක වෙන්න දෙන්න හොඳ නෑ... ..

හොඳයි..එකඟයි. නමුත් මේ ඉන්නේ රාජකීය ටොයියෙක්. ඒ නිසායි අපි වැදගත් දේ පෙන්නලා දෙන්නේ ඌ ට. නැතුව චීචී වෙනුවෙන් පෙනී හිටින්න නෙමෙයි බං මෙතැන අපි කරන්නේ රාජ්‍ය ටොයිය ගෙ පුකට පයින් ගහන එක.
මොකද ඕකාට ඔය UNP එකෙන් සල්ලි වියදම් කරලා laptop එහෙම හම්බ උනා මදිවාට Adobe license ගන්නත් සල්ලි හම්බ උනේ වික්‍රමසිංහ ගෙ බැංකු කොල්ලෙන්. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. ඒ කියන්නේ උඹේ සල්ලි. මගේ සල්ලි.. අපේ සල්ලි වලින් තමයි මූ මේ සැප ගන්නේ. Ms paint වලින් හැදුවා වගේ මඩ පෝස්ටර් හදල Internet එකේ මෙවා පතුරවන්නට පඩි ගෙවන්නේ මුන් ට අපේ සල්ලි වලින්. ඒකයි අපි මේ වගේ කාලකණ්ණි බල්ලන් ව දුටු තැන මහ එකාගෙ හෙළුව ගැන කියන්නෙ. Bond සිද්ධියෙන් උනේ විශාල වංචාවක් නිසා මොනා කරත් ඒක මිනිස්සුන්ට අමතක වෙන්න දෙන්න හොඳ නැහැ.
නමුත් මේ වගේ එවුන් ට ඕන කොහොමහරි උගේ මහා එකාගෙ වැරදි මිනිස්සුන්ට අමතක කරවන්න. ඒවා ලේසි නෑ අපි උං දැක්කම මතක් කරලා දෙනව යුතු කම් වශයෙන්. බයියෙක් ම වෙන්න ඕන නැහැ ඒකට.![]()

එකඟයි. නමුත් මේ ඉන්නේ රාජකීය ටොයියෙක්. ඒ නිසායි අපි වැදගත් දේ පෙන්නලා දෙන්නේ ඌ ට. නැතුව චීචී වෙනුවෙන් පෙනී හිටින්න නෙමෙයි බං මෙතැන අපි කරන්නේ රාජ්‍ය ටොයිය ගෙ පුකට පයින් ගහන එක.